Big Fish (2003) | සුරංඟනා කතාවක්ම නොවේ….
තම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්… එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්… මේ දෙනා අතර ගලායන කතාවක් තමයි
උපසිරැසිය ගන්නතම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්… එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්… මේ දෙනා අතර ගලායන කතාවක් තමයි
උපසිරැසිය ගන්නමුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා.
උපසිරැසිය ගන්නටිකක් විතර පරණ උනත් ලස්සණ ෆිල්ම් එකකුයි අද දෙන්න යන්නේ…. ලඟදීම සිදුවීමට නියමිත දික්කසාදය හා ඊට කලින් තිබුන සම්බන්ධතාවයන් ගැන
උපසිරැසිය ගන්නඅද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව
උපසිරැසිය ගන්නකට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray
උපසිරැසිය ගන්නමේ මගේ පළවෙනි උපසිරැසි දාපු චිත්‍රපටය. මුලින්ම මගෙන් වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න ඕනේ. මම පටන් ගත්තු වෙලේ ඉදලා
උපසිරැසිය ගන්නරිචඩ් ජෙන්කින්ස් කියන්නෙ හොඳ නළුවෙක් වුණාට එයා ප්‍රධාන චරිතය කරන චිත්‍රපටියකට මම බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය විතරයි. මේක මෑතකදි හොයාගත්තු
උපසිරැසිය ගන්නඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ
උපසිරැසිය ගන්නඔන්න මගේ පළවෙනි බයිස්කෝප් එක ගැන ලියවිල්ල. වැඩේට සෙට් උනාට ටික කාලයක් ගියේ හොඳ බයිස්කෝප් එකක් ගැන ලියන්න ඕනෙ නිසා.
උපසිරැසිය ගන්නදෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ
උපසිරැසිය ගන්නක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත්
උපසිරැසිය ගන්නසංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි
උපසිරැසිය ගන්නඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ
උපසිරැසිය ගන්නMy name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ
උපසිරැසිය ගන්නකාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුණානේ. ඔන්න එහෙනම් අද ඒක ඉෂ්ට කරන්නයි ලෑස්තිය. හැබැයි බොරු කියන්න ඕනා නෑ මට නම්
උපසිරැසිය ගන්නආදරය කරලා විවාහ වෙන එකද වඩා හොඳ, විවාහ වෙලා ආදරය කරන එකද වඩා හොඳ? මේකට උත්තරේ නම් මම දන්නේ නෑ.
උපසිරැසිය ගන්නමෙල් ගිබ්සන් කියන්නේ මගේ ප්‍රියතම නළුවන් අතර ඉහලින් වැජඹෙන්නෙක්. මම කැමතිම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහුමයි. ඔහුගේ අළුත්ම ෆිල්ම් එක
උපසිරැසිය ගන්නමට මතකයි…..මං ගොඩක් පොඩිකාලේ නිදාගත්තේ කතා අහගෙන….විශේෂයෙන්ම සුරංගනා කතා…ඉතිං එහෙම මම ගොඩක් රසවිදපු කතාව මට මේ ලගදි බලන්න පුලුවන් උනා
උපසිරැසිය ගන්නඔස්කාර් සම්මාන 06 ඇතුළුව සම්මාන 40 ලබා තවත් සම්මාන නිර්දේශ වීම් 54 ක් ලබන්න තරම් අගය කිරීමට ලක් වෙච්ච IMDB
උපසිරැසිය ගන්නඅද මම කියන්න යන්නෙ ටිකක් පරණ ඒත් හැමදාමත් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් ගැනයි. ඇනිමේෂන් කලාව චිත්‍රපටිවලට සාර්ථකව යොදාගන්න ආරම්භ කරපු
උපසිරැසිය ගන්න