I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා! ගොඩක් කාලෙකින් චිත්‍රපටියක් දෙන්න බැරිවුනානේ. ඒක නිසා ඔන්න 2013 අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා එලිදක්වන්න තියෙන එකක්.
උපසිරැසිය ගන්නමුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා! ගොඩක් කාලෙකින් චිත්‍රපටියක් දෙන්න බැරිවුනානේ. ඒක නිසා ඔන්න 2013 අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා එලිදක්වන්න තියෙන එකක්.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් ටුවිස්ටඩ් කතා මාලාවේ අටවෙනි කොටස අරං එන්නයි හදන්නේ. අද මම පොරොන්දුවක් දෙනව ඔයාලට මේ ඇවිත් සතියෙ බදාදා එන්න
උපසිරැසිය ගන්නනිදහස ලැබුන වෙලාවෙ අනිත් අයගෙ සතුට ගැනත් හිතන්න ඕන හන්ද ඔන්න හත්වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට දෙන්න තීරණය කෙරුවා. පසුගිය කොටසින්
උපසිරැසිය ගන්නහරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා
උපසිරැසිය ගන්නමුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන 2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම
උපසිරැසිය ගන්නඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන්
උපසිරැසිය ගන්නටික කාලෙකින් ඔන්න අලුතින් ආපු හින්දි චිත්‍රපටික් ගේනවා. චිත්‍රපටිය බාරගෙනනම් ටික දවසක් වුනත් පෞද්ගික වැඩ නිසා ටිකක් ප්‍රමාද උනා. ඒ
උපසිරැසිය ගන්නමතක ඇතිනේ කලින් පාර දුන්නා සන්ජය දත්ගේ Zila Ghaziabad කියන චිත්‍රපටිය. ආය ඒ චිත්‍රපටිය බලපු අයට අමුතුවෙන් සන්ජය දත්ගේ චිත්‍රපටි
උපසිරැසිය ගන්නගොඩක් කාලෙකි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා ඔන්න තවත් අලුතින් ආපු දමිල චිත්‍රපටියක් දෙන්නයි යන්නේ. ප්‍රධාන නලුවට ඉන්නේ ගොඩක් අය ආස
උපසිරැසිය ගන්නහරි එහෙනම් පොරොන්දු උන විදිහටම ඔන්න වැඩ, රාජකාරි මධ්‍යයේ ඔයාලගෙ රසවින්දනයට Twisted කතාමාලාවේ පස්වෙනි කතාව අරගෙන ආවා. ස්තූතිවන්ත වෙනවා ගියපාර
උපසිරැසිය ගන්නමුලින්ම සමාව ඉල්ලනවා හතරවෙනි කොටස ගේන්න ගොඩක් කල් ගියාට. ඇත්තටම දෙන්න කොහොමත්ම විදිහක් තිබ්බෙ නෑ. මොකද මගේ පෞද්ගලික වැඩ ටික්ක
උපසිරැසිය ගන්නIMDb රේටින්ග් අනුව 7.7ක් ලබාගෙන මේ අවුරුද්දේ ජූලි 23 ඇමරිකාවේ තරගත වෙච්ච චිත්‍රපටියක් තමයි මේ දෙන්න යන්නේ. ඊයේ රෑ තමයි
උපසිරැසිය ගන්නආදරය කියන්නේ ඇත්තටම කැප කරන්න පුලුවන් දෙයක්ද? ආදරය වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් උනත් දාල යන්න පුලුවන්ද? ආදරේ කියන්නේ දෙන්නෙක්ට ඇත්තටම ජීවිතේ
උපසිරැසිය ගන්නමුලු ලෝකයම හිමෙන් වැහිලා. හැමෝම ජීවත් වෙන්නේ පොළව යට. ජනපද පහලොවක් මුලු ලෝකෙ පුරාම. කාළගුණ විපර්යාසයක් නිසා මේ හිම වැටෙන
උපසිරැසිය ගන්නඅලුතින් ආපු NTRගේ තෙලිගු චිත්‍රපටියක් තමයි අරන් එන්නේ. බලල ඇතිතේ මෑන්ස්ගේ Dhammu, Oosaravelli එහෙම බැලුවනං. ඒ වගේ නිළියට ඉන්නේ කාජල්.
උපසිරැසිය ගන්නකලින් කොටස බැලුවනං දකින්න ඇතිනේ ඩැනීගේ ගෙදරට ජෝගේ අම්මලාට එන්න කියලා රාත්‍රී කෑම වේලක් දෙනවා. ඒ අස්සේ ඩැනී ගෙදර තියෙන
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටසත් ඉක්මනින්ම අරගෙන ආවා. කලිං කොටස බැලුවනම් මතක ඇතිනේ ඩැනී පුනුරුත්තාපනයෙන් නිදිහස් වෙලා තමන්ගෙ
උපසිරැසිය ගන්නමේ අවුරුද්දේ අලුතෙන් විකාශය වෙන්න ගත්ත කතාමාලාවක් තමයි ඔයාලට අද මේ දෙන්න පටං ගන්න හදන්නේ. මේ වෙනකොට IMDb වල රේටින්ග්ස්
උපසිරැසිය ගන්නඊයෙ පෙරේදා එලියට ආපු අලුත් චිත්‍රපටියක් ඔන්න දෙන්න යන්නේ. හින්දි චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුන එකක්. ඉන්දියාවේ ගාසියාබාද් කියන නගරයේ
උපසිරැසිය ගන්නගොඩක් දවස් චිත්‍රපටියනම් ඇවිත්. හිතනවා චිත්‍රපටිය සමහරක් අයනං බලන්නත් ඇති කියලා. මොනා කරන්නද ඉතිං. මේ චිත්‍රපටිය ආපු දවස් වල වගේ
උපසිරැසිය ගන්න