Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitles | චෙන්නෙයි වල එක දවසක්-2 [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම හයවන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ ඔක්තොම්බර් මස 18 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “පාන්ඩියන්ගේ “ගෙ චරිතය ප්‍රවීන නලුවකු වන “සරත් කුමාර් ” නිරූපනය කරයි.ඔහු විසින් දමිළ,තෙලුගු,මලයාලම්,කන්නඩ යන සිනමා සිත්තම් විශාල ප්‍රමාණයක චරිත නිරූපනය කල ජනප්‍රිය පුද්ගලයෙක් වන අතර චිත්‍රපට නිශ්පාදකයෙක්,චිත්‍රපට තිර පිටපත් ලියන්නෙක්, චිත්‍රපට අධ්‍යකවරයෙක් හා ගීත ගායකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.මෑත කාලයේ ඔහු රගපෑ සිනමා කිහිපයක් නම් Chennaiyil Oru Naal (2013), Nimirndhu Nil (2014), Nee Naan Nizhal (2014), Asha Black (2014), Sandamarutham (2015), Janda Pai Kapiraju (2015), Santheyalli Nintha Kabira (2016), Nenorakam (2017), Raajakumara(2017), Jaya Janaki Nayaka (2017). සෙසු චරිත නැපොලියන් ,සුහසිනි,රාම්ඩොස් විසින් චරිත නිරූපණය කරනවා.
කතාව දෙසට හැරෙමු ,පාන්ඩියන් චෙන්නෙයි වල වැඩ භාරගෙන පැමිණෙන මුල් දවසෙම නගරය පුරාම “ඒන්ජල්ගේ මරණය අදද ,හෙටද ?” යන නමින් පෝස්ටර් අලවලා තියෙනවා.මුලු නගරයේ සියලු දෙනාගේම කුතුහලය හා කතාබහ වෙන්නේ මේ පෝස්ටරය කුමක් හෝ සිනමා ප්රචාරක එකක්ද එහෙම නැතිනම් කුමක් හෝ දැන්වීමක්ගැනද යන්නයි.පසුව පොලීසිය විසින් පෝස්ටර් අලවන පුද්ගලයන් ගැන විමසන්න තීරණය කරනවා.පාන්ඩියන් හා රියදුරු රන්ජිත් ,පාන්ඩියන්ගේ නිවසේ විවාහ ගිවිසගැනීමේ උත්සවය සහභාගී වීම සදහා පිටත් වෙනවා. උත්සවය අතර තුර පාන්ඩියන්ගේ නංගිගේ දුව වන සන්ධ්‍යා හට කුරියර් සේවාවෙන් ලියුමක් පැමිණනවා.එහි නම සදහන් වෙන්නේ ඒන්ජල් යමුවෙනි.පාන්ඩියන්ට මේ ගැන සැක සිතුනද දරුවන්ට එය නොපෙන්වා මේ ගැන හොයන්න පටන් ගන්නවා.ඔහු කොයම්බතූර්වල සිටින පොලිස් නිළධාරියෙකුට අමතා කුරියර් එක පැමිණි ලිපිනය හා පුද්ගලයා පිලිබද සොයා බැලීමට කටයුතු කරනවා.පසුව කොයම්බතූර්වල පොලිස් නිළධාරියා ඇයව චෙන්නෙයි වල විවාහ උත්සවයකට ගොස් ඇති බව සොයාගන්නවා.පාන්ඩියන් ඇයව සොයා පිටත් වෙනවා.විවාහ මංගල්‍ය පැවැත්වෙන මණ්ඩපයට,එෆ්.එම්.මැදිරියට,ඔටෝ නැවතුමට,වයින් ෂොප් එකට,ගියද ඇය ගැන හරියාකාර තොරතුරක් සොයා ගැනීමට නොහැකි වෙනවා.අවසාන වතාවට ඒන්ජල්ගේ සහෝදරිය මානසික රෝහලේ බව දැනගෙන පාන්ඩියන් එහෙට යනවා. එහිදි සහෝදරියගෙන් ප්‍රශ්න කරන අතර තුර පැමිණෙන දුරකථන ඇමතුමෙන් ඔහුට 13A කුටියක් ගැන පවසනවා, සිස්ටර් ගේ අකමැත්තෙන් වුවද එම කුටිය විවෘත කර බලන අවස්ථාවේ කෙල්ලෙක් එහි එල්ලි මැරී සිටිනවා. එතැන් පටන් කතාව වෙනතකට යොමු වෙනවා… මිය ගොස් සිටින්නේ කවුද ?…. ඒන්ජල් ද ?… නැතිනම් වෙනත් කෙල්ලෙක්ද ?…. සන්ධ්‍යාට මොකද වෙන්නේ …? පාන්ඩියන්ට මේ සේරම ගැටලු විසදා ගැනීමට හැකිවෙයිද ……?
කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5383 --
[author] [author_image timthumb=’on’] http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro……….
ෆිල්ම් එක මෙලෝම රහක් නැති උනාට සබ හොද හින්දා ඉවරවෙනකන් බැලුවා..Good job brother
Ela ela
Thanks bro……….
jaya wewa
ස්තූතියි 🙂
thankz machan
Lot of thanks brother for sub..
thanks for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnq
Thnks Brow :*
filuma patta..sub ekath supiri thank machooo
Thanx bro sub ekata.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
ජයෙන් ජය.
patta…thank bro
ela bro thanks for the sub
supiri thanks…….
thanks bro
thanks brooooo for your work
Thanks bro
thanks mchn
ela ela tanxxxxx
ela.ela
Thank you….
tnx macho
බොහොම ස්තුතියි..
thank you for the sub
ela broooooo,ohoma yannnnn….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.
Thank you very much malli…
Thanks Bro
Thanks bro!!!!!!!!!!!!!!!1
බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnkyou brother sub ekata
bohoma sthuthi sahooo jaya…
නියමයි thanks
thanks saho…
සුබ අලුත් අවුරුද්දක් වේවා.බොහොම ස්තූතියි උපසිරැසියට
සුබ අලුත් අවුරුද්දක් වේවා.බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
කට්ටියටම සුබ නව වසරක් වේවා !
ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ. බයිස්කෝප් කන්ඩායමට පහුගිය අවුරුදුවල වෙච්ච කරදර කම්කටුලු ඉවත්වෙල , හමෝම අගයකල යුතු ඔවුන්ගේ මේ සේවයට ඔවුන්ට හිමි ඇගයිම ලබෙන්න කියල පාර්තනා කරනවා.
බයිස්කෝප් කන්ඩායමෙ යාලුවන්ගෙ රැකියා කටයුතු අධ්‍යයන කටයුතු සර්තක වෙවා ..!
ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.
ස්තූතියි සහෝ උපසිරැසියට.
thanks
thanks
good luck
Thanks
අම්මේ ඇති යන්තම් දමිළයක් දීලා, තැන්කු වේවා “ධනංජය රත්නායක” මල්ලියෝ
ඔන්න එහෙනම් මාත් උපරැසිය බාගත්තා
Subta thanxx film eka chater
suppiri wada yaluwa subhapathanawa digatama karagena yanna
thank u
ස්තූතී …
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය!!
සබට තැන්කස් එත් ෆිල්ම් එක වැඩක් නෑ
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි. සුභ අනාගතයක්… 🙂
Sthuthi sahodaraya sub ekata…
thank you frind
elazzzzzzzzzzzzzzzzzzz……….thanks…………
THANK YOU SO MUCH, BROTHER
GOOD LUCK