The Mentalist [S03 : E20] | හොර බලල්ලු… [සිංහල උපසිරසි සමඟ]
මනෝවේදියාගේ කතා මාලාවේ තෙවනි සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේදී මුලින්ම ලරෝශ්ගේ නිවස කොල්ලකන කෙනෙක්ව හමුවෙනවා. ඒත් පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවෙනවා. ඒත් එතැනින් ජේන්ගේ කාර් එකත් ඒ එක්කම පිටවෙලා යනවා පෙන්වනවා. නමුත් මේ අතරතුර මිනීමැරීමක් පිලිබඳ වාර්ථා වුනු තැනකට ජේන් යනවා. ඉලෙක්ට්‍රෝනික් බඩු කඩයක් තුල ටෙඩ් ෆිෂර් නම් තැනැත්තෙක්ව මරලා දාලා තියෙනවා.
හැමෝම මිනීමැරුම පිලිබඳ ගජරාමෙට වැඩ කරද්දී, වෙනදා වගේ නැතිව ජේන් මේ කතාංගයේදී පොඩ්ඩක් විකාර වෙලා ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒත් ලිස්බන් මේක ගැන දන්නේ නෑ. ජේන් බොහෝම යන්තමින් තමයි විමර්ශණයට අවධානය යොමු කරන්නේ. විමර්ශණය අතරේ ලොකු පටලැවිලි තොගයක් වෙනවා. ඒක නිසාවෙන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට මිනීමරුවා හොයාගන්න බැරි වෙනවා. ඒත් ජේන් මොන විකාර වැඩේ කලත් මිනීමරුවා අල්ලගන්නවා.
කතාව බලලාම දැනගමු මිනීමරුවා අල්ලන විදිය සහ ජේන්ට තියෙන ගැටළුව විසඳන්න එයා අදින අංචි තොගය ගැන. එයා ඒවාට විකාර වැඩ ගොඩක් කරනවා. ඒවා බලන අතරේ මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!! __/|\__
5020 downloads
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි සහෝ ❤️
බොහෝම ස්තූතියි සබට….. ජය
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල එල එලෝ
සබට තුති
ඔබට ජය…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks saho
සබට තුති !!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
thanks
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx aiya sub walata