Ip Man 2 (2010) with Sinhala Subtitles | බෲස් ලී ගේ ගුරුතුමාගේ කතාවේ ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ තමයි බෲස් ලී ගේ ගුරුතුමා. වැඩි විස්තර පළවෙනි චිත්‍රපටය උපසිරැසි එක්කම දෙද්දි අපි කිව්වනේ. පළමු චිත්‍රපටය වාගේම දෙවෙනි එකත් මට පෙන්වලා දීලා සබ් දැමීමේ වැඩි කාර්යයභාරයක් ඉටු කළේ වාසල සහෝදරයා තමා.
පළවෙනි චිත්‍රපටයේ ජපන් හමුදා ප්‍රධානියා සමඟ තිබ්බ තරඟයෙන් ජයග්‍රහනය ලැබූ තරහට අවසානයේ ඔහුට වෙඩි වැදීම නිසා හා ඔවුන් Foshan පළාත අතාරැලා යෑමට කලින් ගෙන තිබූ තීරණය නිසාම ඔවුන් Hong Kong වල පදිංචියට පැමිණෙනවා. එහෙ සටන් පාසලක් පටන් ගැනීම හිතන තරම් ලේසි නෑ. සටන් පාසල් සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසාම අලුත් ගුරුතුමෙකු හට අනෙක් සියළුම ගුරුවරුන් හා සටනකට පැමිණ ජය ගැනීමෙන් පමණයි පාසලක් පටන් ගැනීමට අවසරය ලැබෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා එකටත් වඩා සටන් නම් මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ වන විට Hong Kong දේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ භූමියක්. වැඩි විස්තර අවශ්‍ය වෙන එකක් නෑ බාගෙන බලන්නකෝ.
මේ ලිපිය ඔයාලගේ මූනූ පොතේ දාලා අපිට ශක්තියක් වෙන්න කියලා ඉල්ලන ගමන්ම කමෙන්ට් එකකුත් දාන්න කියලම ඉල්ලනවා.
කමෙන්ට් අඩුවෙනවා කියන්නෙ අපේ වැඩේ සාර්ථක නෑ කියන එකනෙ. එතකොට නම් ඉතින් උපසිරැසි දාන්නත් හිතෙන්නේ නැහැ. දැනට මාසෙකට 4ක් වගේ දෙන උපසිරැසි සංඛ්‍යාව අඩු කිරීම හෝ වැඩි කර ගැනීම තියෙන්නෙ ඔබලා අතේමයි !!!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7579 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ELAKIRI❤
sub eka downlod karanna be ne. udawwak karanna
El
Yeeehhhhh… Maruuuuu
Thanks…
thank you
tnq machan sub valata
Thanks
NICE
Ptta film set ekak thama
තෑන්ක්ස් වේවා!!
Meke film eka nane
YTS eke tiyenawa, serch karala balanna.
thanks for sub
ස්තුතියි
Thank you brothers….
Sub ekata Thanks
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෆට්ට.✌ බොහොම ස්තූතියි සහෝ!✌❤
බ්ලුරේ update එකක් දෙන්න සහෝ ජය වේවා! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Thanks for the sub….Good luck
Thnks mchn❤️
Thank u …
well done
good
Thanks
Thanks
ei me vage ekak update krala natte bro BR ekata
thnks mchn… supiri filumak.
Thanks bro good luck.
Thanks bro
super
sub eka issarahin yanawa bluray sub eka puluwan nm update karanna plz
මෙවැනි වු සිංහල උපසිරසවල් සෑදීට ඔබ සියලුදෙනාටම ශක්තිය ලැබේවා
THANKS FOR IP MAN SUBTITLES
Thanks sub ekata
3aca08334b74d8751518498947dd95c0f99c6706
Link eka bro
thankzz for.. sub..
Thanks all of you for the subtitles of ip man movies
ip man 1 baluwa welawe idan deweni kotasa balanna iwasillak nethiwa hitiye.
1 nam pahara, comment walin pena widihatanam meka itath wada pahara wage.
sub walata thanx.
hodai hodai thava film valata sub denna
එල සහෝ… මේකේ එක බැලුවා.. ඒක සුපිරි. මේක ඊටත් වඩා සුපිරි බඩුවක් ලු නේ. ඔන්න එහෙන්ම් බාන්න දානවා. දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා.. ජය වේවා…
meka down karanna bane machan help 1 diyan ko Film 1 thiyana torrent file 1 down karanna ba
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
pissu kelinna apa.. post 1 kochchara parana unath api thama uba akka innawa,,
maru aaa.thawath karanna.api okkoma bagannawa.supiri
moko seen eka .ehema na ban api.ubala vada karagen palayalla.api comment eken ubalata help eka aniwa denava
supiri kollo
SUPERB…………… THANX
niyamai macho…..
maxa
thanks
රොයිලි ප්රනාන්දු
සොහොයුරාට සහ චමි.දේ.වා. Thanks macho sub ekata…
Great work. Keep it up..
Yip Man 2 film eka man wena torrent link ekkakin gaththe…subtile hariyata enne…subtile ikmanata yanawa…..
eka hadaganna kramayak denna puluwanda…..?
plz 720p subtitle danna puluwada
sira film eka.thnx sub wlata 🙂
චමි.දේ.වා
සොහොයුරාට සහ රොයිලි
ප්රනාන්ද thanks macho…
elaaz
maxxxxxxxsa saho…………
thankz
IP Man 1 Patta Film Eka
IP Man 2 link torrent eka gatthamath thiyenne IP Man 1 Ekamane. Pls IP Man 2 Denna
thanks
wadi wadi yen sub. damimata shaktiya labeeeewaaaa…..
eng sub dagena baluwe.sinhala sub walata thanks machan.well done.
Nice wrk saho…
උපසිරසි link එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ ip man 2008 උපසිරැසියයි
brother
dont give up we alws with u.
methana thiyenne ip man 1 eke sub titles ne…..ip man 2 natha.
Me film eka Down karanna bene, link eka weda karanne ne
300mb විතර ෆිල්මි දෙන්න බැරිද
Yip Man 2 (2010) Link eka weda karanne Ne!!!!
meke subtitle eke podi aulak tiyenawa.. kiyana deta wada vinadi dekakata withara kalin thami sinhala sub eka yanne.. puluwannam hadala denna..
meke sub file eka weda karanne.. extract karanna be.. demage wela kiyanawa.. ane puluwannam ikmanata hadala denta.. loku udawuwak..
ptta film eka
පට්ට ආ…….
yip man 3 ta sub hoya hoya inne.ekath ikmanata dennako. yip man 1,2 nam ela machan.thanks!!!!!!!!!!!!
thanks machan me film ekata sub dala tibunata
ela wadak tamai itin
අයියේ මේකෙ එක ලින්ක් එකක් වත් වැඩ කරන්නෙ නෑ. පොඩ්ඩක් බලනවද
කොහොම උනත් වැඩේ නම් නියමයි
me, links weda kranne ne !!!
machan wade nan maru wena moka nathath man umbalath ekka innawa meka atha arinna epa full publisitiyak man deegena yanne me dawaswala
Great job 🙂
Good luck !!!
machan may link 1 wada na bt sub 1 ta thanks
Me link eka wada na ne!
meka mama bagena baluwa comment parak danna bari una sorry saho… mama samaawa illanawa.meka nam super film series ekak
ela ela thanx
wow……. me mm uganwana satan kalawa.. me mg great grand masterg jiwitha kathawa.. hemom balanna godakma watina film 1k
1 cha wage danuna nisa mekat balanna hita dun naha itin, any way sub walata istutui, balana kata hari aka watinawane, ath oyala godak meta wada watina films sub natuwa ath arala dala tiyenawa, aka kanagatuwata kaaranawak. 🙁
me karana wedetanam bohoma pin on kiwwa
එල කිරි මචන්…පට්ට ෆිල්ම් එක
Mekanam maru thanks a lot
subtitel walatai post ekatai thankz
ela machan math banava…
IP Man ge vada kiyala vadak na itin pissu hadenava godak pin sinahala sub danavata
මේකේ පලමු එක නම් බැලුවා.
patta ban siraa film ekaa
උප සිරසිනම් බාගත්තා.ෆිල්ම් එක නම් බාගන්න බෑහෑ. ලින්ක් එක තහනම් කරල තියෙන්නෙ මෙහෙ. මෙ තියෙන්නෙ එ ෆිල්ම් එකම වෙන්න ඔනා.(Ip_Man_2_2010_DVDRip_XviD-GiNJi)ප්‍රමානයනම් වෙනස්.උපසිරසි හරියට වෑඩ කරාවිද? මට ඉස්සෙල්ල ෆිල්ම් එකෙ නම දෑනගන්න පුලුවන්ද?
නියම film එක…thanks macha…
ela ela bro
good work
machan films 5k vithara banawa..mkv damma math..elamakiri..thanx
Maxxa film 1. Thnkz bro……..
thanx machan………
බොහොම ස්තුතියි.දැනුයි තෙරුනේ:)
අයියෙ The Legend Is Born Ip Man එහෙම කොහොමද දන්නෑ නේද?ඒක දාන්න අදහසක් නැද්ද?
මොන ලිපියෙද?එක the legend is born නේද
අපි මේකේ දීලා තියෙන්නේ Yip Man (2008) සහ Yip Man 2 (2010) කියන ෆිල්ම් දෙක සහෝ…ඒ දෙකේ ඇතුලත් වෙන්නේ Yip Man ගේ තරුණ කාලෙන් පස්සේ සිදුවීම්… ඒ චිත්‍රපටි පෙළ වෙනම යන්නේ…
ඔයා කියන The Legend Is Born Ip Man (2010) එක ඊට පස්සේ නිකුත් වෙච්ච වෙනම එකක්…හැබැයි ඒකේ යන්නෙ නම් එයාගේ ළමා කාලය තමා… හරි නම් සහෝ කියන විදියටම 1,2,3 වෙන්න ඕනා පස්සෙම ආපු එක ඉස්සරලාම ආවට පස්සේ තමා…. 😀 😀
ane bn sahodara waruni daddi srt file 1kuth dannako ,,ssa wada karan na ekai
@ishara,
ඒක අපි දීලා තියනවා සහෝ….මේ ලිපියෙත් ඒක සඳහන් වෙනවනේ…
එතකොට එක මොකද්ද?
Yip man 3 එකත් ඇවිල්ලා.හොද කොපියක් ආව ගමන් එකත් Sinhala subtitle එක්ක දාන්න.ලොකු උදව්වක්.
ඒක Yip man 1 සහ 2 කතාවේ තුන්වෙනි එක නෙමෙයි… ඒක වෙනම එකක්….
meka 1 eka godak hodai mama hothanawa meke 2 eka e wagema hoda wei kiyala ogalanta thanx sinhala sub denawata
Me film eka part 1 beluwe iiye..Godak aasawen beluwa..Eth Eke Sub file ekanam weda kale nehe..Puluwannam check karanawada?Godak sthuthii dan me film 1kth balanna oone ikmaninma
bohom isthuthyi chami & Roily saho
api comments dannam wade digatama karagena yanna
Niyamai
maxxa film eka.
mama palaweni kotasath baluwa sinhala subtitle tikath maxxa
thax u vry much
puluwan nam Iron man 2 film ekath add karanna
mata thama hoda ekak hamba une ne
banoooooooooooooo…………. 😛 🙂
niyamai maccan. mama 1st eka baluwa baiscope ekenma eka niyama film eka. mekath ehema wenna ati kiyala hitenawa. sinhala sub dana eka godak hodai. mokada api wage ayata film balanna asa hitenawa……….. thanks……… ela kiri…….
ela machan ela…thawa sub tiyanawanam daapan..
ela kollo ela…..
pls mata kiyanna me film download karaganna ona torrent valin vitharamada kiyala. internet download manager valin berida download karanna…
YIP man 2 download karaganna kauru hari udau karannako..
[email protected]
0772070552
thanx..
prasad
ela
IP Man Subs ටික ගත්තා. වන් එකෙයි ටූ එකෙයි දෙකේම. තාම ෆිල්ම් එක නම් බැලුවේ නෑ. බලලම කියන්නම් කො වැඩේ ගැන. තව තවත් සිංහලයට වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා සුභ පතනවා.පුළුවන් නම් Aladin එකේ සබ් දෙනවද? බොහොම ස්තුතියි අයියා.
GOOOOOOOOD,10/10
ela film eka come on man give to comments this one
400mb කොපියේ සබ් බාගන්න බැහැනේ
maxxa!!
maru maru….. thanks saho. digatama karamu. thanks a lot.
thanx max
thanks bro
ip man 3 enne kawaddha .ane ekatath sub danna hode
Thank U very much saho…. math meka banna demma.. e unata mage connection eka slow.. ithin kawada balanna weida danne ne.. balalama comment ekak dannam..
onna puluwan nam Robin hood honda copy ekak hoyala danna…….loku udawwak..
mekanam maru.sinhala sub valata saha obata pin…..yip man great…..mamath a vage thama …..great…..tikak…thanks
salenna epa danna digatama baiscopelk balana aya godak innawa
අනේ මචෝ මට මේකෙ 1.45GB ටොරන්ට් ෆයිල් එක mail කරල එවන්න පුලුවනිද?මම ඩුබායි වල ඉන්නෙ.මුන් ඕන දේ එපා දේ අදුරන්නෙ නෑ.හෑම දේම block කරනව .ඔබට ජය
thankx for giving us good films.
ඔන්න මමත් බාන්නයි හදන්නෙ…
මේවා මෙහෙම දෙනවට කොහොම ස්තුති කරන්නද මන්දා…..
thx..
මේ පැත්තෙනම් එන්න වෙන්නෙ කලාතුරකින්. එල කිරි වාසල සහ රොයිල් සහෝට. බාන්නනම් වෙන්නෙ නෑ. ගොඩක් දුකයි. මොනව කරන්නද. වැඩ ඉවරවුනු ගමන් සිංහල උපසිරසත් එක්ක ඉක්මනටම එන්නම්. ජය වේවා සැමටම…..!!!!!
ko bola man dapu comments tika
asawakata 1k wat nane
100 yat pannala comments tibba fillm 1k ne meka…….what’s happen…..? roiliyo
mama elluwa keith 2008 film 1ta sub deepalla kiyala….ath kolla man kiyana 1k ahuwe na wage………….kamak na…, ohoma yankooooooooooooooooooo………….
ammoo ena kan hitiye,elaaaaaaaa
නියමයි! ඔන්න මමත් බාන්න දැම්මා
පට්ටම පට්ට ෆිල්ම් එක. මම එක හුස්මට බලල ඉවර කරා. තෑන්කු
එල එල සයිට් එක ඊයෙ පෙරේදා හ‍්රියට වෑඩ කලේ නෑහෑ නේද???
ela bamoo
site ekata mokada wela tibune?
baye hitiye block karalado kiyala
thanx machanla mahansiwela sinhala subs ekkama dunnata 🙂
ආයිමත් අපේ බයිස්කෝප් සයිටි එක වැඩ නේ……..
සතුෙට බැ.යිප් මැන්ගේන්ම වැඩ පටන් ගමු.
සිංහල සබි දැමිම අපේ සාහෝලා දෙන්නට පින්…
නියමයි එනකම් මග බලාගෙන හිටියේ
තැන්ක්ස්
1 එක නම් නියමයි
Ela film 1. Thanx for sinhala sub.
ගින්දර බොස්……. මමත් බෑවා….. මරු… 😀 😀
YIP Man 1 නම් මරු මේකත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා… සබ් වලට තැන්ක්ස්
yip man 1 maxxa…mekath a wagema athi…onna mamath beva…thanks……
elatzzz
ayyo ekasiyaa gaanak comment thibba post eka… dan 6yi
wow…….patta film eka.good quality.
ip man 1 balanne natuwa ip man 2 balana kota echchara gatiyak naaa. but maru film eka
මේ වගෙ ෆිල්ම් වලට මම ගොඩක් කැමති.හැම එක්කටම මේ වගේ උපසිරස දාන්න.ඒක ෆිල්ම එක ගොඩක් රසවත් කරනවා.ගොඩක් Thanxx… 😀
සටන් ජවනිකා ඉතාම තාත්විකයි, විශිෂ්ඨයෙක් පිලිබඳ ඉතාම හොඳ නිර්මාණයක්
mokada me davas wala venne. davas 2kata passe thamai enna puluvan une,
site eke mokak hahi aulakda?
comments pava nethivelane..