Chicago PD [S04 : E02] with Sinhala Subtitles | වැරදි හැරවුම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතා මාලාවේ දෙවන කොටස. ඉතින් site Office එකේ වැඩයි, මගේ පෞද්ගලික වැඩයි ඔය තව අනම් මනම් වැඩයි නිසා හිතුවට වඩා ටිකක් කාලය වැය වුණා මේ කොටස දෙන්න. ඉතිං එකට නම් සමාවෙන්න ඕනෙ. කට්ටිය දැන් මට බැන බැන ඇති. මොකද 3 වැනි කොටසත් දැන් ඇවිත් තිබෙන නිසා. ඉතිං ගිය සතියේ කියන්න බැරි වුණ විශේෂ දෙයක් තියෙනවා අද කියන්න. මම හිතන්නෙ කවුරුත් දන්නවා මෙහි පළමු කතා මාලා තුනටම උපසිරැසි ලබා දුන්නේ අපේ නලින් පෙරේරා සහෝදරය. ඔහු ගැන ගිය සතියේ මතක්කරන්න බැරි වුණා. නලින් සහෝ ඒකට සමාවෙන්න ඕනෙ ඔන්න.
ඉතිං කතාව පැත්තට හැරුණොත් ගිය සතියේ අපේ හෑන්ක් උන්නැහේ 99 යෙන් බේරෙනව නෙහ්. ඒ ඉතිං එරින්ගේ පිහිටෙන් තමයි. ඒ වගේම දෙවන කොටසේ මුලින්ම වගේම බ’ජස් හට නව සහයිකාවක් ලැබෙනවා ටේයි කියල.ඔවුන් දෙදෙනාගේ වැඩ කිඩ ටිකකුත් බලන්න ලැබෙනවා.
ඉතිං අද කොටස ගැන කිවොත් බ’ජස් සහ ටේයි මුර සංචාරයේ යෙදෙමින් සිටින විට මුලස්ථානයෙන් ඇමතුමක් එනවා වාහනයක් කොල්ල කෑමක් පිළිබදව. (වාහනයක් උස්සන එකක් නෙමේ ඉතිං හොදේ.) ඔවුන් එතෙන්ට ගිය විට නොසිතු ලෙස ඉතාම අමානුෂික ලෙස පහරදී දමා ගොස් සිටි තරුණයෙක් හමුවෙනවා. ඉතිං ඔවුන්ට පසුව දැන ගැනීමට ලැබෙනවා ඔහු සමග තරුණියක් සිටිබව සහ ඇය අතුරුදහන් වී සිටින බව. ඉතිං අද කතාව මේ අතුරුදහන් වූ තරුණිය සෙවීම ගැනයි.
පමාවෙලා තියන එකේ ලිපියනම් මෙතනින් නිම කරනවා. 4 වැනි කොටස පැමිණීමට පෙර 3 වැනි කොටසට කෙසේ හෝ උපසිරැසිය ලබා දීමට උත්සහ කරන්නම්. එහෙනම් 3 වැනි කොටසින් හමුවෙමු.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E02.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1796 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/1257823.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Season All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you very much
ela ela
thnx mchn sub ekata
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතුයි සබ් එකට
Thanks machan……jayawewa…..!
Thanks Bro