Bulbbul (2020) Sinhala Subtitles | නපුරු මායාකාරි… [සිංහල උපසිරැසි]
අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ.
බය හිතෙන කතාවක්.
බොහෝ ඈත කාලෙකට කලින්,
එක භයානක මායාකාරියෙක් හිටියා.
ඈතම ඈත අඳුරු වනාන්තරයෙ,
රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ.
එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා.
එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ.
එයා බලාගෙන හිටියා,
රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල,
කුමාරිව කාල දාන්න.
දවසක් ඒ කුමාරි මාලිගාවට ආවා.
මායාකාරි කුමාරි හොයාගෙන මාලිගාවට ආවා…
ඊට පස්සෙ මායාකාරි කුමාරිගෙ කාමරේ තියෙන
හැම ඉටි පන්දමක්ම…
ෆුහ්! නිවල දැම්මා.
ඊට පස්සෙ මායාකාරි රාජ කුමාරිගෙ ඇඳ ලගට ඇවිත්…
ඊට පස්සෙ මොකද වුනේ කියල කතාව බලලම දැනගමු.
ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi.
මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන සිංදු පලි ගන්න බලන් ඉන්න හොල්මනක් නැති වුනත් පෙනෙන නොපෙනෙන චූටි ආදර කතාවක් තියෙනවා. ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD /WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11096 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thank u
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
Thanks !!!!!!!!!!!
Love in the moonlight eke sinhala sub nene…
Thanks sister. thanks you very much for subtitles
Muthu akkage nam itim supiriyak wenna ati..onna balanna kalinma comment kala…adarei…sub ekata thanks…
thanks a lot sahodari sub ekata
Thanks
Superb thanx for sub
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks for the subtitle. Keep it up the good work.
Tnx machan film eka balanna hadanne. Balala ayeth comment ekak daannam.
sub එකනම් කොලිටියට තිබ්බා
හැබැයි ෆිලුම නම් මෙලෝ රහක් නෑ
අපරාදේ ඔයාගෙයි අපෙයි කාලේ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට… ජය!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sister…❤️
සබ් එකට බොහොම ස්තූතියි….!
Thank you for your hard work……….!
Thanks…
sis wade patta
ඒ මේක හින්දි මගුලක්නෙ. මම හිතුවෙ ඉංග්‍රීසි ෆිලුමක් කියලා.
අනෙ මෙ films තෝරන්න දන්නෙ නැත්නම් පාඩුවෙ පලයන්. ඇස් දෙක කටේද තිබුනෙ.
හින්දි horror නම් ඉතින් නොබලා බෑනේ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!
hindi balanne nam naa meka balanna hithuna…. thnq sub ekata
උපසිරැසියට බොහොම ස්තූතියි Sis.
90s please………….
Thanks..
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .