Bulletproof Monk (2003) | ඔබ ඔබවම දකින්න. [සිංහල උපසිරැසි සමඟ]
මම බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියට එන්න පටන්ගන නම් ගොඩක් කල්. ඒ වගේම එහෙම ඇවිත් සිංහල උපසිරස නිතරම අරගත්තා, තාමත් එහෙමයි.හැබැයි ගොඩක් කාලයක ඉදලා උපසිරසක් කරලා දාන්න පොඩි ආශාවක් නම් තිබුණා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න අමාරු වුණා.ඒත් ලගදි පොඩි විවේකයක් හම්බුනා.ඉතින් මට හිතුණා. උපසිරස දාන වැඩේට අතගහන්න. මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. ඒක කරන්න නම් ටිකක් අමාරු වුණා සහ ඒක ලොකු අත්දැකීමක් වුණා.ඒත් ආමාරුවෙන් හරි වැඩේ ඉවරයක් කරා.
මෙම චිත්‍රපටය 2003 නිකුත් වුණේ. මම චිත්‍රපටයේ කතාව දිහාට ටිකක් හැරෙන්නන්.නමක් නැති අරුම පුදුම ටිබෙට් භික්ෂුවක් ලෝකේ පුරාම ගමන් කරමින්,සැගවෙමින් අවුරුදු 60ක් තිස්සේ පෞරාණික ලියවිල්ලක් ආරක්ෂා කරනවා.ඒ ලියවිල්ල අසීමිත බලයක් ලබාදෙන යතුරක් කිව්වොත් හරි. මේ ලියවිල්ලේ අසීමත බලය ගැන දැනගත්ත හිට්ලර්ගේ නාසී හමුදාවේ සාමාජිකයෙක් මෙහෙයවන කණ්ඩායමක් භික්ෂුව හා ලියවිල්ල පසුපස අවුරුදු ගාණක් තිස්සේම ලුහුබදිනවා. අවුරුදු 60කට පසු භික්ෂුව ලියවිල්ල ආරක්ෂා කරන්න අලුත් ආරක්ෂකයෙක් සෙවිය යුතුයි.ඒත් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.ඒ සඳහා වන සුදුසු ආරක්ෂකයා අනාගත වාක්‍ය තුනක් සම්පූර්ණ කල යුතුයි.
“කාර්” කියන්නෙ භික්ෂුව කැමති අසම්භාව්‍ය ගණයේ එකම අපේක්ෂකයා.හැබයි ඔහු වීරයෙක් නම් නෙවෙයි, ඔහු නාගරිකව ජීවත්වන ගැට කපන්නෙක්.තේරෙන භාෂාවන් කිව්වොත් පික්පොකට් කාරයෙක්. ඒකයි මම අසම්භාව්‍ය ගණයේ අපේක්ෂකයා කිව්වේ. නමුත් භික්ෂුව අල්ලාගන්න හදනවිට ඔහු විසින් අනවධාන ලෙස භික්ෂුව ආරක්ෂා කරනවා,ඊටපස්සේ මේ දෙන්න එකතු වෙනවා ලියවිල්ල ලුහුබැඳ එන අයගෙන් ලෝකය බේරගන්න.මේ අයට තවත් කෙනෙක් එකතු වෙනවා….
ඉතිං ඊටපස්සේ වෙන්නේ මොකද කියලා දැනගන්න චිත්‍රපටය බලන්නකො. මෙහි විශේෂ ප්‍රයෝග හා සටන් ශිල්පීය ක්‍රියා විශිෂ්ට ලෙස පාවිච්චි කරලා තියෙනවා.එහෙනං තවත් අලුත් උපසිරසක් සමඟ අපි ඉක්මනට හම්බෙමුකෝ හැමෝටම ජයවේවා!!!
[button link=”http://goo.gl/sOxyOS” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/9JKznw” type=”icon” “center” newwindow=”yes”] 1.40 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2427 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/Lakmal-Dharmasena.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්මාල් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
බොහොම ස්තූතියි
thanks…..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thank U Lakmal.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තව තවත් උපසිරැසි දැමීමට විවේකය ලැබේවා…
😛
Good Post Friend, Thanks!
ow patta film ekak thamayi lakmal Saho
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
බැලුවදෝ මන්ද.
හැබැයි අනිව බලනව ආයෙත්.
මුගේ ඇක්ෂන් නම් මරු.
පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම් ධර්මේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
අනිවා සහො තව පට්ට එකක් දෙමු
බොහොම ස්තුතියි 😛 ජය
බොහොම ස්තූතියි ලක්මාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එල එල
අළුත් කෙනෙක්
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය…..
එල සහෝ.සුබ පැතුම්.
thxx machan
digatama subs denna baiscope akata
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ
tnx lucky…
ස්තුතියි ලක්මාල් සහෝ
පළමු සභට මගෙන් සුභ පැතුම්!
tx for 1st sub
පට්ට පට පට දිගමට කරන් යන්න
ස්තුතියි ලක්මාල් සහෝ
පළමු සභට මගෙන් සුභ පැතුම්!
ජය වේවා
thanks saho..thanks very much for sinhala sub…
but me film eka wena web site ekaka
sinhala sub ekka thibuna..neda.?
Thxz bro
Elakiri saho
Patttaaa machan
Thxzzz
thanks
ela mucho thank sub ekata. wish karanawa idiriyata karan yanna.
පට්ට ෆිල්ම් එකක් වගේ. ස්තුතියි ලක්මාල්.