Cinderella and Four Knights [2016 : E01 & E02] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ආයෙමත් එයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. මේකත් අලුතෙන්ම විකාශය වෙන කතාවක්. හරියටම කිව්වොත් මේක අපි පුංචි කාලෙ අහපු සින්ඩරෙල්ලා කතාවේ අලුත්ම වර්ෂන් එකක්. මේ සින්ඩරෙල්ලාට එක කුමාරයෙක් නෙවෙයි, කුමාරවරු හතර දෙනෙක්ම ඉන්නවා. ඉතින් අපි බලමු නේද මේ කුමාරවරු හතර දෙනාගෙන් සින්ඩරෙල්ලට වීදුරු සපත්තුව දෙන්නේ කවුද කියලා…
1 කොටස
හා වොන් කියන්නේ දුප්පත් ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා මැරිලා. තාත්තා ආයෙත් විවාහ වෙලා. ඉතින් එයා ජීවත් වෙන්නේ එයාගෙ කුඩම්මයි, අක්කයි එක්ක. එයාලා හා වොන්ට හරියට කරදර කරනවා. අඩුම ගානෙ එයාට කන්නවත් ඒ ගෙදරින් හම්බවෙන්නේ නැහැ. හා වොන් ගෙ එකම ආසාව තමයි තමන්ගේ අම්මගෙ ආසාව වුන තමන්ව ගුරුවරියක් කරන හීනෙ සැබෑ කරන එක. ඉතින් ඒ වෙනුවෙන් සල්ලි හොයන්න එයා රැකියා 10ක්ම කරනවා. මේ රැකියාවක් අතරතුර නොසිකුව විදිහට එයාට ඔන්න තුමාරයෙක් හමුවෙනවා. හැබැයි ඉතින් ඒ හමුවීම ලෙහෙස් පහසු එකක් නම් වෙන්නේ නැහැ. ඒ හමුවෙන් මෙයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා…
2 කොටස
එක කුමාරයෙක් හමුවුනායින් පස්සේ එයා අනිත් කුමාරවරු තුන්දෙනාවත් ඔන්න ඔය විදිහට හමුවෙනවා. කොහොමද ඒකෙන් එයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා නේද? මේ දඩබ්බර සල්ලිකාර කොල්ලො තුන්දෙනාගෙ සීයට පලමු දැක්මෙන්ම හා වොන් ගැන පැහැදෙනවා. එයා හිතනවා තමන්ගෙ දඩබ්බරයන් තුන් දෙනාව හදන්න හොඳම කෙනා හා වොන් කියලා. ඒත් හා වොන් ඒකට කැමති වෙන්නෙ නැහැ. තමන්ගේ ධනය බලය ඉස්සරහ නොනැමෙන මේ කෙල්ල ගැන සීයා තවත් පැහැදෙනවා. ඉතින් ඔහු කැමති වෙන්නෙ නැහැ ඇයව නැති කරගන්න. ඔහුගේ උත්සහය සාර්ථක වෙයිද…
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E01.160812.HDTV.x264.360p-NEXT-Ernie
Cinderella.and.Four.Knights.E02.160813.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6593 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
ane dr meka download karaganna bene. html codes walinda kohe loku wistharayak enawa download link 1 click kalama.help me
plezz පිනොකියො eke sub dennko
ane ow pinocchio healer emergency couple 3 ma sub dendako akke pls.mama 3 ma english sub ekka baluwa lassanai
Potato Star drama eka denna puluwanda oyata
wow thanx akka….
අනේ මචෝ කවුරුහරි මට මේක බාගන්න link එකක් එවන්නකෝ…..
video th quality
doramax264 web aken hari smallencode web aken hari baganda……………………………………………………………………………………………………………………………………………
koretv[.]net kiyala ARABIC site ekak thiyanawa aken th baganeda puluwan. BAGANDA LESIMA SMALLENCODE{.}COM AKEN THAMA
eken kohmada banne
ko ithuru ep wala subuth tak gala dannkoo thnks mekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank youu
akke meka oya download karapu link eka dannak.sub wthrak thbbata wadak nane film eka hygnna bainam .issra wage link danna patan gannako aye
action k drama ekakata sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooo
ලස්සන කතාවක්. ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට ……pinocchio…k drama eke sub..ekath puluwannam danna
Torrent link eka dannako
මචන්ල the secret garden korean tv series එකට සින්හල sub හදලදියන්කො
akke onna e3 e4 aawoo
lets-fight-ghost ekai 2ma gaanata balance karagena yanna….
niyamai ela
thanks ……………….!
☺☺☺☺
♦
♣
♠
♥
tnx
ilaga tika ikamanata dennako akke ieth balan idiya hambune naha
meke trnt link ekk dnn knk danawd….
Lassani kathawa, thank you very mush akkiya
Link ekak ewanna puluwanda meke
filmku.net eken baaganna direct link
☺☺☺☺
ලස්සන කතාවක්. ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට!!!
ammoo.elama.meka ikmanta digena digena yamu.. 😀 😀
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
niayamai…supiri ahhhhh….korean nm ithin monada aniwa banawa…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks akke moon lovers drama ekata puluwannam sub denna AUG 29 release wenne
thanks….. akki
Thanks. Thanks.. Thanks…
Ammeeeee Akka Nam dewaganak………..godak godak godaaaaaaaaaaaaaaaaaaaak thanks aaaaaaaaaa……..digatama me wage sub krnna akkata dhairya shakthiya labeeeeewaàaaay kyl prarthanaa krnawa………
torrent link akath danna…
doramax264 kiyana website eke 540p / 480p direct link thynawa..maath download krnne meken…
Google eke search karaama ewi
filmku.net eken baaganna
direct links mata nam ganna therenna kisashian web site eken ganna eken download karanna lesi
තවත් එකක් නේ, තන්කිව්.
wooow… lassana drama 1k. digatama sub kranda good luck. faiting……
wowww.ela ela aluth katawak……..thanks