Chernobyl 2019 [S01 : E05] with Sinhala Subtitles | වරද කාපිටද? [සිංහල උපසිරසි සමඟ]
කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත් IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows වලින් #01 විදිහට රැඳී ඉන්න සමත් වෙලා තියෙනවා. කොටස් හතරක් බලපු ඔයාල දන්නවා මේ කතාව කොයිතරම් අපිව කම්පනය පත් කරලා තියෙනවද කියලා. සමහර සිදුවීම් රසික සිත් කම්පනය කරමින් කතාව වෙතට නැඹුරු කරවන්න සමත් වෙලා තියෙනවා. කලින් කොටස බලපු අය දකින්න ඇති මිනිසුන්ගේ වැරදි නිසා කිසිම දෙයක් නොදන්නා අසරණ සතුන් ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙව්වා. ඒ වගේම ඔයාල දකින්න ඇති කොයිතරම් ප්‍රබල විකිරණ තියන තැනකට මිනිසුන් දැන හෝ නොදැන ගියේ රාජකාරිය වෙනුවෙන්.
පිපිරිම සිද්ධ උන ස්ථානය ආවරණය කිරීම සඳහා එහි ඉදිකිරීම් වෙනුවෙන් සෙබළුන් දහස් ගණනක් තම සේවය සැපයුවා. අයෙක් තප්පර 90ක් වගේ ඉතාමත් කෙටි කාලයක් සේවය කලත් ඒ තප්පර 90 මගින් ඔවුන්ගේ සමාන්‍ය ආයුකාලය හරි අඩකින් කපා දැමුනා. එතරම් ප්‍රබල විකිරණ වලට තමයි ඔවුන් මුහුණ දුන්නේ. මේ කතාව තුල අපි මුල ඉඳල දැක්කා ගැති කම, නොසැලකිලිමත්කම පෙරට ආවා මනුෂ්‍ය ජීවිතය කියන වටිනා කාරණයට වඩා. අවසන් කොටසේදී පවා අපි දැක්කා ලෝකයට සෝවියට් සමූහාණ්ඩුව කොයි තරම් දේවල් සඟවන්න හදනවද කියල. සමහර බොරු නිසා ඔවුන්ම රැවටුන අවස්ථා තිබුනා. කලින් කොටසේදී දැක්කනේ ජර්මන් වලින් ගෙනාපු රථයට උන දේ. ඉතින් අද කොටස තියෙන්නේ ලේගාසෝ තමන්ගේ ප්‍රකාශය වියානා වලදී කොහොම ඉදිරිපත් කරාවිද? ඒ වගේම මේ වරද කාගේ පිටින් කොහොම වසා දමාවිද යන්න නිරාකරණය කරගැනීමටයි.
ඒ වගේම පහතින් දැක්වෙන්නේ චර්නොබිල් අවට ප්‍රදේශයේ වර්තමාන තත්වය දැක්වෙන චායා රූප කීපයකි. ඒ වගේම ඔබටත් අවශ්‍ය නම් ඒ ස්ථාන දැකබලා ගැනීමට චර්නොබිල් අවට සංචාරය කිරීමට දිනක් ඒ අවට නතර වී පැමිණීමට පවා අවස්තාව තිබෙනවා. අතුරු ප්‍රතිපල ගැන නම් වගකීමක් ගන්නවද නැද්ද කියන එක තියෙන්නෙත් ඔබ අතේ. සංචාරය කරන්න දෙන්නේ අවශ්‍ය විකිරණ උරාගන්නා පෙති වර්ග පානය කර සහ මිනිස් සිරුරට හිතකර විකිරන මට්ටමක් තිබෙන ප්‍රදේශ වල පමණයි. මුළුමනින් ජන ජිවිතයෙන් පිරුන සියලුම අංග උපාංග වලින් පිරුන සෝවියට් නගරයක් වසර 33ක් පුරාවට සොබා දහම නැවත තමන් සතුකරගෙන ඇති ආකාරය සියැසින් දැකගන්න පුළුවන් අපූරු අවස්ථාවක් වේවි.
එහෙනම් අවසන් කොටස සමගින් අදට සමුගන්නවා. තවත් මේ වගේ අපූරු කතාවක් ගැන ඉඟි ලැබුන ගමන් බයිස්කෝප් එකෙන් මේ වගේම උපසිරසි ලැබේවි. එහෙනම් දැනට සමුගන්නම්. ඔබ සැමට ජය !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33185 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Hasantha saho sub ekata
Thanks❤️
Thanks
GG bro ❤
Thanks for Sub!
Thanks මචං සුපිරියට සබිටිකයි ලිපිටිකයි තිබුනා….❤️
සුපිරිම මිනි සීරීස් එකකට සිංහල සබ් ලබා දුන්නට බොහොම ස්තූතියි හසා අයියෙ..
Thank you for the sub….
Thank
මේ අගනා කෙටිකතා මාලාව අපිට සිංහලෙන් ගේන්න වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි සහෝ.උපසිරැසිකරණයේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!
Superb..
Thank you…….
Supiri machn
Chernobyl බලපු පට්ටම සීරීස් එකක්. සීරිස් එක සුපිරි උනාට තේරුම් ගන්න හම්බෙන්නේ නෑ ඔයාගෙ සබ් එක නොතිබුණා නම්. සබ් ටික නම් සුපිරි සහෝ… විස්තර කිරීම් ටික නියමයි.
ගොඩාක් ස්තූතියි. ❤️
බලපු සුපිරිම කතාවක්…. බොහෝම ස්තූතියි
Superb. Thank you .
Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Please oyala karanwam wedak hariyata responsibility ekak athiwa karanna.subtitles ekko katha karanna klin ynawa.nethnm passe yanwa.epa wenwa kathawa balanna giyama .karunakarala wagakeemak athiwa me weda karan yanna
ඇඩ්මින්,
කරුණාකරලා නිවැරදි පිටපත ඩව්න්ලෝඩ් කරගන්න ඉගෙනගන්න සහෝ.
එහෙම නැත්නම් බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ සබ් එකට ගැලපෙන කොපි තියෙනව ඒකෙන් අරගන්න.
අන්තර්ජාලයේ තියෙන දහසකුත් එකක් වූ පිටපත් වලට ගැලපෙන උපසිරසි දෙන්න විදියක් නැහැ අපට.
තියෙන හොඳ කොපියකට ගැලපෙන උපසිරසියි අපි ලැබ දෙන්නෙ.
ස්තුතියි!
Thanx bro sub ekata
Thanks…
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Bohoma Sthuthi..Jaya wewa..
Sub ekata tnx bro
Thanks For sinhala subtitle…jaya wewa…..බලපු හොදම tv series එකක් තමයි මේක…උඩ ලිපියටත් thanks.
thanks good luck
ඉතාම වටිනා සේවයක් ඔබ සිදුකර තිබෙන්නේ.මම මේ පිලිබඳ තොරතුරු ඉතාම ආසාවෙන් කියවන්නේ. මම ගුරුවරයෙක් නිසා එම දැනුම සිසුන්ට ලබාදෙන්නට කටයුතු කරන්නම්.ඔබට ස්තුතියි.
Thanks mchn
patta kathawa, subs hdta tbba, obata jaya
උපසිරැසියට බොහොමත් ස්තූතියි
Thank You Sub Ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!
බොහොම ස්තුතියි
thanks macho
උපසිරැසි වලට ස්තූතියි
Thanks Brother. Hodama TV series walata hamadama hodama sub ikmanatama denawata….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Superb bro thanx
Thanks bro
sab tikta godak pin. Jaya wewa
THANK U
supiri wedak, thanks
sub ekata sthuthiy
Tz sub ekata…..
තවත් මේ වගෙ සීරීස්, ෆිල්ම්ස් සබ් දිගටම දෙන්න… ජය වේවා!!
Supiri Wadak Bro!! Jaya Wewa!!
bohoma sthuthie…
සුපිරි ටීවී සීරීස් එකක් . උපසිරසත් නියමෙටම තියෙනව . ගොඩක් ස්තුති
Thnkz for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks!!!
බොහොම ස්තතියි මචං
thanks…
මේ කතාවට අරන් ආවට බොහොම ස්තුතියි.
bohoma sthuthi sahoo jaya …… !
තෑන්ක්ස් අයියේ සබ් එකට
ela saho thanks
mari seriese eka hodata wade karala thiyanawa thawa issarahata hodata sub denena puluwanwena kiyala baiscope eketa suba pathanaw
බොහොම ස්තුතියි
thanks lot bro.
ස්තුතියි…..
Thanks a lot
ඔබගේ වටිනා කාලය කැපකරලා මෙවැනි නිර්මානවලට උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි
මේ කතාවට උපසිරැසි අරන් ආවට බොහොම ස්තුතියි.
තවත් කතා මාලාවකින් හමුවෙමු.
ජය වේවා !!!
බලන්න ආසාවෙන් හිටිය සීරිස් එකක්. සබ් ටික දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ. ඔයාලා මේවට සබ් දෙන නිසා තමයි අපිටත් මේවා බලන්න ලැබෙන්නෙ. දිගටම කරන් යං සහෝ. බයිස්කෝප් වාසීන්ට ජය…… !!
Thank you very much
elaaaaaaaaaaaaaaa
Thanks bro
Thanks bro.me wagema supiri ekak thamai the Vietnam war 2017
Puluwan nam ekatath sub denna.
උපසිරසියට බොහෝම ස්තූතියි
Thanks saho
Thanx sahooo
thanks bro.. me wage supiri ekak aran enna apahu…
බොහොම ස්තූතියි මේකට සිංහල උපසිරැසි දුන්නට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sub 5tama
Thanks saho sub ekata.
thanks bro
Ela ela..Digatama Sub Tika Denna…
Godak Watina katawak
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
මග බලාගෙන හිටියෙ උපසිරැසිය එනකම්..
මේ ටීවී සීරීස් එකට උපසිරැසි දාපු හැම කෙනාටම ගොඩක් ස්තුතියි..
කාලෙකින් ආසාවෙන් (හා දුකින්) බලපු කතාවක්. රටක දෙයක් සිද්ද වුනාම පාලකයො, නිලධාරීන් ඒ ගැන ගණන් ගන්නා ප්‍රමාණය, වැඩ කරන හැටි දැක්කම අපේ රටේ මොනවා නොවෙනවා ඇත්ද කියලත් හිතෙනවා.
තෙරුවන් සරණයි…!
Thanks machan…..jayawewa….!
Sub ekata Thanks bro…..!
Thanks, bro…
Thnx ayye,, සබ නැත්නම් අපි හබක්,,,
සබනම් ලෙසටම තිබුන,,
අයියට ජය,, දිගටම කරගෙන යං:;
තෙරුවන් සරණයි!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තවත් සුපිරි කතාවක් අරන් එමු…
thanks
thanks………….
වරද කාගෙද? තාන්නමාන්න, බලය වෙනූවෙන් කෑදර මිනිස්සු කීපදෙනෙක් නිසා, මිනිස්සු කී දාහක් ජීවිත කැප කරලද? මාරයි.. සබ් වලට වගෙම විස්තර වලටත් ගොඩක් ස්තූතියි අයියේ.. සෑහෙන දේවල් ඉගෙන ගත්ත. මේ වගේ තව ආවොත් සබ් දෙමු. ජය වේවා..! ❤️❤️❤️
Thank you very much bro , good luck
one of the best tv series i ever watched
බොහොම ස්තූතියි සහෝ
බාෙහොම ස්තූතියි. ජය වෙිිවා..!!
බොහොම ස්තුතියි ඔබ කරනා සේවයට..!
Thanks For the Sub.. Great Work
Thanx brother!!!
Thanks
thanks bro
බොහොම ස්තුතියි හසන්ත සහෝ උපසිරසියට. ජයවේවා …..!
thanks bn
Thanks uncle Hasa 😉
එනකම් බලන් හිටියෙ.ගොඩාක් ස්තූතියි යාලු.දිගටම සබ් දෙන්න.ජයවේවා!
thnx bro…
Goddak thanks saho sub walata
thanxx bro balapu pattama tv series ekak thama……….
Thanks සබ් වලට
hasantha aiye breaking bad download karanna link dennako me site eken . mekata thnks aiya
Thankss
thanks bro sub ekata… balapu supirima series ekak………………
Godak sthuthi sahooo sub ekata…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks For all.
ඇත්තම කියනවා නම් අපූරුම කතාමලාවක්…. මගේ මතය නම් 10/10 යම ලැබිය යුතුයි. උපසිරැසයට ස්තූතියි.
Thanx මචන් අලුතින් සබ් හදන එවුන් මෙන්න මේ විදිහට සබ් හදන්න ඉගන ගනියවු. අත ගැහුවොත් වැඩේ ඉවර කරලමයි නවතින්නේ. #Respect
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekta thnx bro… good luck
ඊයෙ රෑ ඉදන් රිෆ්‍රෙශ් කරන්නෙ.තැන්කූ අයියේ.