Marshal (2019) Sinhala Subtitles | විද්‍යාත්මක අත්හදා බැලීම… [සිංහල උපසිරැසි]
ආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද.
උපසිරැසිය ගන්නආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද.
උපසිරැසිය ගන්නආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ
උපසිරැසිය ගන්නආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු
උපසිරැසිය ගන්නආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආපහු තෙලිඟු චිත්‍රපටියකට සබ අරන් ආවා. මං දන්නවා
උපසිරැසිය ගන්නමුලින්ම මගේ තනතුර වෙනුවෙන් ඔයාගේ පසසේ කැරකුනා, මාව දිනෙව්වා ඊට පස්සේ, දියමන්තිය වෙනුවෙන් ඔයාට උදව් කරනවා වගේ රගපෑවා, මාව විශ්වාස
උපසිරැසිය ගන්නසියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා
උපසිරැසිය ගන්නමේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම
උපසිරැසිය ගන්නබයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින රසික රසිකාවියෝ සියළුදෙනාටම ආයුබෝවන්! මගෙ 03 වන සිංහල උපසිරසිය වන Kalki 2019 Telugu අරගෙන
උපසිරැසිය ගන්න” කවද හරි ඔයාව හොයාගෙන සීතා එයි, සීතා ඔයාව බලාගනියි, ඔයා සීතාව බලාගන්න” 2018 වසරේ මැයි මස 23 වන දින
උපසිරැසිය ගන්නසති තුනකට විතර පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. වෙනදා වගේම මේකත් හොඳම එකක් කියලා රෙකමන්ඩ් කරන ගමන් විස්තරේ පටන්
උපසිරැසිය ගන්නඅපි සැවොම නිතරම මවක ලෙසින් පියෙකු ලෙසින් හා පවුලක සිටින සාමාජිකයකු ලෙසින් සිතා බලා රාජකාරි රැකියා කටයුතුවල යෙදුනොත්..? අපි කරන
උපසිරැසිය ගන්නආයුබෝවේවා! තවත් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම. 2020 ජනවාරි 11 වෙනිදා Action Comedy කාණ්ඩයෙන් නිකුත්
උපසිරැසිය ගන්න“අපිට පොඩි කාලෙ ඇවිදින්න පුරුදු කරපු දෙමව්පියන් එක්ක, එයාලට හරියට ඇවිදගන්න බැරි වෙන කාලෙදි…ඉන්න පුලුවන්නම්… හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි!!!”
උපසිරැසිය ගන්නඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ
උපසිරැසිය ගන්නහැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා. අපි මහන්සියෙන් උපයගන්න සහතිකය නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි.
උපසිරැසිය ගන්නඅලුත් අධ්යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව
උපසිරැසිය ගන්නආයුබෝවන් සියලු දෙනාටම, Mystery/Thriller කාණ්ඩයට අයත් වෙන තෙලිගු චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ල තියෙන්නෙ. ත්‍රාසජනක අත්භූත අත්දැකීම් ලබාගන්න අපි
උපසිරැසිය ගන්නආයුබෝවේවා! ඔන්න ටික කාලෙකින් තමයි තෙලුගුවකට උපසිරැසි අරන් ආවේ. හිතුවට වඩා කල් ගිය නිසා වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය ගැන
උපසිරැසිය ගන්නකාලෙකට පස්සෙ තෙලිඟු චිත්‍රපටියකට සබ් එකකුත් අරගෙනම මේ පැත්තෙ එන්න හිතුව. ඔව් තෙලිඟුවක් එසේ මෙසේ එකක් නෙවෙයි. වෙලාවකට කොමඩියක් කියල
උපසිරැසිය ගන්නආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව
උපසිරැසිය ගන්න