Breathe : Into the Shadows [S01 : E07] Sinhala Subtitles | අහන්න J! [සිංහල උපසිරැසි සමග]
ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය.
ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J.
අවිනාශ් කරන දේවල්.
මම ඔයාට මේ හැමදේම උගන්නනව.
ඒත් කාටවත් දැනගන්න තියන්න එපා…
මම ඔයා එනකම් තමයි බලාගෙන හිටියෙ.
දන්නවද J, හැගීම් දැනීම් නැති මනුස්සයෙක් ජීවයක් නැති ගලක් වගේ.
අපේ ඇතුලින් තියන හැගීම් දැනීම්,
අපි ඒව ජීවත්ව තියාගන්න ඕන.
ඒවගෙන් තමයි අපි කවුද කියල තීරණය වෙන්නෙ.
ඒ ගැන හිතන්න J.
අපේ ඔලුව චිත්තවේගයන් දහයකින් පිරිලයි තියෙන්නෙ.
ඒත් එක චිත්තවේගයකට එක ඔලුවක් ගානෙ ලැබුනොත්,
මොකක් වෙයිද?
නිමේශයෙන් නිමේශය ඇග ලොමු දැහැ ගැන්වෙන අත්දැකීමක් ඔයාල 2018දිත් ලබා ගන්න ඇතිනෙ. ඉතින් අලුත්ම මානයකින් නැවතත් ඔබ වෙත එන මේ කතා මාලාවේ සියලු කොටස් සිංහල උපසිරැසි ඇතිව නරඹන්න දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳිල ඉන්න.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
2899 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thnx for sub …❤️
Thanks a lot saho sub ekata
Thanks….!!! Jayaweva….!!!!
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ජය වේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි
Sthuthi sahooo…
Digatama denna bro jayaaa
Thanks Sub ekata…