Chhorii (2021) Sinhala Subtitles | උක් යායක සැඟවුනු අබිරහස… [සිංහල උපසිරසි]
ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්…
සාක්ශි සහ හේමන්ත්.
සාක්ශි මාස අටක ගැබිනියක්.
ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන්
ඔහුගේ ගමට ගොසින්
මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන
පාලු ගෙයක හැංගෙනවා.
මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ.
කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ.
දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,
එයාගේ තනියට රියදුරු ගේ නෝනා
භන්නෝ දෙවි ව තියලා
හේමන්ත් නගරෙට යනවා.
තනියම ඉන්න සාක්ශිට උක් වත්තේ
සැරිසරන ළමුන් තුන් දෙනෙක් මුන ගැහෙනවා.
ළමයින්ට ගොඩක්ම ආදරේ කරන සාක්ශි
ඔවුන් හා කතා කරන්නට ගියත්,
භන්නෝ දේවි එයට ඉඩ දෙන්නේ නෑ.
එතනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. හැබැයි අන්තිමේදි කොහොමවත් හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ද වෙන්නේ.
නොවැම්බර් 26 වෙනිදා Amazon Prime Video හරහා තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Vishal Furia. 2017 වසරේ ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු Lapachhapi කියන මරාති චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. රංගනයෙන් Nushrratt Bharuccha, Mita Vashisht, Rajesh Jais සහ Saurabh Goyal දායක වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.තවත් චිත්‍රපටියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB DL පිටපත් සඳහා වලංගු වේ.
4356 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for the subtitle. Keep it up the good work.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks dear
කතා තේමාව නම් හොඳයි නමුත් තව ටිකක් horror පැත්තට බරවෙන විදියට තිබ්බ නම් හොඳයි.උපසිරැසියට ස්තූතියි සහෝදරී.දිගටම සබ් දෙමු!!
Thanks sister
Keep it up
සිංහල උපසිරසියට ස්තුතියි
thnkz sis
අන්තිම වෙනකන්ම කතාවේ කුතුහලය තිබුනා
මෙවැනි වෙනස් ෆිල්ම් තව දෙන්න බලන්න
ඉන්දියන් පාවෙන ෆයිටුයි, හොලිවුඩ් ෆැන්ටසියි බලලා ඇතිවෙලා තියෙන්නේ
ස්තුතියි උපසිරසියට දහරා සහෝදරිය
Niyamai sis
සබ් එකට බොහොම ස්තූතියි….!
බොහෝමත්ම ස්තුතියි සහෝදරිය
Sooryavanshi ෆිලුමත් ආපු ගමන් දෙමු
ජය වේවා✌️
Thanks sister
තෑන්ක්ස් අක්කේ
ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු
Patta
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබට තුති වේවා❤
Thanks sister
තෑම්ක්ස් බොම්කි
තෑන්ක්ස් සබ් එකට
මේකත් බැලුව කියල පාඩුවක් වුණේ නම් නැත නැත.
සබ් එකට බොහෝම ස්තුතියි අක්කේ..
ඉක්මනින්ම සබ් එක දීල .. නියමයි
Sub ekata thanks!
Thanks akke
Digtma aluth film demu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Thank you
බොහොම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.
thanks sis
උපසිරසියට තුති
Thanks for sub
Sub akta thanks