Chicago PD [S01 : E09] | ඇසින් දුටු සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD නව වන කොටසත් අරන්. අටවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉමු නේද?
ගිය සතියේ, පොලිස් කණ්ඩායමට හොයන්න පැවරිලා තිබුනේ කැසිනෝ මංකොල්ලා කන කල්ලියක්ව නේ. ඔහුන් මුලින්ම සැක කලේ මෙක කරන්නේ පොලිස් කන්ඩායමක් වසින් කියලා. එත් ඔහුන් කරන්නේත් එ සමාන මෙහෙයුමක් බව හැන්ක් ඇතුළු චිකාගෝ සෙට් එක දැනගන්නවා. පසුව ඔහුන් දැන ගත්තා මෙම මංකොල්ලා කෑම කරන්නේ වෙනත් කණ්ඩායමක් බව හා ඔහුන් සියලුම දෙනාවම අපේ පොලිස් කණ්ඩායම් දෙකම එකතු වෙලා අත්අඩංගුවට ගත්තා. රුසෙක් ට බර්ජර්ස් එක්ක වැඩ ලැබුන නිසා. රුසෙක්ගෙ හිතේ බර්ජර්ස් ගැන අදහාසක් පහාල වුනාද මන්දා. අන්තිමේ දකින්න ඇති හැන්ක් ලොක්කව අභ්‍යන්තර කටයුතු එකෙන් අත්අඩංගුවට ගත්තා. ඔන්න ඔහොම ගිය සතිය අවසන් වෙද්දි.
අද කොටසේදි. අපේ පොලිස් කණ්ඩායමේ ඉන්න වෙස්මාරු කිරිමෙන් ඔත්තු බලන දක්ෂයා, ඔලින්ස්කිට අද ටිකක් අමාරු දවසක් වෙනවා. එ මොකද එයාගේ දුව යම් සිදුවිමකට හවුල්කාරියක් විම නිසා. ඉතිං ඔලින්ස්කි තම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එත් හැන්ක් ඔහුව වළකලා. සියල්ල තම අතට අරගන්න සුදානම වෙද්දි. තම හවුල්කාරයා වෙනුවෙන් රුසෙක් තනියම සෙල්ලමක් කරන්නයි යන්නේ එකට ඔහු බර්ජර්ස්වත් හවුල් කරගන්නවා. හැන්ක් ඔහුව වළක්වයිද? රුසෙක්ට අදත් පොඩි බාල්දියක් වැටෙනවා තනියම සෙල්ලම් කරන්න ගිහින්. එවගේම හොල්ස්ටෙඩ් අවුලක් දාගන්න වගේයි යන්නේ…. ලබන සතියෙදි එ මොකද්ද කියලා බලාගත්තැහැකි…!
හරි එහෙනම්, කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක ඔබ හැමට භාරකරන ගමන්. යන්න කලින් තව දෙයක් තියෙනවා කියන්න. අදහාස් දැක්විම නම් බොහෝම දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. කරුණාවෙන් ඉල්ලන්නේ බාගෙන යන ගමන් මොනම හරි දෙයක් සටහාන් තබලා යන ලෙසට. හරි එහෙනම් මම සමුගන්නවා. එහෙනම් ලබන සතියේ දහා වන කොටසින් හමුවෙන තුරු….
ජය වේවා!!! 😉
[button link=”http://tinyw.in/LftO” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/RtCB” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1Fxz” type=”icon” “center” newwindow=”yes”] 990 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2965 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks…………………………………
එල එල
සබට තුති
ඔබට ජය……….
[two_third]චිතාකෝ පි.ඩි මේම සතියේ විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.
නැවතත් අප්‍රේල් මස 2 වන දින සිට විකාශය විමට නියමිතයි.
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි අයියා!
එතකොට මේ සතියේ හෑන්ක් ට මොකද වෙන්නේ කියලා කියන්නේ නැද්ද? අද තියෙන්නේ බර්ජර්ස් කෙල්ලගේ වැඩ. හොඳයි එහෙන්ම් ඒක බලමුකෝ. ස්තූතියි ඔබට
කිව්වොත් වැඩක නැති වෙනවා නේ !
බලලම ඉමු!
ජය වේවා!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ස්තුතියි
ela ela niyamai bro…
thanks saho sub dunnata ….jaya wewa
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
degatama ona sahoooo ela niyamai thaz & suba patum….
දීලා දීලා නලියා දීලා
ඔන්න ගත්තෝ කවද්ද දෙන්නේ කියා කියා හිටියේ
සබට තුති මචෝ
elazzzzzzzzzzz jaya wewa
thanks
me epiayth denakan machan balan hitiyeee………….
supirima kathavaa…….kathava niyameta yanavaaa…….
danma bava danma baluvaa…
thanks machan sub ekatahhh…….
නියමයි නලින්.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි මුදියා!