අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S02:E02] with Sinhala Subtitles | සේරම කණපිට. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කස්ටිය.. ඔන්න කිව්වා වගේම සෙනිකව දෙවැනි කොටහත් ගෙනාවා. කලින් කොටහ කට්ටිය බලන්න ඇතිනේ.. පළමු කතාමාලාවට තරම් දෙවැනි කතාමාලාව බලන්න පිරිස අඩුයි වගේ.. කමක් නෑ. උත්‍රඩ් උතුරට ඇවිත් කම්බර්ලෑන්ඩ්වල ගුත්‍රඩ් කියලා හාදයෙක්ට රජවෙන්න උදව් කළා. දැන් උත්‍රඩ් තමා මේ ගුත්‍රඩ්ගේ හමුදාවන් මෙහෙයවන්නේ. ඉතින් මේ පිරිසේ අරමුණ තමයි එෆර්විච් අල්ලාගෙන ඊළගට කජාර්ටන් බලකොටුවට පහර දෙන එක..බලමුකෝ නේ මොකෝ වෙන්නේ කියලා.. එහෙමනම් මං යනෝ.. ඊලග කොටහත් අරන් ඉක්මනටම එන්නම්කෝ….

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “The Last Kingdom [S02:E02] with Sinhala Subtitles | සේරම කණපිට. [සිංහල උපසිරැසි සමඟ]

  • thank for the sub dear

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • thanks saho. keep it up

    Reply
  • LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි

    Reply
  • එලම බ්‍රෝ බොහොම ස්තූතියි…. the wire sub එක කවුරු හරි දෙන්නකො බ්‍රෝ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ane kawruhari x files season 3 eke idan su eka dennako,,, den maasa 5 k wenawa nawattala

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Gathsara Umesh Kumara

    Denkm hitiye….
    Bohoom sthuthiy ayye…
    3 episode ekn hmuwemo…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *