Chicago PD [S02 : E07] | ඔන්න බබෝ බිල්ලා.. අපි අල්ල ගනිමු හොල්ලලා… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සතියක් පමාවුනාට සමාව ඉල්ලනවා. ගයාන් රුකාන්ත සහෝගේ අධ්‍යාපනික වැඩකටයුතු එහෙතුවෙන් මේම කොටස කල නොහැකි බව දන්වා තිබුන බැවින්, ඉක්මනින් ලබා දෙන්න ඕනේ නිසාත් අනිකුත් වැඩ අතර පුළුවන් හැටියට සබ දලා මෙන්න අරන් ආවා. Chicago PD හි හත්වන කොටස.
වෙනදා වගේම ගිය සතියේ කථාව මතක් කරලා බැලුවොත් අපි දැක්කා ඇට්වෝටර් හිතට අරන් ලොකු දාමරික් මෙහෙයුමක් නිරත වුනා. සහා කොහොමද මේ පොලිස් නිළදරුවන් මේ ළමා ඝාතකයව කොටු කර ගත්තේ කියලා.. ඉතිං අද කථාවත් ටිකක් ළමයින්ට සම්බන්ධ කථාවක් තමයි යන්නේ. එවගේම මතක් කරන්න ඕනේ මේම කොටස NBC රුපවාහිනි සේවයේ විකාශය වෙන Chicago fire හා Law & Order: Special Victims Unit කථා දෙක හා සම්බන්ධවයි කියලා.
සතියක් තුළ දි තනි කථාවක් ලෙස එකට සම්බන්ධ කර වැඩසටහාන් තුනක් විදිහට Cossover week සංකල්පය යටත් විකාශය වුවක් කියලා කියන්න ඕනේ.. ඉතිං මේ අන්තර්ගතය තේරුම් ගන්න ටිකක් අපහාසු විමක් වුනොත් නිසයි මේ මතක් කිරිම කලේ.. පුළුවන් කෙනෙක් අනික් කථා දෙකත් අරන් බලුවට පාඩු නැහැ.
කලින් කිව්වා වගේ ළමුන් යෙදා ගෙන හොර රහාසේ හුවමාරු කරන ජාවාරමක් ගැන තමයි අද කථාව දිග හැරෙන්නේ.. එහෙනම් එන්න අද කොටස හා එක්වන්න.. මේම සතියේ විකාශය වන කොටස සමඟ පුරුදු ලෙස ගයාන් රුකාන්ත සහෝගෙන් සබ ලැබේවි.. බැරි වුනොත් බලමු නේ.. 😉
[button link=”http://g.oc.gs/saupa” type=”icon” “center” newwindow=”yes”] 257 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/ahoes” type=”icon” “center” newwindow=”yes”] 306 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/utink” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 784 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල එල එලෝ
සබට තුති
ඔබට ජය…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්කු හොදේ හෙල්ප් එකට.
මේ සතියේ කොටස තාම බලන්නත් බැරි උනා.
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ආපහු වැඩට බැහැල වගේ ආ? ජය෴෴ 😛 😛
ගයාන් බිසී හින්දා කරලා දැම්මා. 😀
niayamai…thanks NALIN Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks