මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය ස…

මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය සඳහා Abishek Bachchan, Kangna Ranaut, Sarah-Jane Dias, Jimmy Shergill, Boman Irani, Anupam Kher, Shahana Goswami වැනි බොලිවුඩයේ සුපිරි නළු නිළියන් සිය රංගන දායකත්වය ලබා දීලා තියනවා. මෙහි සංගීතය සපයන්නේ Shankar-Ehasaan-Loy හා Ram Sampath විසින්. මුම්බායි, සාමෝස්, ග්‍රීසිය, ඉස්තාන්බුල්, ලන්ඩන්, බැන්කොක් යන ස්ථානවල මෙහි රූගතකිරීම් සිදුකර ඇත. මෙම සිනමා නිර්මාණය ඩොලර් මිලියන 7ක පමණ ආදායම් වාර්තා ලබාගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කරනවනම්… කබීර් මල්හෝත්‍රා කියන්නේ සුපිරි බිලියනපති ව්‍යාපාරිකයෙක්. මොහු මිනිස්සු හතරදෙනෙකුට තමන්ගෙම කියලා තියන ග්‍රීසියේ සාමෝස් දූපතට පැමිණීමට ආරාධනා කරනවා. මොවුන් හතරදෙනාම මුදල් සෙවීමේ මාර්ග සොයමින් සිටින අය. මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක් බව කබීර් දන්වා එවයි. මේ මිනිස්සු හතරදෙනා කවදාවත්ම හමුවෙලා නැති නංනාදුනන උදවිය. ඒ කියන්නේ ඔවුන් එකිනෙකාව හඳුනන්නේ නෑ. මේ හතරදෙනාව විස්තර කරනවන්ම්, එක්කෙනෙක් තමයි නීල් මෙනන්. මෙයා කැසිනෝ අයිතිකරුවෙක් අනිත් කෙනා ඕ.පී.රාම්සේ. මෙයා අග්‍රාමාත්‍ය අපේක්ශ්කයෙක්. අනිත් දෙන්නා තමයි වික්‍රම් කපූර් හා ටීෂා ඛන්නා. මේ දෙන්නා පිළිවෙලින් සිනමා තරුවක් මාධ්‍ය වාර්ථාකාරිනියක්. මොවුන් හතරදෙනා දූපතට පැමිණි පසු කබීර් ඔවුන්ට තම දියණියගේ මරණය ගැන හෙලි කරයි. ඔහුගේ දියණියගේ ඝාතනයට වගකිව යුත්තෝ මොවුන් බව කබීර් පවසයි. කබීර් මල්හෝත්‍රාගේ දියණියගේ ඝාතනයට වැරදිකරුවන් වන මේ අය මේ දිවයිනට ගෙන්වූයේ ඒ බව ඔප්පුකොට ඔවුන්ව නීතියට හසුකරදෙන බව කබීර් ඔවුන්ට පවසයි. එම සිදුවීමට පෙර දිණයේ සිදුවන්නේ නොසිතූවිරූ දෙයකි. කබීර් මල්හෝත්‍රා එදින උදෑසන ඝාතනයට ලක්වෙයි.
ඉතින් ඔය සඳහන් කරේ සිනමා නිර්මාණයේ කුඩා සාරාංශයක්. මේ ඝාතනයට වගකිව යුත්තෝ කවුරුන්ද? කබීර් මල්හෝත්‍රාගේ දියණියගේ ඝාතකයාමද? නැතහොත් ඔහු සියදිවි නසාගත්තාද? මේ ප්‍රශ්නවලට උත්තර සිනමා සිත්තම නරඹා දැනගන්න පුලුවන්. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය අවසානයක් නැතිව ඉවර වෙන චිත්‍රපටියක් නොවන බවත් කිව යුතුයි. ඉස්සරලා කියපු ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටිය බලලා ඔයාලම හොයාගන්න. ජය වේවා!!!
2011 මැයි 11 ධනුෂ්ක ලක්මාල්(ධනා) සොහොයුරා විසින් පල කළ ලිපිය.
අද මං කියන්න යන්නේ මේ අවුරුද්දේ ආව පට්ටම පට්ට හිංදි බයිස්කෝප් එකක් ගැන. මේක අයත් වෙන්නේ Action, Crime, Drama ගනයට. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Abhinay Deo.
මේකේ කතාව ගැන ටිකක් කියනවා නම්. මෙහෙමයි සීන් එක ආරම්භ වෙන්නේ. කබීර් මල්හොත්රා ඒ කියන්නේ ලෝකයේ සිටින ඉතා විශාල ධනවතෙක්. ඒ චරිතයට පන දෙන්නේ අපි කවුරුත් දන්න බොලිවුඩයේ සිටින සුපිරි නලුවෙක් තමයි ඒ Anupam kher. මෙයාට ලොකු උවමනාවක් තියෙනවා කට්ටියක්ව මෙයාගේ ලඟට ගෙන්න ගන්න. කට්ටිය කියන්නේ හතර දෙනෙක්. ඒ හතර දෙනා තමයි. නීල් මේනන් ඒ කියන්නේ Abhishek Bachchan, ඔහු මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක්. අනිත් කෙනා සියා අග්නිහෝත්රි ඒ කියන්නේ Kangana Ranaut, එයා වාර්තාකාරියක්. අනිත් කෙනා Boman Irani ඔහු දේශපාලකයෙක් අනිත් කෙනා තමයි Jimmy Shergill ඔහු ඇක්ටර් කෙනෙක්.
හ්ම්ම් ඇයි මේ කට්ටියව ගෙන්න ගන්නේ…. ගෙන්න ගන්නේ හොඳ දේකට නෙමේ මිනී මැරුමකට දඩුවම් දෙන්න. ඒත් හදිස්සීයේම සිදුවන්නේ කවුරුත් හිතපු නැති දෙයක්. මේ කට්ටියව ගෙන්න ගන්නේ දූපතකට. ඒත් මේ දූපතේදි නොසිතූ විරූ අයුරින් ලෝක සුපිරි ධනවතා මරණයට පත් වෙනවා. ඒක මිණී මැරීමක්. කවුද ඒ දේ කලේ ???? ඒක දැනගන්නනම් ඉතින් බයිස්කෝප් එක බාගන්නම වෙනවා.
ගොඩ කාලෙකින් ආව හිංදි කොර බයිස්කෝප් එකක්. හැමෝම බාගෙන බලන්න. ඉන්දියාවෙ තවත් සුපිරි වැඩක්.
නිකං බාගෙන විතරක් යන්න එපා කමෙන්ට් පාරකුත් දාන්න හොඳේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,159 downloadsDownload Game.2011.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/අචින්ත-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-06-15
Subtitles by
අචින්ත ගුණසේකර
Subtitles
79 comments
jeewantha
achintha
welcome bro
lasidu
patta machan
achintha
බොහෝම ස්තූතියි.
ganidu
පට්ට මචං ජය වේවා!!!!
achintha
thanq very much saho!!
quik
thanks
achintha
warm welcome
දිනුක මධුශාන්
පළමුවෙනි උපසිරසියටම තෝරාගෙන තියෙන්නේ නියම ෆිල්ම් එකක්නේ. මංගල උපසිරසියට උණුසුම් සුබපැතුම්! බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
achintha
ගොඩක් ස්තූතියි!
tharanga
ජය වේවා ලොවෙත් නෑ
achintha
බොහොම ස්තූතියි!!
wow
wow,,,,maru
achintha
thanks!!
hh
niyamai machan
achintha
thanks machn!
kalinga
නියමයි,,,ජය !
achintha
බොහොම ස්තුතියි!
fd
thnxz saho
achintha
welcome saho! welcome!
elakiri
එල කිරි සහෝ පළමු ටවදේ සුභ පැතුම්!
achintha
:D thanks saho
vee
goda goda machan
achintha
:D
sumudu
bohoma pin
achintha
(y) ela ela
amilatk
jayen jaya!!!!
achintha
bohoma sthuthiy!!
නලින්
ස්තුතියි අචින්ත සහෝ
පළමු සබට සුභ පැතුම්
ජය වේවා!
achintha
ගොඩක් ස්තුතියි!!!
Ishan Gihantha
thanks machan
achintha
welcome welcome :D
ccnp
Thanks
achintha
wlcm!!!
dilan
1st sub akata txz
achintha
wlcm!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niයාමයි මචෝ..
මමනම් මේක කලින්ම බැලුව...
ෆිල්ම් එක හොදයි..
සබ් ගෙනාව එකට බොහොම පින්..
දිගටම කරගෙන යමු..
ජය වේවා!!!achintha
කලින් බලලත්..
ආයෙත් බලනවට ගොඩක් ස්තුතියි සහෝ!!
jack
ස්තුතියි මචෝ සබ් එකට.
achintha
එළ එළ... මචං
“චූටී මල්ලි”
පහරක් බව හැගී යන නිසා
බලන ලැයිස්තුවට දාගනිමි
පලමු එකට ජය
තව ගේන්න
ඔබට ජය..............achintha
aniwaa!!!
රෙහාන් චානක
ජය වේවා මචන් ඊලග එකත් ටක් ගාල දෙමු..
achintha
අනිවා!!! බොහොම ස්තුතියි මචං!!!
දිනිඳු සම්පත්
මේක ටීවි එකෙන් බැලුවා වගේ මතකයි. ඒ උනාට බාගන්නවා ආයෙත් බලන්න. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
achintha
බොහොම ස්තුතියි සහෝ!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .achintha
අනිවා සහෝ අනිවා!!
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
achintha
:D
dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම් දිගටම දෙන්න.ජයවේවා.
achintha
ගොඩක් ස්තුතියි සහෝ!!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
achintha
බොහෝම ස්තුතියි!!! රොයිලි සහෝ!!
mudiya / මුදියා
නියමයිනෙ අචින්ත.පළවෙනි එකටම පට්ටම හින්දි එකක්නෙ ගෙනත් තියෙන්නෙ.සුභ පැතුම් හොඳේ.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
achintha
එළ එළ මචං!!!
mudiya / මුදියා
(කෝ බොලව් මං කලින් දාපු කමෙන්ට් එක)
තවත් අළුත් කොල්ලෙක්.නියමයි මචං.පළවෙනි එකට සුභ පැතුම්.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!ඩොක් අයියා
ගොඩක් ස්තුති මල්ලි, ඔයාගේ ප්‍රථම නිර්මාණය ගොඩක් සාර්ථකයි
ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙයන් අචින්ත සහෝ අදහස් දක්වන්න පමා උනාට
පලවෙනි එකම ඝාතකයෙක් පස්සෙන් පන්නන එකක් නේද ආහ්
එල එල
පලමුවැන්නට සුබපැතුම් එහෙමනම්
අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලුගන්නව
මෙන්න අරගත්ත
ජයachintha
elakiri! thanks
Nelson
Good post friend thanks
achintha
thanq vey much saho...
CR7
machan film1 nm awulak nehe.eth subs wedakaranne miniththu kihipayai bn.poddak ekagena balapan.
Gihan Sampath
ෆිල්ම් එක බාගෙනනම් ඉවරයි හොදයි කියල හිතෙනව
ඔයගේ උත්සාහයට ස්තුතියි.jude
වැඩෙ හොදයි.ස්තුතියි
HarshA LahirU
ස්තුතියි සහො
රාම් රාජ්
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
sanju lakshan dharmasena
thanx
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Kamal Arjuna
මංගල උපසිරසියට උණුසුම් සුබපැතුම්!
akila
yaluwange wadanam ala.ath samahara film wala subtitel witharak download karanda be....
ACHiNTHA
IDM use karanawanam ALT+Left Click karalaa balanna.
Tharu
Film 1 godak lassanai.. film eke magak yaddi sub enne nathuwa yanavane.. mokakda karanna one..?
akila
thank bro
wish ur good luckතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
kavi
sub ekata godak sthuthi .jaya wewa !!!!!!!!!!!!
salinda madhushan
Machan sub eka download wenne na .. poddak balanawada plz
salinda madhushan
hari giya bro dan aulak na .. thanks sub ekata
Advertisement
thanks 1st sub