MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතෙළිඟුපවුලේ සැමටබලන්නයුද්ධරහස් පරීක්ෂකසචින් දිල්හාරසිංහල උපසිරැසි

Chanakya (2019) Sinhala Subtitles | රෝ එකටත් රහසේ සිදු කල චානක්‍ය මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 43 votes.
Please wait...

මේ පාර අරගෙන ආවෙ තෙලිගු ෆිල්ම් එකක්. ඒතමයි Chanakya (2019) කියන ෆිල්ම් එක. මුලින්ම මට මේක භාර දුන්න සිසිල ප්‍රසාද් අයියට ස්තූති කරන්න ඕනෙ. මට මේක භාර දීල දවස් හතරක් විතර වෙනව. ඒත් පොඩි පොඩි කරදර වගයක් වුන නිසා සබ් එක කරන්න ටිකක් පරක්කු වුණා.

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 4 වෙනිද. IMDB දර්ශකයෙ 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Thriller ගණයට තමයි අයත් වෙන්නෙ. ඒවගේම මේක පැය 2යි විනාඩි 27ක ධාවන කාලයකින් යුක්තයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Thiru කියන අධ්‍යක්ෂවරයා විසින්. Garuda (2018), Naan Sigappu Manithan (2014), Samar (2013) කියන චිත්‍රපටත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ Tottempudi Gopichand විසින්. නම කිවුවහම ඉතින් දන්නව ඇතිනෙ. දන්නෙ නැත්තන් Pantham (2018), Oxygen (2017), Goutham Nanda (2017), jil (2015) කියන ෆිල්ම් වල හිටියෙ මෙයා තමයි. ඒවගේම මේකෙ Bolliwood නිළියක් වෙන Zareen Khan රංගනයෙන් දායක වෙනව. Aksar 2 (2017), Jatt James Bond (2014), Veer (2010) කියන චිත්‍රපට වලත් මෙයා හිටිය.

මේ අයතමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ,

Tottempudi Gopichand – Arjun
Raja Chembolu – Ravinder
Zareen Khan – Zubeida
Karuna – Shailu
V. Jayaprakash – Home Minister

ඉතින් චිත්‍රපටයෙ කතාව පැත්තට හැරුනොත් මේකෙ තියෙන්නෙ ඉන්දියාවෙ රෝ එකයි පාකිස්තානයේ අයි එස් අයි එකයි අතර වෙන වලියක්. ඉතින් අර්ජූන් තමයි මේ මෙහෙයුමේ ප්‍රධානියා. ඉන්දියාවට ඕනෙම කරන ප්‍රධාන ත්‍රස්තවාදියෙක් වෙන කුරේශි පාකිස්තානෙ තමයි ඉන්නෙ. ඒ පාකිස්තානෙ සම්පූර්ණ ආරක්ශාව යටතෙ. කුරේශිව ඉන්දියාවට අරන් එන්න තමයි අර්ජූන් මෙහෙයුම දියත් කරන්නෙ. ඉතින් අර්ජූන්ට කුරේශිව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒක ඔයාලම බලන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු. බුදුසරණයි.

– RAW BECOMES WAR –

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19502 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “Chanakya (2019) Sinhala Subtitles | රෝ එකටත් රහසේ සිදු කල චානක්‍ය මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • L.G.T.Dilshan Liyanage

    Thanks bn

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජයවේවා සහෝ….

    Reply
  • santhusha319

    thanks සහෝදරය!!!

    Reply
  • Thanks ……………good luck ……………

    Reply
  • kavindu hasakalum 12

    Patta
    Thanks sachin

    Reply
  • isurudineshhettiarachchi

    THANK BAISCOPE PAGE

    Reply
  • krishanthak2

    enkn bln hitiye.Thank You

    Reply
    • Thanks bro pailwaan telugu movie ake sub aka denna puluwanda

      Reply
  • basura indrachapa

    උපසිරසියට තුති!!!
    ජයෙන් ජය!!!

    Reply
  • Sanjeewa_upul

    සුපිරි

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.

    Reply
  • ඔෂද ධනංජය

    thanks sahoo

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • ela bn. danger close 2019 eka ona

    Reply
  • Rumesh dhanushka

    Thankyou dilhara

    Reply
  • Suresh Madhusanka

    Thanks for sub…..bro..

    Reply
  • thilina341

    වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න ලැබේවා…….

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ..මේක පට්ට කතාවක්…මං බැලුවා….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
    • Tharindu Hashan

      Baisecope download open wne ntte ai

      Reply
    • Sub karanawa kiyanne hari amaru wedak anisa oyata godak thanks malli.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *