ඉතින් ඔයාලට කොහොමද යාලුවනේ… ඔන්න මම මගේ සබ් දාපු පළවෙනි ෆිල්ම් එක අරන් අවා. රුහුණ කැම්පස් එකේ මේ දවස්වල අපිට වැඩ හරියට. ඒ වැඩ අස්සෙ අමාරුවෙන් තමයි ඉතින් මේ වැඩේ කරගත්තෙ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් පුලු පුලුවන් විදියට ඔයාලට ෆිල්ම් දෙන්න. හොඳයි කතා ඇති. දැන් අපි බලමුකො ෆිල්ම් එක ගැන. මේක 20…
ඉතින් ඔයාලට කොහොමද යාලුවනේ… ඔන්න මම මගේ සබ් දාපු පළවෙනි ෆිල්ම් එක අරන් අවා. රුහුණ කැම්පස් එකේ මේ දවස්වල අපිට වැඩ හරියට. ඒ වැඩ අස්සෙ අමාරුවෙන් තමයි ඉතින් මේ වැඩේ කරගත්තෙ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් පුලු පුලුවන් විදියට ඔයාලට ෆිල්ම් දෙන්න. හොඳයි කතා ඇති. දැන් අපි බලමුකො ෆිල්ම් එක ගැන.
මේක 2009 දී නිෂ්පාදනය වෙලා 2010දී තිරගත උන ෂෝර්ට් ෆිල්ම් එකක්. ෆිල්ම් එක imdb ලකුණු 6.9ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත උන ෆිල්ම් එකක්. sathoshi hino බොටැස්කි ලෙසත් tsuchida පර්කින්ස් ලෙසත් හඩකැවීම් සදහා දායක වෙනවා. බොටැස්කි
හා පර්කින්ස් කියන්නෙ හාවො දෙන්නෙක්. මෙයාල ආමි එකේ. එයාලගෙ කැනරීස් කියන කණ්ඩායමේ සගයන් 3 දෙනෙක් සතුරන් පැහැරගෙන. එයාලට ඔවුන්ව බේරගෙන, එයාලටත් බේරෙන්න පුලුවන් වේද? එයාලට අනිත් කණ්ඩායම්වල සහය ලැබේද? ඒවා දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්න.
බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…
160 MB (480p) කොපිය මෙතනින් බාගන්න 5a6c0feeb4fdde4de2f32f1e40dea90cbcc71079 600 MB (720p) කොපිය මෙතනින් බාගන්න 3f094e4d9b97c9998f3eddc29d5eb4089301119f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,199 downloadsDownload Cat.Shit_.One_.2010.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් මධුරංග
Subtitles
58 comments
Chami.S
tharanga
පළමු වැඩේට සුභ පැතුම්!!!!
h[A]s
ජය වේවා!!!
naleen
jaya wewa palamu sub akata
quik
thanks
wow
wow,,,maru
Ashan ravihansa
ela machan denakam hitiye
isuru
mamath gannawa animation nam patta ne
ositha
subs gaththa txz
kalinga
පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙන්න ලැබේවා!
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
yasas
1st sub akata thxz
Isuru Mahindarathna
පළමු වැඩේට සුභ පැතුම් වගේම සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි!
නලින්
ස්තුතියි කසුන් සහෝ
එවගේම පළමු සභට සුභ පැතුම් තව මේ වගේ ලස්සන කථා අපිට ගෙන්නජය වේවා!
dev
lassana katawak wage...
onna demma banna...
bohoma stuti saho.... .laksitha
niyamai
“චූටී මල්ලි”
මේක මන් ලග තියෙ
දැන් බලන්න ඇහැකි සිංහල එක්කම
එල එල
ඔබට ජය..........ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහේ, රුහුණු කැම්පස් එකේ පොරක්ද..
කොහෙද බං ඉන්නේ...හොස්ටල් වලද, නැත්නම් ගෙදරක බෝර්ඩ් වෙලාද...
නියමයි නියමයි ගෙනාපු බාන්ඩේ නම්...
දිගටම කොරමු...
ෂෝර්ට් එකක් නිසා අද රෑම බලල ඉවර කොරන්න පුළුවන් වෙයි...
ජය වේවා!!!!kasun
thanks. api bodimaka inne macho...
jeewantha
good luck
Menu
:)
me
Thanks
Danuka
මුලින්ම උපසිරසියට ගොඩක් ස්තුතිවෙවා තවත් අලුත් එකකට ඉක්මනටම සබ් දෙන්න සහෝ
Ashan Jay Salvatore
පට්ට පට්ට!!! Congratulations 4 1st Sub \m/
kash
elazzz
බුද්ධිල යසස්
ආහ් මෙන්න ලස්සන කථාවක් තෑන්ක්ස් කොල්ලා...තව සබ් දාන්න හොදද?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .MIndika
Thanks !!!!!!!!!!!!!
sura
ela machan
Ayesh S CBR
congrats palaweni sub ekata
dulo
good Work machan...
Amil
මෙන්න තවත් එල කොල්ලෙක්. වැඩේ නම් නියමයි.. තැන්ක්ස් මචො....
දිනුක මධුශාන්
එල එල... මාත් මේක බැලුවා.. හැබැයි රුසියන් හඬ කවපු එක. නිකන් බලන් හිටියා මිසක් මෙලෝ දෙයක් තේරුනේ නැහැ. දැන්නම් සිංහලෙන්ම බලතහැකි. බොහොම ස්තුතියි සහෝ. පළමු උපසිරසියට සුබපැතුම්! ජය වේවා!
buggycart
patta. 3D movies walata digatama dhanda!!!
isuru
රුහුනෙ මොන ෆැකල්ටියෙද බන්.. :)
Hansana
Thanxxx Jaya Wewa
දිනිඳු සම්පත්
කෙටි චිත්‍රපටියක්... බොහොම අගෙයි.. ඒ වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසියට සුබ පැතුම් .දිගටම දෙන්න, ජයවේවා.
isu
ela machan
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Danuka
පළමු වැඩේට සුභ පැතුම
mudiya / මුදියා
හප්පට සිරි ඇනිමේෂන්.නියමයිනෙ කසුනො.පළවෙනි වැඩේට ඕං මගෙන් සුභ පැතුම්.චුට්ටං කොපිය බාන්න දැම්ම.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
nirmal
patta animation film eka. meka series ekak nisa anith ewa enakal balan innawa. godak pin. :)
kattz
පළමු වඩේට සුබ පැතුම්..... දිගටම කරගෙන යන්න...
ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙයන් රුහුනු කොල්ලෝ අදහස් දක්වන්න පමා උනාට
මේකත් නිකම් අර කෝල් ඔෆ් ඩියුටි වගේ එකක් වගේ
3D කොතනද අපි එතන ;)
පලමු උපසිරසි ගැන්වීමට සුබපැතුම් සහෝ
අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව එහෙනම්
දෙවැන්නත් අරන් වරෙන් මචෝ
ජයබොලා ඉංජෙක්ද? :D
Nandana
thank you
[chathura]
පලවෙනි එකම සුපිරි එකක්නෙ දීල තියෙන්නෙ. ජය වේවා. දිගටම අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා....!
loku putha
patta ah. ela cartoon 1k jaya wewa
HarshA LahirU
ස්තුතියි සහො
රාම් රාජ්
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Good work!
Congratulations for first sub!!!!