Watch Trailer

Time Trap (2017) Sinhala Subtitle | කාල උමඟක්ද? නැත්තම් තාරුණ්‍යයේ උල්පතක්ද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! මුලින්ම මේ අවස්තාව මට ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් එකෙන් සබ් බාගෙන චින්‍රපට බලනකොට මටත් හිතුනා සබ් එකක් කරන්න. ඔන්න ඒකට ආරම්භයක් විදිහට මගේ පළමු උපසිරසිකරණය විදිහට ඉංග්‍රිසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයත්වෙන…

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! මුලින්ම මේ අවස්තාව මට ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් එකෙන් සබ් බාගෙන චින්‍රපට බලනකොට මටත් හිතුනා සබ් එකක් කරන්න. ඔන්න ඒකට ආරම්භයක් විදිහට මගේ පළමු උපසිරසිකරණය විදිහට ඉංග්‍රිසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයත්වෙන්නේ Sci-Fi, Adventure කාණ්ඩයට. චිත්‍රපටය නිකුත් උනේ 2017 මැයි මාසේ. මේ චිත්‍රපටයේ රංගනයට දායකවෙලා තියන්නේ Brianne Howey, cassidy Erin Gifford, Andrew Wilson, Reily McClendon

කතාව පැත්තට හැරුනොත් තාරුණ්‍යයේ උල්පත හොයන්න යන මහාචාර්යය කෙනෙක් අතුරුදහන් වෙනවා. ඔහුව හොයන්න යන සිසුන් සමූහයක් ඔහු ගියා කියලා හිතන ගුහාවක් හොයාගන්නවා. ඒත් මේ කට්ටිය අභිරහස් ලෙස මේකේ ඇතුලේ හිරවෙනවා. ඔවුන්ට තේරෙනවා ගුහාව ඇතුලේ කාලය ගතවෙන්නෙ මතුපිටට වඩා වෙනස් විදිහකට කියලා. ඒ අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් නොසිතූ විදිහකට මැරෙනවා. ඔහු මැරුනේ කොහොමද? මේ කට්ටියට මහාචාර්යවරයාව හොයාගන්න පුළුවන් වෙයිද? ඔවුන්ට ගුහාවෙන් එළියට එන්න පුළුවන් වෙයිද? ගුහාවෙන් එළියේ කාලය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? මේවාට උත්තර හොයාගන්න නම් චිතුපටය බලන්නම වෙනවා

මේක කුතුහලය පිරිනු කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන විත්‍රපටයක්. පහළින් අදහසක් කොටාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

11,575 downloadsDownload Time-Trap-2017.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු දේශාන්

Subtitles

11,575 downloadsDownload Subtitles46 KB

54 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata....!

  2. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභපැතුම් පසිඳු

  3. Ayesh Prashan

    Thank You

  4. Milind@

    Thanks saho

  5. හසන්ත වික්‍රමරත්ත

    පළමු උපසිරසට සුබ පැතුම් !!!

  6. D.Chamara

    bohoma sthuthi saooo jaya ...

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  8. D.Chamara

    bohoma sthuthi sahoo jaya ...

  9. Dewadithya

    Thanks for Sub!

  10. ධනුෂ්ක දිසානායක

    Good Luck Brother

  11. sumithpriyadarshana

    thanks for sub broo

  12. Hashan M. Priyadarshana

    Thank you bro

  13. supunanuradha40

    thanks

  14. chathuz3

    Thanks

  15. Dharshana Kasun

    Thanks..

    1. Mangala

      Good job brother

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. 1998

    mama aasama jathiye film ekak bro.thankas sub ekata.e wagema idiriyata thawath jayatama sub karanna lebewaaaaa!!!!!(first sub ekata subapethum)

  18. Kulanjana Maduranga

    g'luck 1st attempt bro...subata thanks....keep it up....

  19. kelumchathuranga

    thanks

  20. nishannw

    ස්තූතියි

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..ජය වේවා..බුදුසරණයි...!

  22. subodha

    Thanks

  23. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ 1 උපසිරැසි යට උණුසුම් සුභ පැතූමි...දිගටම ඔහොම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....

  24. TharakaWAS

    ela elaa malli...
    Digatama karan yamu...
    Subata thanks...
    Jaya wewa...............!!!!!!!!!!!!!

  25. uvgayan

    thanks bro ela...

  26. Rashmika dumidu

    thank bro

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Tharaka

    thanks.....................................

  29. chanaka47

    එලම මචං.. ️️️

  30. බොබී

    නියමයි සහෝ. ඔන්න බෑවා දැන්මම.

  31. jstar

    excellent work bro thanks a lot

  32. Katupollanda

    Ela thnx broo

  33. Udara Damith Dissanayaka

    එල
    මේවගේ ඒවා කොහොම අතහරින්දද

  34. hmj

    ela saho.thanks

  35. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  36. aks

    Thanks...

  37. Kaveen Gayath

    Ela saho

  38. tharangabk

    ela

  39. jagath55

    Thanks

  40. santhusha319

    thanks saho

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. nishannw

    ස්තූතියි සහෝ

  43. chanuka_ayesh

    thnx saho sub 1ta..good luck.

  44. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  45. Amila...ushan

    පටිට මචං

  46. ranga11112

    Thnak you Bro

  47. Sudath 123

    Thnak you

  48. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එල..

  49. නිමල් දිසානායක

    සබ එකට ස්තුතියි පසිඳු!

Load more comments