Chronicles of the Ghostly Tribe (2015) With Sinhala Subtitles | කුන්ලන් නිම්නයේ අබිරහස. [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා ටික දවසකට පස්සේ.එහෙනම් වැඩි බයිලා නැතිව කතාව ගැන පොඩ්ඩක් බලමු නේද මේකේ නම CHRONICLES OF GHOSTLY TRIBE. මේවන IMDB දර්ශකයේ 4.9ක අගයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේක ඇවිත් නිකන් මිත්‍යා කතාවක් වගේ එකක්. කතාව මෙන්න මෙහෙමයි පුරාවිද්‍යාත්මක කණ්ඩායමක් පිවිසෙනවා කුන්ලන් කදුවැටියේ තියෙන අබිරහසක් සොයන්න.ඉතින් කට්ටියට ඒ කන්දේදී ස්වභාවික අනතුරු මෙන්ම විවිධ අමනුෂ්‍ය සත්ව ප්‍රහාරවලට එහෙමත් මුහුණ දෙන්න වෙනවා.ඉතින් මේ හැම එකකින්ම බේරිලා අවශ්‍ය තැනට යන්නේ හතර දෙනෙක් පමණයි.එතනදී ඔවුන් පුරාන කුළුණක් විවර කරන්න උත්සහ කලත් එය අසාර්ථක වෙනවා.
ඇත්තම කිව්වොත් මේ කුළුණ විවර කිරීම මගින් අතීතයේදී පෘථිවියෙන් පලවා හැරිය දැනට කාලය හා අවකාශය අතර ජිවත් වෙන යක්ෂයින්ට නැවත පෘථිවියට එන්න පුළුවන් වෙනවා.එහෙත් මේ වැඩේ එක් අයෙක් බාධා කිරීම නිසා ඔවුන්ට කුළුණ විවර නොකර එතනින් පිටවන්න වෙනවා. ඒ පිටවෙන්න ලැබෙන්නෙත් එක් අයකුට පමණයි.ඔහු තමයි නමින් හු පායි.ඉතින් දැන් ඔහු මෙහෙම ඇවිත් වසර ගානක් ගතවෙන කොට මැරුණායි කියලා හිතාගෙන හිටපු තව දෙන්නෙක් ආපහු එනවා.ඔවුන්ගේ පැමිණීම සිදුවෙලා වැඩි දිනක් යන්න කලින් යක්ෂයින් විසින් එක නගරයකට පහර දෙනවා.
ඉතින් මිනිස්සු හිතන්නේ මේක පිටසක්වල ප්‍රහාරයක් කියලා.නමුත් මේ ගැන සත්‍යය දන්නා පිරිසක් යනවා ඒ ගැන සොයා බලා එවා නවත්වන්න.ඉතින් අපි බලමු ඒ කට්ටියට හැකිවෙයිද කියලා යක්ෂයින්ව නවත්තන්න.ආ මේකත් කියන්නම ඕනේ කට්ටිය පූර්ව ප්‍රචාරක පටයක් බලලා හොදයි වගේනම් විතරක් බාගන්න.මොකද මේක පැටලිලි සහගතයි තරමක්.පස්සේ මම නොකිව්වා කියන්න එපා.එහෙනම් මටත් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. ඒ වගේම මට මේකට ගැලපෙන පොඩි සයිස් ටොරන්ට් එකක් සොයාගන්න බැරිවුනා. පල්ලහයින් ඩිරෙක්ට් ලින්ක් එකක් දීල තියනව එකෙන් ෆිල්ම් එක අරගන්න.
[button link=”http://goo.gl/yuReGS” type=”icon” “center” newwindow=”yes”] 725MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Zd1hHq” type=”icon” “center” newwindow=”yes”] 2.56 GB ( 1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7508 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata godak stutii
උපසිරැසියට බොහොම ස්තුතියි.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ela thanks
direct link 1n denne nane… puluwan nam aye dennako….
thank you for share…
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තෑන්ක්ස්! දිගටම කරගෙන යමු සහෝ…
thanks…
e bn meka clicknupload ekata danna meke speen slow
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro
“මධුකප්‍රිය පෙරේරා” සොයුරාගේ Chronicles of the Ghostly Tribe (2015).srt සබ් ෆයිලයට හොදින් ම ගැලපෙන ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 713 MB ~~~ක් පමණක් වූ මූවී ෆයිලය ටොරන්ට් නැතුව ස්පීඩ් එකේ නොමිලේ බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට
සබට බොහෝම ස්තුති සහෝ..
ජය වේවා…!!
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Direct Link Wada naa Bro
ලින්ක් එක වැඩ සහෝ..ඒ ලින්ක් එක URL ෂෝට්නර් එකකින් ෂෝර්ට් කරලා තියන නිසා සමහරක් වෙලාවට දෙතුන් පාරක් ක්ලික් කරන්න වෙනවා ලින්ක් එකට ඇක්සස් කරන්න.
thx for sub
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ho hooooo.. patta film ekak wage.. onna banwa. sub ekat nam thanks kiyala iwarakaraganna bee.e nisa pin tikak dunna oooon..
http://subindo.net/download-chronicles-of-the-ghostly-tribe-2015-hdrip-720p/ menna direct link