Cats & Dogs: The Revenge of Kitty Galore (2010) with Sinhala Subtitles | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරසි සමඟ]
මේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක් ලෙසයි මට නම් හිතෙන්නේ. හැබැයි, ඉංගිරිසියෙන් කියැවෙන වැකි හරියට සිංහලට පෙරළුවාට උපරිම රසාස්වාදය නොලැබෙන බවත් කියන්න ඕනේ. උදාහරණයකට Here comes the hot dog. කිව්වාට අර hot dog කියලා කෑමට ගන්න එකෙයි, මරු බල්ලෙක් කියන එකෙයි දෙපැත්ත කියැවෙන රසය සිංහලෙන් ගන්න අමාරු බවත් කියන්න ඕනේ. ඉතිං ඒ වගේ කියමන් ගොඩක් අඩංගු මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි දැමීම අපහසු බවත් එහි රසය උපරිම ලෙස ගැනීම අපහසු බවත් කිව යුතු නොවේ නේද? කෙසේ වෙතත් හැකි උපරිමයෙන් ඒ රසය තබා ගැනීමට උප සිරැසි තුළින් උත්සහ කළා. එමෙන්ම පුළුවන් තරම් හෙළ බස යොදවා ගැනීමට උත්සහ කළේ පොඩි අය බලනවා නම් ඔවුනට අපේ බස ගැනත් හැකි තරම් උගෙනීමට සැලසීමටයි. අපි සිංහල යුනිකේත යොදා ගන්න ඕනේ අපේ බසේ උන්නතියට නොවැ.
ඒ කොහොම වෙතත් බයිස්කෝපයේ කතාව සැකැවින් කියන්නම්.
බල්ලන් සහ පූසන් අතර අනාදිමත් කලක සිට පවතින තරහා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නොවැ. හැබැයි, අතිශයින්ම පිස්සු පූසෙක් මුළු මිනිස් වරිගයා මෙන්ම බලු පූස් වරිග දෙක වෙතම තර්ජනයක් පානවා. දැන් මොකද කරන්නේ, මේ සඳහා බල්ලොයි, බළල්ලුයි එකට වැඩ කරන්න වෙනවා. ඉතිං මේ නරක පූසි තමයි, MEOWS වල කලින් හිටපු අති දක්ෂ ඒජන්තයෙක් වෙන කිටි ගැලෝර්. අපි බලමු බල්ලන්ටයි පූසන්ට යි පුළුවන් වේවිද කියලා කිටී ගැලෝර් ගෙන් මිනිස් වරිගයා මෙන්න ම ඔවුන් ගේ වරිගෙත් බේර ගන්න පුළුවන් ද කියලා.
ආහ් තව එකක් මේකේ සේන් ට රඟපාන Chris O’ Donnell සහ ටිනක්ලෙස් ට රඟපාන Sean Hayes උපන් දිනේ එකම බවත් චිත්‍රපටියට හදපු විබ පොළේ තිබුණා. ඒත් එක්කම මේකේ තියෙන sound track ටිකත් හරිම අපූරුයි කියල කියන්න ඕනේ. ඒවා වෙනම බාගෙන ඇහුවත් කමක් නැහැ. හොඳයි එහෙනම් බලලා ප්‍රතිචාරයක් එහෙම දක්වන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6781 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
මේ චිත්‍රපටියටම අපිට ලිපියක් ලියා එවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.
thanks a lot Nilantha saho sub ekata
අපගේ රසවින්දනය වෙනුවෙන් මේ කරන කැපවීමට අප සැමගේ හද පිරි ස්තූතිය !
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. nilantha
thank for sub
cats and dogs 1 (2001) dannako baiscope walata
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මචන් මේ Torrents දෙකම Remove කරලලුනේ :/ පොඩ්ඩක් බලල කියහන්කෝ සහෝ .. මේක තාම බැලුවේ නෑ බන් …
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
thank u ver much for ur dedication Nilantha
wada naha
sinhala sub dl karanna link eka wada karanne nathoo 🙁
tanks fr the subs…
ane mama sinhala subs danna dannea….puluwannam tikak eka pahasu wena widiyata kiyala dennakooooooo……………..
baiscope site eka dina dina wagabewa kiyala prarthana karanawa. thanks macho sub walata.
maxxa!!!!!mchnla………spuerb k!!!!!!!
බොහේම ස්තුතියි…
NOW WE CAN DOWNLOAD…. Godak pin
බොහේම ස්තුතියි….
දැන් DL කරන්න්ත් පුළුවන්, සිංහල Subtitle වඩ කරනවා.
බොහෝම ස්තුතියි ඉක්මනින්ම හදලා දුන්නට
Aiyo machan ..sin sub hoya ganna naha..godak dawas download karala..ath sin sub wada naha ne,,ane help karanna
මචෝ බොහෝම ස්තුතියි මේ අලුත්ම චිත්‍රපටය අපිට ගෙනාවට…. ඒ වගේම ඔයාලගේ මහන්සියත් හරිම වටිනවා..
මමත් හරිම ආසාවෙන් ඉන්නේ බලන්න…
ඒත් සිංහල උපසිරැසි නම් හොයා ගන්න බෑ…
උපසිරැසි හොයා ගන්න උදව් කරන්න…
ko sinhala sub,,,pls help
macho sin sub koheda thiyann…wena da wage naha ne..help denna
macho sin sub koheda thiyann…wena da wage naha ne
සිඃහල් සබ් වැඩ නෑ tama ban matath
සිඃහල් සබ් වැඩ නෑ……….
oh…………………….. amazing. thanks brother
Thanks!
sinhala sub kisima piliwelak nahe……..
filam 1ta ona thana neme sub 1 yanne???????
sinhala sub wada…. kisima oiliwelak nahe
dannam sinhala sub wada . film aekatai subwalatai thanks
Dan Sin sub ganna puluvan…..thanka.
maxxxxxaaaa,,,,,,merry christmas
ඇත්ත නේන්නම් සිංහල උපසිරැසි ගන්න බැහැ නොවැ. බයිස්කෝප් කට්ටිය පොඩ්ඩක් මේක ගැන බැළුවා නම්.
සිඃහල් සබ් වැඩ නෑ.
sinhala sub wada karanne na.
Niyamai Onna Beluwa Apahu…
Sub Ekath Niyameta Dala Thiyeneawa
Thanks Wewaaa
sinhala sub wada natho mata email karana
sinhala sub nethooo………
sinhala sub wada karanne th naha film eka download wenne th naha 🙁
sinhala sub wada karanne na
Matath meke sin sub ganna bane……?
godak thanks. api UK wala kattiyakma hamadaama movie ekak baagannawa. honda movies wala list ekakma langadima dennam.
oyala boruwa da karanne Sinhala Subtitle ganda ba ne
apita ganda dennadda??????
මැක්ස බයිස්කෝප් 1ක් මමත් බාමි……….!
thnxxxxxxxx…….bro,
bohoma pin..
ඉස්තූතියි සහෝ……නියමයි…..
Meka Nam Bala Godak Kal.
Niyama Movie Eka Onna Henam Sinhala Sub Eka Mama Gannawa thanks Machan La Sub Eka Wenuwen…
thanks
Bohoma Isthuthi…..!!!!
thankiyu machanglaa!
අප්පේ මුල් එක තරම් ලස්සන නෑ. ඒ උනත් සිංහල සබ් නිසා ඒක අවුලක් නෑ.
හැමෝගේම ප්‍රතිචාර වලට බොහොමත් ම පිං. බයිස්කෝප් එක බලලා සිංහල උපසිරැසි නිසා සතුටු වුනා නම් ඒක තමයි මගේ සතුට. තව ලැයිස්තුවක් ම තියෙනවා උප සිරැසි දෙන්න. ඒත් ඉතිං පොඩි අයගේ ඒවා නම් නොවේ. බයිස්කෝප් විබ පල ට ජය වේවා.
මේක බලන්න කොච්චර කල් බලන් හිටියද… බොහොම ස්තුති…. 😀
niyamai thanks.. nilantha malli.
Niyamai.. bohoma sthuthi nilantha saho..
mega mind dendoooooooooooooooooooooooooo
ගොඩාක් ස්තූතියි නිලන්ත සහෝ!!!!!!!
~~~~~~~~~පහුගිය ටිකේම බයිස්කෝප් එකේ මරු ෆිල්ම්ස් ගියේ…ජයවේවා~~~~~
Thank U saho..
patta.mama me enakan bala hitiye.kalin camera copy 1k hamba una.beluwe ne.dannam aathal eke sinhala ekkama balandama puluwan.thanxxxxxxxxxxx
thz sahoooo
බොහොමත්ම ස්තූතියි නිලන්ත සහෝ උපසිරැසි වලට. 😛 😛
thanx machan 😀
අම්මපා..මේක නම් පට්ටයි…ඒ නිසා අනිවා බානවා…ස්තුතියි ..අයියේ..
maara gemakk ne ape yaaluwoo set eka denne ..
dl karapuwaa thaama balalath iwara ne.eeth me denn ma meka dl karanawaa seeders la adu wenna kalinn..
thanks machan
බොහොම ස්තුතියි සිංහල සබ් වලට….
නියමයි…. පොඩි අයත් එක්ක නිවාඩුවට බලන්න පුලුවන්, ස්තූතියි යාලු 🙂
Dan apatath banna puluwan pitapathak ekkama film dena ekata godakma sthuthiy.Baiscope ekata jayen jaya!
aiyo meka baluwane.
harry potter ikman karannakoooooo.
niyanai brothar
marune,,,
අද මේක බලන්න ඕන. ආසාවෙන් හිටියේ මේක දෙනකන්.
sub denakan bagena balan hitye.. ba pu eka na dan.. aye banna wenawane.. 🙁
maxxa macho maxxa.thnaks.
Elaz……. Maxxa Movie… thnx guys
mama meka denakam balagena hitiye
thanx dunnata
eth me film eka kalin eka tharam hari ne mata nam
kamak ne sub dunna nisa mama balannamko
Thank u saho. Dan mara ikmanata sub tika enawa kattiyatama thanku
thnxxxxxx…. 🙂
thnxxxxxxxx 🙂
නියමයි…. අද රෑට ගෙදර කට්ටියත් එක්ක බලන්න ෆිල්ම් එකක් හොය හොය හිටියෙ…
සිංහල සබ් වලටත් බොහොම ස්තුතියි නිලන්ත සහෝ….
ජය වේවා!
ම්..තවත් බලපු film එකක්නෙ.කමක් නැහැ සිංහල සබ් එක බාගන්නවා.ස්තුතියි සහොදරයා.
අම්ම ගහයි!! තවත් ඇනිමේෂන්1ක්.. මේවට කොහොම ස්තූති කරන්නද මන්ද!! පට්ටම තෑන්ක්ස් මලයා….
thanx….
thanks very much..sinhala sub dena oyata saha anek yaluwanta jayaweewa..
mama nam meka baluwa..eth sinhala sub thiyena nisa aith balanawa.
එලම තමා මගේත් O/L විභාගෙත් ඉවරයි දැන් ඉතින් බාපුවා බලන්නත් එපැයි
thanks sahoo.go ahede
එලම තමා මගේ O/L විභාගෙත් ඉවරයි දැන් ඉතින් බාපුවා බලන්නත් එපැයි
thanks saho.enakam baln hitiye.jaya wewa.
නියමයි.. මේක් එනකම් බලා හිටියේ.. තැන්කූ සහෝ..!
Elama kiri tamai. oyanam deyyek neme devalayak. thanq wewa kiwwa ehenam…!!! 🙂 🙂 🙂
Ela ela thx sinhala sub walata
Onna ehenan math banawa. 😀
ඉවසන්ඩ බැරි තැන ඔක ආපු දවස් වලම බැලුව.. මැක්සා
ඔන්න මමත් බානවෝ
balu katawak….. 😡
maxxa. digatama sinlhaa sub denna.
Kalekata passe awata moko, onna ada man first.
Suba Dawasak hemotama!!!