Central Intelligence (2016) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]
මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason Bateman ආදී ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. කොහොමත් ඇක්ෂන්,කොමඩි වර්ගයේ චිත්‍රපට බලන අය මේක බලන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ. කෙටියෙන් කතාව කියන්නම්…
කතාව මෙහෙමයි, අවුරුදු 20කට කලින් පාසලක වෙච්ච සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ. රොබී වියර්ඩික් (Dwayne Johnson)කියන්නේ ගොඩක් මහත කෙනෙක්. මහතයි කියන්නේ සුළු පටු මහතක් නෙමේ, පට්ටම මහතයි. ඉතින් කට්ටිය ඒ නිසා මෙයාට ඉස්කෝලෙදී කරදර කරනවා.ඒ කියන්නේ ‘බයිට්’ එකට ගන්නවා. ඉතින් දවසක් ලොකු උත්සවයක් මැද්දේදී කට්ටිය මෙයාව නාන අතරේදී අල්ලගෙන ඇවිත් හැමෝටම පේන්න උත්සවය මැද්දට දානවා. නිකන්ම නෙමේ තනිකර නිරුවත්ව. ඉතින් හැමෝම මෙයාට හිනාවෙද්දී එයාට උදව්කරන්නේ කැල්වින් ජොයිනර්(Kevin Hart)කියන කෙනා.මෙයා ගැන කිව්වොත්, මෙයා පාසලේ හැමෝගෙම හිත දිනාගත්ත සුපිරි තරුවක් වගේ කෙනෙක්. ඉතින් ඔය සිදුවීමෙන් වසර 20කට පස්සේ කතාව තමයි මේකේ තියෙන්නේ. වසරේ 20කට පස්සේ කැල්වින් ජොයිනර් දැන් ගණකාධිකාරී කෙනෙක්. ඉතින් මෙයා වැඩ කරමින් ඉන්න අතරේ අන්තර්ජාලය හරහා පනිවිඩයක් එනවා එයාව හම්බවෙන්න එන්න කියලා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි,රොබී වියර්ඩික්ගෙන්. ඒ විතරක් නෙමේ පොර බොබ් ස්ටෝන් කියලා නමත් වෙනස්කරගෙන. ඉතින් කැල්වින් මෙයාව හම්බවෙනවා. මුලින්ම කැල්වින්ට මෙයාව අදුරගන්නත් බැරිවෙනවා. මොකද දැන් මෙයා ඉස්සර වගේ නෙමේ. ඇග අඩුකරගෙන සුපිරියට ඇග හදාගෙන. ඒ විතරක් නෙමේ දැන් රොබී වැඩකරන්නේ CIA එකේ. ඉතින් රොබී කැල්වින්ව හම්බවෙන්න එන්නේ එයාගෙන් උදව්වක් ගන්නත් එක්ක. මොකක්ද මේ උදව්ව? කතාවේ ඊලගට මොනාද වෙන්නේ? කියලා ඉතින් බාගෙනම බලන්නකෝ. සුපිරි කොමඩියක් බව සහතික කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුනගැහෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
උපසිරැසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Central.Intelligence.2016.UNRATED.720p.BRRip.x264.AAC-ETRG
Central Intelligence (2016) 720p WEB-DL 850MB – MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 52364 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…..
Me sub eka weda karne nehe
nehe
Kohomada hada ganne
ganne
Mgeth vada nh
thanks a lot saho sub ekata
Thank you
noice
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks bro
බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
ස්තූතියි සබ් එකට
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
Thanks sub ekata
thanks…………..
Thanks
Thank you!!
එල් මචන්… මෙ සින් එකක් තියෙනව එක පරක් login වෙල download කරම අයෙ මොක හරි ගන්න අවොත් අයෙ log වෙල මුල ඉදල යන්න වෙනව
:::Thank you, brother:::
Tnx mchn sub ekata ..!!
ස්තුතියි සහෝ
Thanx bro
thanks
GOdak sthuthi saho…..
බොහොම ස්තුතිය
බොහොම ස්තූතියි සහෝ
ඩබල ඉන්නවා කියන්නේ ඉතින් සුපිරි ෆිලුමක් තමයි. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම කරගෙන යමු. එල.
thanks………………………………………
thanks
Thanks !!!!!!!!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
phone eken open wenne nane mcn me subtitles file eka ai e help karnwada
Thanks !!!!!!!!
thx br….
Thanks bro
thanq bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..
Thank you Very much
ස්තූතියි සහෝ සබ් එකට.
ela ela machoo
thank u…!!!
blueray up dat eka deepanko machan..sathi 2katath wadi bluray ek awith tak gala deepanko
Give me BluRay SOON AS POSSIBLE
ඇත්තටම වයසේ හැටියට ඔබතුමාගේ උපසිරැසි වෘත්තීය උපසිරැසි නිර්මාණ කරුවෙකුගේ වගෙයි. හැබැයි මහත්තයෝ ඔබතුමාගේ තියෙන පට්ට දුර්වලතාවයක් තමයි ලබා දෙන උපසිරසිය නව පිටපතක් නිකුත් වුණායින් පස්සේ ඒවායේ කාල රාමූවලට පෑහෙන සේ උපසිරැසිය යාවත්කාලීන නොකිරීම. ඒක පට්ට එපා වෙනවා බං. මේ ෆිලුමේ BR ඇවිත් සති 2කට වැඩියි. එහෙත් උපසිරසිය තාමත් web-dl හී idle මාධ්‍යයේ ය. මෙහෙම කියන්නේ මේ සබ් එක BR පිටපතත් එක්ක පට්ට අවුල් හින්දා. වෙනදා වගේ නෙමේ. [ ] sync කරන්න ගියොත් සිරා ෆිලුම ඉවර වෙනකන්ම sync කරන්න වෙනවා. එහෙම හරි නෑනේ, ඉතිං සහෝ කරුණාකරලා සබ් එක BR එකට up කරන්න. හරියට අපේ Maxxa බුලට් සබ් update දෙන විමා, බළලා, රොයිලි, හසන්ත වගේ. ජය පුතා..!
blue ray update karanne naddo….
Sub ekata thankzz bro….please update to BR Rip………..
Hi.. Plz Update – Central Intelligence (2016) UNRATED BluRay 1080p 5.1CH x264
blue ray update karanawada???
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ඉසුරු දිල්ශාන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnx br rip ekata dennako br avith
good
sub eka timing set wenne naha film eka maddedi hariyata
matath oya awulamai thiyenne bn….mata epa una a waden……….
මචන් Blu Ray Upadte කරපන්කෝ…. Thankz 🙂
supiri hodee
elama bro.. tanq.. 😀 😀
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho sub ekta
hamme thanks bn….
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
meka enakan hitiye………thanks machan……
Thanks machan
Thanks mchn…!
niyamai sahooniyamai thanks
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnx
niayamai…supiri filumak wge…ela…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලම සහෝ තෑන්ක්ස්
thanx machoo sub ekata
නියමයි සහෝ සබ් දානකල් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
Thank u. Eth meka ganna bene . Ganna widiya kiyannako ???
ස්තුතියි ඉසුරු.ජයවේවා !
tnxx bnn
sthuthie saho! obata jaya!
උප සිරැසියට බෝම ස්තූතියි,,
ජය වේවා…
balan hitiye denakan.thanks saho sub ekata.jaya wewa!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Thanks machooo Saho Puluwannm me Category eken Subtitle Tikak dannko http://www.imdb.com/list/ls052321500/
දෙනකන් බලන් හිටියෙ සහෝ… හුඟක් ස්තුතියි..අනිවාර්යයෙන් බානව.
උපසිරැ සියට බොහොම ස්තූතියි සහෝ………
ela sahoo keep going
movie download karanne kohenda ban ? plz help me
super.thanx macho
ලින්කුව ඕනිද ඩිරේට්
Dennako….
link eka dyanko bn plz