Chained (2012) Sinhala Subtitles |මෙහෙව් ලෝකයකනෙ අපි ජීවත් වෙන්නෙ??[සිංහල උපසිරැසි සමඟ]
පහුගිය දවස් ටිකේ මම උතුරු කරේ පොඩි ටුවර් එකක් ගියපු නිසා මට ඔයාලට සබ් එකක් දෙන්නත් බැරි වුනානෙ. ඔන්න ඒ නිසා මම ගෙට ගොඩවුනු ගමන්ම වැඩේට අත ගැහුව. මෙදා පාර මම ඔයාලට අරගෙන ආවෙ 2012 නිකුත් වූ අලුත්ම ෆිල්ම් එකක්. Horror සහ thriller පැත්තට බර ෆිල්ම් එකක් තමයි මේක. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jennifer Chambers Lynch විසින්. Vincent D’Onofrio, Eamon Farren සහ Evan Bird යන අය රංගනයෙන් දායක වෙනව. එහෙනම් දැන් මේකෙ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.
බොබ් කියල කැබ් රථ රියදුරෙක් ඉන්නව. එයා තමන්ගෙ කැබ් එකට නගින ගැහැනු අයව එයාගෙ ගෙදරට ගෙනිහින් මරල දානව. මෙහෙම යනකොට එක දවසක් එයාගෙ කැබ් එකට නගිනව ගෑනු කෙනෙකුයි අවුරුදු 9ක් විතර වයස එයාගෙ පුතයි. බොබ් ඒ ගෑනු කෙනාව මරනව. හැබැයි ඒ ළමයව මරන්නෙ නෑ. එදා ඉඳල ඒ ළමය බොබ් ලඟ තමයි හැදෙන්නෙ වැඩෙන්නෙ. එයාට කන්න දෙන්නෙ බොබ් කාල පිඟානෙ ඉතුරු වෙන දෙයක් විතරයි. දවසක් මේ ළමය ගෙදරින් පැනල යන්න හදනව. එදා ඉඳන් එයාට ඉන්න වෙන්නෙ කකුලට දම්වැලක් දාගෙන ගේ ඇතුලට වෙලා තමයි. මේ ළමය තරුණ වයස වෙනකන්ම එහෙම තමයි හැමදාම ජීවත් වෙන්නෙ. හැමදාම දකින්න ලැබෙන්නෙ බොබ් ගෑනු අයව මරන හැටි තමයි. බොබ් මෙයාට පොත් එහෙමත් ගෙනැත් දෙනව මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන තියන. මුලින් මෙයා ඒව ඉගන ගන්න එක ප්‍රතික්ෂේප කරත් පස්සෙ හොඳට ඉගන ගන්නව. ඔයාලට මේක බලද්දි දැන ගන්න ලැබෙයි ඒව ඉගන ගන්න එකෙන් එයාට ලැබෙන වාසිය මොකද්ද කියල. අන්තිමේදි එයා දැනගන්නව එයාගෙ අම්මටයි එයාටයි සිද්දවුනු දේ අහඹු සිදුවීමක් නෙමෙයි කියල. ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලත් දැනගන්න ලැබෙනව. ඉතින් ඔයාලම බලන්න ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල.
එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවන තුරු හැමෝටම ජය වේවා෴
කමෙන්ට් එකක් දාගෙනම යන්නත් අමතක කරන්න එපා හොඳේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3366 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
උපසිරසියට බොහොම ස්තුති.. primal fear ekatath sub dennako
meka gann beni bn gann puluwan link ekk ewannko,jaya sriiiiiiiiii
keriyoo meke original torrent dapn gon paka
tenx bro………………..
thanks
thank you
maxxxxxxxxxxxxxxxa bro mea wage film ma dipan baiscope nam didula tamai………..
Thanks !!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි
Film eka pattai. Unexpected ending… Your subs are good.
elz…නියමයි…horror එකක් එනකන් ඉදියෙ…Thanks බයිස්කෝප් crew එකට……
yako me wadak na
අම්මෝ Trailer එක දැන් බැලුවේ….. මේක නම් බලන්න බැරියෝ….. 🙁
බලන්න බැරි තරම් Horror තත්වේ එකක්ද…..?? නැත්නම් ශේප් ද….?? 🙂
බයයි බයයි වගේ….. බලමු… සබ් වලට තැන්ක්ස් දිදුල සහෝ… ජය…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
tnx
එල එල
මේක මං බැලුවා සබ් නැතුව නියම ෆිල්ම් එකක් !!!!!!!!ස්තූතියි
නියමයි හොදේ
Thanks Sahodaraya
thanks yalu….
අනිවා බලන්න ඕනේ…ජයෙන් ජය~!
meke sub yanne parakku welane
elaaaa
Thanks.
සබ් වලටනම් ස්තූතියි.නමුත් කථාව කයවනකොටනම් හිතුනේ මේක බලන්න අමාරුයි කියලායි.කොහොමත් ස්තූතියි.
Thanks
THANKSSSSSSSSS SAHOOOOOOOOOOOOOOOOOOOOOOO
ටිකක් වෙනස් වගේ නේද? කතාව…?
භීම/ ත්‍රාස කොච්චර ආවත් ඒ දකින පුරුදු ඒවට වඩා වෙනස් ආරක් වගේ…?
බොහොම තුති සහෝ
ජය!
subtitle download unata extract wenne hariyata,
aye upload karanawada… plzz
විස්තරේ හැටියට නම් මරු කථාවක් වගෙයි.
සිංහල සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….
patta patta
ONNA BANNA DEMMA
DENNAM HDD FULL
THANKXXX
මාරම කතාවක්නෙ.නියමයි දිදුල.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
අමුතුම කතාවක්.. බලන්නම හිතෙනවා කියලා තියෙන විදිහට.. ස්තූතියි දිදුල සහෝ! ජයවේවා..! මෙහෙව් ලෝකයකද අපි ඇත්තටම ජීවත් වෙන්නේ? 🙂
හොල්මන් ෆිල්ම්ස් මම බලන්නෙත් නෑ. නමුත් කුතුහලයෙන් පිරුන බයිස්කෝප් එකක් වගේ නිසා බලනවා.
මං මේක බලලා තියෙනවා නියම ෆිල්ම් එකක් තමා
thanx bro
thanx machoo meka aniwa balanawa…..
එළ එළ සහෝ.මේක පට්ට.ෆිල්ම් එක තියෙනවා .සබ් එකට ස්තූතියි…
Thanks kolla.jaya weewa!!!!!!!!
එම්. බී 300 එකක් දුන්න එක නම් ලොකු දෙයක්. ස්තුතියි සහෝ.
හොදයි වගේ නේ… තැන්ක්ස් දිදුල… බයිස්කෝප් ජය…
supiri film ekak machan, thanks
JAYA WEWA!!!!!!!!!!!!!!
තැන්ක්ස් කොල්ලා
niyaami niyamai……..
Thanks didula
බොහොම පින්
Ela kiri macho 🙂 😀
kiyanna deyak na macho THX
ha ha ha..thank u guys,this is awesome
බොහොම තුති
එළනේ මචං මේක බලන්න ඕනේ
Elama thama
No horror for me
Dnloading………
maxxa maxxxa
loweth na machan
මාසෙ අන්තිම දවස නිසා බානව,නැත්නම් මෙච්චර බාන්න බෑ එක දවසට
Thanks 🙂
යකො එකක් බාන්න දාල ඉවර උනා විතරයි,දැන් මේකත් බාපියකො,
මරුනේ හොද ෆිල්ම් එකක් වගේ බලන්නම් තුති
සුපිරි දිදුල දුන්න නම්
Ela banna damma
ජය වේවා නියමයි හොදේ
Maxxa macha thanks so..
Thanks man.Keep it up….
Thnx lot
එල එල මචං
Thankssss