Iru Dhuruvam [S02: E10] Sinhala Subtitles | මාරාන්තික ජයග්‍රහණයක් [සිංහල උපසිරැසි]
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Iru Dhuruvam කතා මාලාවෙ අවසාන කතාව රැගෙනයි. පලවෙනි
උපසිරැසිය ගන්නබයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Iru Dhuruvam කතා මාලාවෙ අවසාන කතාව රැගෙනයි. පලවෙනි
උපසිරැසිය ගන්නකොමසාරිස්ගේ නියෝගයෙන් නැවතත් ලංකේෂ්වරන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීමකට ගෙනෙනවා. වික්‍ටර්ගේ ප්‍රශ්න කිරීමේදී ලංකේෂ්වරන් කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ. වික්ටර් ලංකේෂ්වරන් ගැන
උපසිරැසිය ගන්නIru Dhuruvam කතා මාලාවෙ අට වෙනි කතාංගය වන අද කතාවෙන් වෙන දේ බලමු. පරීක්ෂණයන් දිගටම පැවැත්වුණත් තාමත් පොලීසියට මිනී මරුවා
උපසිරැසිය ගන්නSI කිෂෝර්ගේ මළ සිරුර රථ අංගනයේ තිබිලා හොයාගන්නවා. මාධ්‍ය වලින් මේ පරීක්ෂණය හාරා අවුස්සවමින් හිටියා. සහකාර කොමසාරිස් වගේම තිලක්, වික්ටර්ට
උපසිරැසිය ගන්නතිලක් බාරව හිටිය පරීක්ෂණය, කොමසාරිස් විශේෂ අවසරයකින් වික්ටර්ට කැඳවලා පරීක්ෂණය එයාට පවරනවා. පොලිස් නිලධාරීන්ව අභිරහස් විදියට මරා දමා තිබුණ මේ
උපසිරැසිය ගන්නවික්ටර් මේ මිනීමැරුම්වලට හේතුව ලංකේෂ්වරන් කියලා තදින්ම සැක කරා. වික්ටර් ටෙකීව ඇමට දාලා මිනීමරුවව අල්ලගන්න ටෙකීට GPS උපකරණයක් දෙනවා. කොහොමහරි
උපසිරැසිය ගන්නබයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Iru Dhuruvam කතාමාලාවෙ හතරවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි කලිං එපිසෝඩ් එක
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ Iru Dhuruvam කතාමාලවෙ 2 වෙනි කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වුණේ ලංකේෂ්වරන් සැක පිට ගෙනැල්ලා අත් අඩංගුවේ තියාගෙන ප්‍රශ්න
උපසිරැසිය ගන්නබයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 24 වන දින තිරගත වූ
උපසිරැසිය ගන්නඔත්තු කරුවන්ගේ අභිරහස් ඝාතනය ! ආයුබෝවන් බයිස්කෝප්වාසි යාළුවනේ කාර්යය බහුල ජීවිතේ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරැසියකට දායක වෙන්න අවස්ථාවක් හම්බවුණා.
උපසිරැසිය ගන්නසහෝදරයෝ තුන්දෙනාගේ අම්මා සිහිවිකල්ලෙන් කිව්ව කෙල්ල, වෙලෝනි නෙවෙයි කියලා සහෝදරයෝ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරද්දි තහවුරු කරලම දැනගන්න ලැබෙනවා. ඒ වගේම මරණ
උපසිරැසිය ගන්නවිවේක්ට, අයියා මලෝ තුන්දෙනාගේ අම්මගෙන් ලැබෙන ඉල්ලීමක් අනුව ආයෙමත් ඔට්ටපාරෛ වලට යනවා. හොඳටම රෝගී වෙලා හිටිය මේ ගෑනු කෙනාගේ සිහිය
උපසිරැසිය ගන්නවසා දැමුණ වෙලෝනි නැමැති තරුණියගේ මරණය පිළිබඳ පරීක්ෂණය, SI විවේක් ඉහල නිලධාරීන්ට නොදන්වා රහසේම විමර්ශනය කිරීමට පටන් ගන්නවා. වෙලෝනිව, විවේක්ට
උපසිරැසිය ගන්නඩොක්ටර් පෝල්රාජ්ගෙන් විවේක්ට ඇමතුමක් ලැබෙනවා. ඒ වෙද්දි විග්නේෂ්ගේ මරණ පරීක්ෂණ වාර්තාව පෝල්රාජ්ට ලැබිලා තිබුණා. වාර්තාවේ තියෙන විදියට විග්නේෂ් හොඳටම බීලා
උපසිරැසිය ගන්නවෙලෝනි කියන තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය දිගටම කෙරෙමින් පවතිනවා. කන්‍යාකුමාරි වල සිද්ද වුණ මේ මරණය මහත් සංවේගයක් ඇති කරලා
උපසිරැසිය ගන්නඑදින රාත්‍රියේ වෙලෝනිගේ සයනය ඇගෙ පහස ලැබුවේ නැත. සවස් යාමයේ… ඇගේ දසුන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ රසිකයින් බලාපොරොත්තු කඩ වූ දෑසින්
උපසිරැසිය ගන්නමේ වසරේම ඇමසෝන් ප්‍රයිම් වෙතින් නිකුත් කරපු සුපිරිම දමිළ කතාමාලාව Suzhal – The Vortex කාටත් මතක ඇති. පුෂ්කර් ගයාත්‍රි යුවළ
උපසිරැසිය ගන්නබයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. Tamilrockers කතා මාලවට පසුව තවත් දමිල
උපසිරැසිය ගන්නඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා
උපසිරැසිය ගන්නටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම
උපසිරැසිය ගන්න