Colony [S03: E09] Sinhala Subtitles | පැහැරගැනීමේ මෙහෙයුමක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෘසෝඩ් සහ විල් එකතු වී රහසිගත අමුද්‍රව්‍යයක් පැහර ගැනීමේ මෙහයුමක් සිදු කරනවා. මේ වැඩ කටයුත්ත අතරතුර විල්ට ඇලන් ස්නයිඩර්ව නැවත වරක් දැකගන්න පුළුවන් වෙනවා. විල් ඒමොහොතේම මෙග්හෙයුම අත්හැර ඔහු ලුහුබැඳ යනවා. නමුත් කෙසේ හෝඒමිට සහ බෘසෝඩ් මෙහෙයුම තනියම සිදු කර රහසිගත අමුද්‍රව්‍යය ලබා ගන්න හැකි වෙනවා. එය පරීක්ෂා කළ විට තුනී කඩදාසියක් වුවත් වෙඩි වැඳිමෙන් කිසිදු හානියක් නොවන ද්‍රව්‍යයකි. එය ධාරකයින්ගේ නිර්මාණය කළ අමුද්‍රව්‍යයක් බව ඔවුන් හඳුනාගන්නවා. මේ අතරතුර ස්නයිඩර්ව ගිය තැන බලා නැවත ගෙදර පැමිණි විල් සහ කේටි අතර නැවතත් රණ්ඩුවක් වී විල් ගෙදරින් පිට වී බෘසෝඩ් හමුවීමට යනවා.
එහිදී විල් මෙහෙයුම අත්හැර ගිය බෘසෝඩ්ට කියූ පසු ඔහු බෘසෝඩ්ට යෝජානවක් සිදු කරනවා. ඒ ඇලන් ස්නයිඩර්ව පැහැර ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමටයි. විල් චාලිගෙ නැති වීම නිසා ලොකු කම්පනයකින් පෙළෙනවා, ඒ නිසාම ප්‍රශ්න කිරීම අවසානයේ ඇලන් ස්නයිඩර්ව මැරීමට ඔහු බෘසෝඩ් සමඟ ගණුදෙනුවක් ඇති කරගන්නවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 1437 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ……………………………good luck ……………………….
HUREEE
Thanks Machooo…!!! Supiri wedak….!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thq bro
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thank You