Cinderella and Four Knights [2016 : E07 & E08] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
7 කොටස
මෙන්න ජීවිතේ පලවෙනි වතාවට හයින් මින් ගෑණු ළමයෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේක හයින් මින්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. මේ අතර තමන්ගෙ මෙහෙයුම සාර්ථකයි කියලා දැනගන්න හා වොන් නැවතත් අහස් මාලිගයට යනවා. ඇත්තටම නම් කන්ග් ජි වොන් තමයි එයාව එක්කගෙන යන්නේ. මේ වතාවේ එයාට ලැබෙන මෙහෙයුම වෙන්නේ හැමෝම එකතු කරගෙන විනෝද ගමනක් යන එකයි. ඉතින් එයා ඒ වෙනුවෙන් බොහාම මහන්සි වෙනවා. මේ වතාවෙත් කන්ග් ජි වොන් ඇගේ කැමැත්තට කැමති වෙනවා. ඒත් හයින් මින්ව එක්කගෙන යන එක නම් ලේසි වෙන්නෙ නැහැ.
8 කොටස
ඔන්න කට්ටියම කොහොම හරි විනෝද ගමන යනවා. මේ ගමනය හයි ජි වගේම හා වොන් ගේ මිතුරියත් එකතු වෙනවා. මේ ගමනෙදි හයි ජි උත්සහ කරන්නේ තමන්ගේ පරණ ආදරේ නැවතත් හොයාගන්නයි. ඒත් ඒක පහසු දෙයක් නම් නෙවෙයි වගේ. මේ අතර හා වොන්ට හැම වෙලාවෙම නපුරුකම් කරපු කන්ග් ජි වොන් දැන් හා වොන් එක්ක හැසිරෙන විදිහ ඔන්න වෙනස් වෙලා. හා වොන් බලාපොරොත්තු වුන දේවල් කරන්න කවුරුත් කැමති වෙන්නෙ නැහැ. ඒත් අන්තිමට ඔන්න හොඳ වැඩක් වෙනවා. ඒක නිසා හැමෝම හැමදේම අමතක කරලා හොඳට විනෝද වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E07.160902.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.and.Four.Knights.E08.160903.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3953 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Love in the moonlight eke sub dennako
Ane plz kauru hari mata torrent link ekak dennako meka download kara ganna.man hamadama try karanawa ath thama bari unane meka download karaganna.
Ane plz kauru hari mata torrent link ekak dennako meka download kara ganna.man hamadama try karanawa ath thama bari unane meka download karaganna.
(uncontrollably fond) sis me katawatat sub eka dannakoo lassana katawak wge
episode okkoma wla link eka mn gawa tiynawa
paata katawa sis
Thanks…
Thanks akke
thanx akke
niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Link eka dennko
Thanks akke ………..
සබ් එකට තුති අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
tankuuu akkeeeeeeeeeeeeeeeeeeeee. thawa lassana katha tikak awith thiyanawa. dennako appa thawa ekak.
අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා
එලකිරි
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
thanx a lot akke sub ekata……
thanx sub ekata…
Thank you…..
thnx sub ekata
action k drama ekakata sub dennakooooooooooo