Arjun Suravaram (2019) Sinhala Subtitles | මහා වංචාවක සුල මුල සොයා…[සිංහල උපසිරැසි සමඟ]
හැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ
හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා.
අපි මහන්සියෙන් උපයගන්න සහතිකය
නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි.
අපේ අනන්‍යතාවය.
කට්ටියක් අපේ අන්න්‍යතාවයයි අපේ දැනුමයි
හොරකම් කරල නුසුදුසු පුද්ගලයින්ට විකුනල තිබුනා.
අපේ මහන්සිය විතරක් නෙවෙයි අපේ හීනත් මංකොල්ල කෑවා.
ශිශ්‍යයින් දහස් ගනනක් අසරන වුනා.
බොහෝ දෙනෙක් සිය දිවි නසා ගත්තා.
බොරුවක් ඇත්ත කරන එක ලේසියි.
ඒත් ඇත්ත ඔප්පු කරන එක අමාරුයි.
මගෙ නම අර්ජුන් ලෙනින් සුරාවරම්.
මගෙ රස්සාව මිනිස්සු ඉස්සරහ ඇත්ත කියන එක.
මේ ඒ කතාව…
මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ 2019 නොවැම්බර් මාසෙ 29 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ T.Santhosh . රංගනයෙන් දායක වෙන්නෙ Nikhil Siddharth , Lavanya Tripathi, Vennela Kishore, Nagineedu, Tarun Arora, සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sam C. S.
මේ චිත්‍රපටියෙ 2016 ආපු Kanithan චිත්‍රපටියෙ රීමේක් එකක්. ඉතින් බාරගෙන සෑහෙන කල් වුනත් ඉවර කරගන්න පොඩ්ඩක් විතර පරක්කු උනා. ඒ ගැනත් සමාවෙන්න. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12089 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා අක්කේ…
තව තෙලුගු ටිකක් බස්සමු…
දිගටම සබ් දෙමු ආ… ජය!
sub eka magadi aul
Sub eka 01.37 Idan weradiyata sync wenne bro
sub eka aul ne
Film එකේ කැල්ලක් අඩුයි මං හතන්නේ…
එකයි අවුල… Sub එකට thanks
sub eka aul
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub eka heduwada?
Film එකේ එකම කෑල්ල දෙපාරක් යනවා. ඒකයි අවුල..
ෆිල්ම් එකේ එකම කෑල්ල දෙපාරක් play වෙනවා නේද දෙවනියට පෙන්නද්දි තමයි සබ් එක මැච් වෙන්නේ
Madadi sub aul
ado meke download link eke thyna copy eka awul.. sub ek ok
2.40gb eka gaththe, ekata sub aull
sub eka magadi full awll bn
sub eka magadi waradi
me film eke magadi sub eka waradine yanne ai ehema wenne
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
bohoma sthuthi sis
thanxxxx
ela bnn
thank bokka ආදරෙයි