Bruce Almighty (2003) |සර්වබලධාරී බෲස්.. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්! සුභ දවසක්, යාළුවො හැමෝටම! මගේ 21 වෙනි උපන්දිනය සමරන අද දවසේ මම මේ අරන් ආවේ මගේ තුන්වැනි උපසිරැස නිර්මාණයයි! මීට කලින් කලේ Kidnapping Mr. Heineken ෆිල්ම් එක..හොඳට කාලය අරගෙන.. හෙන හිමීට තමයි මේ උපසිරැස හැදුවේ! ඒ බාරගත්තු වැඩේ එළකිරි ටොයියට කරන්න ඕන නිසයි! හ්ම්ම්… චිත්‍රපටියට අදාළ නැති දේවල් නම් නැහැ තව කතා කරන්න! ඒ නිසා කෙලින්ම ෆිල්ම් එක පැත්තට හැරෙමු!
මේකයි සිද්ධිය, බෘස් නෝලන් කියල, වාර්තාකාරයෙක් ඉන්නවා. ඉතින් එයා හිතන පතන දේවල්, දෙවියෝ එයාට දෙන්නේ නෑ කියල හැමදාම එයා දෙවියන්ට දෙහි කපනවා! ඉතින් දෙවියන්වහන්සේට තරහ ගිහින්… බෘස්ව හමුවෙලා කතා කරලා.. දෙවියන්වහන්සේගේ බලය දෙනවා මේ බෘස්ට! ඒ දෙන්නේ, දෙවියන් කරන මේ රස්සාව කොයි තරම් නම් අමාරුද කියල බෘස්ට තේරුම් කරලා දෙන්නයි! ඉතින් බෘස් ඒ බලය පාවිච්චි කරලා සෑහෙන්න වැඩ ටිකක් කරනවා! ඔන්න ඕක තමයි ඉතින් මේ කතාවේ සාරාංශය!
2003 මැයි 23වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශනය පටන් අරන් තියෙන්නේ. IMDb මීටරේ 6.7ට කරකවන්න සමත් වෙලා තියෙනවා මේ ෆිල්ම් එක! ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්නා, Jim Carrey. ෆිල්ම් එක පරණ වුණත්, ඒකෙන් දෙන අදහස නම් පරණ නැහැ! ඇත්තටම මේක හොඳ ආදර්ශමත්, හිනාවෙන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්.. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ! එහෙනම් තව උපසිරැසියකින් පස්සේ හමුවෙමු!
මතකයිනේ, ඔයාලගේ අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! හොඳේ? මං ගියා!! ජයවේවා!
14249 downloads
Thanks bro
Thanks bro
Thanks for the subtitles
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks for the subtitles. Keep up the good work.
download link ekk denna me movie eke
ft
Thanks bro…
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
Thanks
sub ඩවුන්ලෝඩ් කරන්න බෑ..මෙහෙම එනව
“Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/Bruce…Almighty…2003.baiscopelk.zip on this server.”
Nice movie
thanx dude
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
patta macho…
සබ් එකට බොහොම ස්තුතියි….
thanks. Niyama film eka
happy birthday to you! ( adai site ekata awe dawas kihipeking. ekai parakku wela wish kale.) Jaya wewa, Manoj!
HBD mcn
එල
සබට තුති
ඔබට ජය………..
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thn Q 🙂
Sub ekata godak thanks bro..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
පට්ට පට පට එල කිරි ෆිල්ම් එකක්නෙ සිතුති සබ් එකට
thanks sahoooo niyamai aniwa ballan oni ekak thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Happy Birthday !!!!!
Happy Birthday !!!!!!!!!!!!!!!!!!!!!
සුබ උපන්දිනයක් වේවා !
Thanks machan. Sinhala subtitles thibune neti nisa english walin beluwe iye.
Good job.
Thanks.
happ b’day PATHUM saho..niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thanks
අප්පට, මේකා අපේ සයිට් එකට සබ් කරනවා කියලා අද නේ දන්නේ.
එහෙන් සබ් කරන තව කෙනෙක්වත් මං පෞද්ගලිකව මුන ගැහිලා තියෙන්නේ.
මේකට නම් මාව ලාවට මතක ඇති කියල හිතන්නේ.
දැන් මුන ගැහිලා බර කල් නේ.
එහෙනම් පැතුම්, සුබම සුබ උපන් දිනයක් වේවා! සහෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
Mata hondata mathakaii ban…. Thanx machan…
ස්තුතියි පැතුම් සහෝ!
ජය වේවා!
කලින් බලලා තියේ ….. අයෙත් බලනවා …. සුභ උපන්දිනයක් එල එල
thx mchn
eka neme oya eye dawasin berune puduma widiyatane….
happy birthday malli….
sub walata sthutiy
ටේලර්එක අනුව නම් හොඳයි වගේ.එක නිසා බානවා
සුභ උපන්දිනයක් වේවා. ස්තුතියි උපසිරැසියට.
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
Thanks Bro..!
සුබ උපන්දිනයක් වගේම සබට තෑන්ක්
ela kiri wewa komadiyak nisa bawa balinnam me unu unuwe ada dapu ekak ne thanks bro digatama karagena yamu
ඔබට තුති සහෝ….
thanks saho
සබට තුති සහෝ !!!!
සුබ උපන්දිනයක් වේවා !!!
සබට තුති සහෝ !!!!
සුබ උපන්දිනයක් වේවා !!!