අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමක්‍රීඩාකොමඩියක්චිත්‍රපටිතරුෂ දිනුජයතීරණය ඔබේවෙනත් භාෂාසිංහල උපසිරැසි

Shaolin Soccer (2001) | කුන්ෆු දන්නවනම් ෆුට්බෝල් මහදෙයක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 43 votes.
Please wait...

Shaolin soccer 2001

ආ යාළුවනේ කොහොමද? ඔන්න මම මගේ පළමු සබ් එක අරන් ආවා. මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට මේකෙ තියන කොමඩි වලට බඩ අල්ලන් හතරට පහට පැළෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකෙ imdb රේටින් 7.3/10 ලබාගත්ත නීයම ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මෙකෙ ඉන්න ප්‍රධාන නළුවා ඒ කියන්නෙ Stephen Chow. මෙකෙ ප්‍රධාන නිළිය තමයි Wei Zhao. මේක Comedy, Sport, Action ගණයට වැටෙන ෆිල්ම් එකක්.

මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේක පටන්ගන්නෙ ගෝල්ඩන් ලෙග් කියලා කොල්ලෙක් පොඩි කාලෙ තරගයක් පාවා දීපු සීන් එකකින්. මේ නිසා ප්‍රෙක්ෂකයො එකතුවෙලා මෙයගෙ කකුල කඩනවා. මේ තරඟය පාවා දෙන්න කියලා සල්ලි දුන්න කොල්ලා ලොකු වෙලා ලොකු ෆුට්බෝල් ටීම් එකක පුහුණුකරුවෙක් වෙනවා. ගෝල්ඩන් ලෙග් මෙයාගෙන් ඉල්ලනවා ටීම් එක පුහුණුකරන්න දෙන්න කියලා. ඒත් මෙයා ඒක කරන්න බැහැයි කියලා කියනවා. ඒකට හරියන්නත් එක්ක ගෝල්ඩන් ලෙග් හෙණ අහිංසක ගේමක් ගහනවා. ඒ මොකක්ද කියලා දැන ගන්න ඔයාලා බාගෙනම බලන්නකො.

යාළුවනේ මගේ අහිංසක උත්සාහය වෙනුවෙන් තත්පර දෙක තුනක් වැය කරලා comment පාරක් දාගෙන යනවද? එහෙනම් මං ගිහින් එන්නම්. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.

Shaolin Soccer (2001) on IMDb

 

 

[button link=”http://tinyw.in/6HA1″ type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7d503749f7bafc90811e63f5f364467612fcd7f3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/TharushaN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ දිනුජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

89 thoughts on “Shaolin Soccer (2001) | කුන්ෆු දන්නවනම් ෆුට්බෝල් මහදෙයක්ද? [සිංහල උපසිරසි සමඟ]

  • Thisal Adithya

    ela , oya kiuwa hinda damme

    Reply
  • Udara Damith

    tv siriyas ekakuth karamu nee

    Reply
  • මොළ කකුලුස්

    Sinhala උපසිරසියට ගොඩක් ස්තූතිය යාලුවා….ජය වේවා…

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Sameera Lakmal 123

    Thank You Very Much….

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • Eranda Malith 2.0

    Thanks bro

    Reply
  • Roshan madushantha

    thanks bro

    Reply
  • benukanimsena

    ස්තූතියි සහෝ සබ් එකට
    ජය වේවා !!

    Reply
  • vishwanathmadhushanka

    Elma broo. Thanks

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • ashen kavindu

    supiri film eka bro

    Reply
  • supun s bandara

    pattama ela mcn…….ubalage sub 1 ta tnx mcnn

    Reply
  • Manoj chathuranga

    Supiri pahara ae

    Reply
  • Vimukthi Munasingha

    Ela Machan….Niyama Wadak….

    Reply
  • තරුෂ දිනුජය

    ඊලඟ සබ් එකත් අනිවා දෙනවා.

    Reply
  • තරුෂ දිනුජය

    කමෙන්ට් 50ක් දමා මට සහයෝගය දැක්වූ සියලු සහෝලට මාගේ හදපිරි ස්තූතිය.

    Reply
  • සහන් චමීර

    සබ් එකට බොහොම ස්තූතියි.
    ඔයා අද ගිහින් බලන්න කිව්ව නිසා ඔන්න මන් ඇවිත් කමෙන්ට් පාරකුත් දැම්මා.

    Reply
  • Kevin Fernando

    මේ සිංහලෙනුත් දාලා english වලිනුත් දානවා.මට ටිකක් පිස්සු වගේ දැන්.

    Reply
  • Kevin Fernando

    ස්තූතියි සබ් එකට.

    Reply
  • Kevin Fernando

    Thawa ekak meka aththatama hoda movie ekak

    Reply
  • නියමයි සහෝ….
    බොහොම තුති….

    Reply
  • ඉතින් ඔය හොදට ලැබිලා තියෙන්නේ කොමෙන්ටු ගොඩක්…
    සාදරයෙන් පිලිගන්නවා!
    පට්ට වැඩක්
    එල…..
    තව දෙමු….

    Reply
  • බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    තෑන්ක්ස් වේවා…
    ජය

    Reply
  • thank u machan,mama me film 1 goda kalekata kalin balala thibuna(podi kale :P)
    sehenna hewwath hoya ganna beri una,thank u so much

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    සාදරයෙන් පිලිගන්නව උපසිරසි කණ්ඩායමට
    ෆීලුම තියන නිසා ඔන්න උපසිරැසිය ගත්තා. 😀

    Reply
  • udayanga dinesha

    ඉදිරියටම යමු…! ජයවේවා……

    Reply
  • නුවන්ත දුලාන්

    නියමයි සහෝ….
    බොහොම තුති….
    බයිස්කෝප් නිවහනට සාදරයෙන් පිලිගන්නවා…
    දිගටම සබ් දෙන්න ලැබේවා….
    ඔබට ජය….!!!!

    Reply
  • 1st ekata suba patum….. issarahata yamu

    Reply
  • puluvan nm hirthikge parana movie ekak tyenava, “aap muje achche lagane lage” kiayala. ekata sub denna try ekak denna

    Reply
  • superb macho… i wish you

    Reply
  • thank brow.. digatama karanna,suba

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් මන් කීපවතාවක්ම බලපු එකක්
    පට්ට
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • නලින්

    ස්තුතියි තරුෂ සහෝ!

    ජය වේවා!

    Reply
  • Thanx saho lot… Digatama sub demu machan

    Reply
  • නියමයි තරුෂ සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • තිසර නියෝ (තිසර බුද්ධික)

    Itn එකේ යද්දි බැලුවා. එ්ත් itn එකේ නිසා නොබැලුවා වගේ තමා. ඇයි ඉතින් උන් බාගෙට බාගයක් කපනවනේ ඇඩ් දාන්න ඔීනිවට. ස්තූතියි සහෝ. මෙන්න බානවා.

    Reply
  • Baluwa thama ekata moko, sabata thuthi 🙂

    Reply
  • w a thilak

    බාගතිමි.කුඩා දරුවනට කදිමයි

    Reply
  • Thanx machn ……. 😀

    Reply
  • patta saho denakam balagena hitiya akak

    Reply
  • thanx bro..mara asawakin idapu film ekak thanxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • sthUthiyi oyaata
    dhigatama sub denna
    jayawewa..

    Reply
  • kumar DOHA

    ජය වේවා … පෙරටම යන්න bro …

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sujith lasantha

    ela film ekak

    Reply
  • ela machan thanks sub 1ta digatama sub denna onna ehenam damma comment 1 hode :p

    Reply
  • KP Muthukumarana

    Bro Koheda Inne…???
    Inna Thenakata Awilla Wadinna Ona Me Karapu Help Ekata……
    Me Film Eka Awurudu Gaanak Thisse Hoyanawa…..
    Thank You Very Much Bro……
    🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARUSHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි ඔන්න බැවා සුභපැතුම්..
    දිගටම කරෙගන යමු..
    පළෙවනි වැෙඩ්ට සුභපැතුම්…

    Reply
    • Ashan ravihansa

      oh shit eka venda bariunane……

      Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    සාදරයෙන් පිලිගන්නව උපසිරසි කණ්ඩායම වෙත
    පලවෙනි වැඩේට සුබපැතුම්
    කලින් බලල තියනවා
    ආයේ අනිවා බලන්නම්කෝ 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *