Cemetery Man (1994) | සොහොන්පල්ලා…
මේ ඉතාලි ෆිල්ම් එක නවකතාවක් ඇසුරෙන් තමා නිර්මණය කරලා තියෙන්නේ. මේක හොල්මන්, ඒවගේම ටිකක් කොමඩි කතාවක්. ආදරය සහ මරණය අමුතු ආකාරයට විස්තර කරනවා.
කතාව කෙටියෙන්….
Francesco Dellamorte කියන්නේ මේ ප්‍රධාන කැරැට්ටුව, ඒ කියන්නෙ සොහොන් පල්ලා. ඉතාලියේ Buffalora කියන නගරයේ කනත්තක් බලාගනිම තමා කරන්නේ. ඔහුගේ විනෝදාංශ තමා පරණ ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රිය අරගන මැරුනු අයගෙ නම් කපන එක, මිනි ඔලුවක කෑලි එකතු කරලා assemble කරන එක. මේ කනත්තෙ වලලපු මිනි වලට දවස් 7 කින් නැවත පන එනවා. Francesco ගෙ ඩියුටි එක තමා උන් ටවුන් එකට යන එක වලක්වලා උන් විනාශ කරන එක. නගරයේ නගරධිපතිවත් මේක ව්ශ්වාස කරන්නෙ නෑ. මේ අතර funeral එකක ඒ මැරුනු කෙනාගෙ wifeට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතර ඈගෙ මැරුනු සැමියා නැවත බිරිය සොයාගන එනවා.
ඈත්තටම මේ ෆිල්ම් එකේ හැම shot එකක්ම නියම කලාත්මක බවක් මට මේක බලනකොට දැනුනා. ෆිල්ම් ඵක IMDb වල 7.4/10 ප්‍රසාදය දිනාගෙන තියනවා. ෆිල්ම් එක 1994 උනත් american හොල්මන් ෆිල්ම් බලපු කට්ටියට සෑහෙන වෙනසක් තියෙයි කියලා මට හිතෙනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ජීවන් හර්ශනාත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Subs nadda
balamu film1a ela wage…
Thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx !
download kara gatta, ath tama baluwe naha,
Katha Karanna Deyak Neha. Niyama Wedak.
Kiyanna Deyak Neha.Niyama Wedak.Mama Oyagollanta Subapathanawa.
mata holman film balanakota choo bara enawa ban
thanks
i am also downloading, lets see… XD meka balala reta hora pol kadanna yanna beri wena ekak nehe neda ?
don’t know whether is it good or bad, but i will!
monawada ban me film?wena film ekak thibbema nadda ubata denna?nedakin witharak…..
maxxa film eka………..
film aka nam ela waga but 94 ne…
බලමු බලමු…. 🙂 ජෝක් ගතියකුත් තියෙනවලුනේ 😀
maru storyya balamu
sirawatama kiyan ne melo rahak na
හුටා.. 18+ කියලා දාලා නේද තියෙන්නේ… සොරි වෙන්න ඕනේ… 🙁
ෆිල්ම් එක නම් බැලුවා.. ස්තූතියි මචං.. හැබැයි 18+ කියලා දැම්මා නම් හොඳයි…
උපරිමයි, අනිවා බලනවා කොල්ලෝ, ගොඩාක් පිං හොඳේ
හොල්මන්නම් ලොවෙත් නෑ ඉතිං!
Hapo Box art ekenma penawa Holman pata…
😀
monawa unath pattama thanx. weekend eke dana post walata comment karanna wenne, monday thamai. pahuwela hari comment ekak dala yanawa ok. bewath nethath, comment eka sure.
den nam bema tikak nawaththanna wenawa. Hard eka fule ful. backup karala aye patan ganna one. thanx thanx jaya!!
උබනම් සිරා ඩයල් එකෙක්.මන් ඔක බලල ටියනව.XX එකක්…
niyamai niyamai…balalama comment karannam koo
හ්ම් බලමුකො ඒකෙත් හැටි නෙඃ
මේ බයයි වගේ බලන්නත්
Ela Ela
බාන්න දැම්මෝ……..හොල්මන් තමා
Thanks
niyamai
mth baa gannawooo
too old bn….
kamak na balama balamuko..
Thanx
තැන්කූ වේවා. ටිකක් වගේ කොමඩි තියනව කියපු නිසා මමත් බානවා.
thanks
thanks mahcn
bohoma pin
ela, ela man me wage katawak hoya hoya hitiye, onna download wenna dammaaaaaa…. thanz, jaya wewa….
Thank You Very Much !!!!!
meke english sub wath nadda?patta film 1k ne….thnx sahodaraya….
elaz akak wage, onna math banawo, sohonpallage weda balamu
ස්තුතී සහෝ
hithala balanawa hugak list 1ke thiyenawa
බලමු
Onna Itin Apith Banawa.
Huga Dawaskin Baya Uneth Ne 😀 😀 😀
Thanks Machan Onna Henam Bewoooooooooo
Jaya Wewaaaa
great movie.. thnx
patta
mata bayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai
ha ha haaaaaaaaaaaaaaaa
හොල්මන් ද පොල්කොළ ..
තැන්කු කිව්වා එහෙනම් …
තව පොඩ්ඩෙන් මතක බැරි වෙනවා ..
තව මේ වගේ බයිස්කෝප් අපිට දෙන්ටෝ ….
Thank you.