Clash of the Titans (2010) with Sinhala Subtitles | දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා. .[සිංහල උපසිරසි සමඟ]
ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා.
කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද බොහොම සරල කතාවක් වගේම සිංහල උපසිරැසිත් තියෙන නිසා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා. සියුස් ප්‍රමුඛ ග්‍රීක දෙවිවරුන්ට වන්දනාමාන කිරීම අගෝරා නුවර මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. සියුස් හා අමනාපයෙන් සිටින පාතාලයට අධිපති සහෝදර හෙඩීස් දෙවියන් ඔවුන්ට දඬුවම් කිරීමට ඉල්ලනවා. නමුත් ඒ තුළ සියුස්ගෙන් පළිගැනීමක්ද හිත යට සඟවා ගෙනයි. නමුත් නුවර වැසියන්ට ඩෙමි ගෝඩ් කෙනෙක් නැතිනම් බාග දෙවි බාග මනුෂ්‍යයෙකු වන සියුස්ට දාව රැජිනකට උපන් පර්ෂියස් දෙවියන්ගෙන් පළිගැනීමට උදව් වෙනවා. ඔය ඇති. කථාවෙන් සෑහෙන කොටසක් කියවුනාදෝ මන්දා. 😛
බාගෙන රසවිඳිනවා වගේම, ගුණ දොස් කියලා අපිට තව සබ් එකකට අතගහන්න, පොඩි ගැම්මක් එන්න කමෙන්ට් කරලා යනවනම් බොහොමත්ම පිං.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26017 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Thanks bro
Thanks Brother
subtitles super bro
Thanks Bro
thankx bro sub ekata
මම සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න පටම් ගත්තනම් ඒ බයිස්කෝ සිංහලෙන් නිසා. වචන දාහකින් කියන්න ඕනි නෑ කෙටියෙන් කියන්නම්. මම බලන අන්තිම ෆිල්ම් එක වෙනකම්ම බයිස්කෝ සිකංහලෙන්ම බලන්න ලැබේවා… ඔබ සැමට ඒ ශක්තිය ධර්‍ර්යය ලැබේවා….❤❤❤❤✌️
patta niyamay
කොහොමද downlod කරන්නෙ ෆිල්ම් එක
Supiriii
Thanks Machan
Nice bro
Ela ela bro.
එල bro
ela
Thanks for subtitle..Good luck
Thanks
Thanks machoo
thanks machn…
Thanks bro….
ගොඩක් thanks Sinhala subtitle එකට…..ජය වේවා……
Thank u very much good luck
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thanks
Thanks bro good luck.
supiri
godak pin
ela
thanks ayye sub ekata jaya
tnkz broooo
රොයිලි අයියා බුදු වේවා!!!!
මරු ෆිල්ම් එක…ස්තුතියි ඇරෙන්න මන් වෙන මොනවා කියන්නද සහෝ…thanks lot…
පොඩි දෙයක් කියන්නද,sub වල .ssa format එක MX player එකේ හරියට වැඩ නෑ.අකුරු වලට වැරදි ඉස්පිලි පාපිලි ගොඩයි.. .srt format එකෙන් දෙන්න පුලුවන්නන් ගොඩක් හොදයි.මන් බලපු srt format එකේ සබ් වල ඒ සීන් එක නෑ bro..
good one
Tnx bro sub ekata….. jaya wewa!!!
thanx roily… !
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Dhoom 3 dannako
කියල වැඩක් නේ මචන් ඔබලාගේ වැඩ mxxxxxxxxxxxxxxxxxxxxxxxxa තමා
elama thama….. thanks
අද තමා බැලුවෙ, සබ් එකයි ෆිල්ම් එකයි දෙකම පට්ට
the torrent is gone!
ela………………..
wrath of the titans වලට කලින් මේක බලන්න හිතුන..ඒ නිසා ඔන්න මම රොයිලි අයියට පින් දීල මේක ගන්නවෝ..
oya karagena yana me wade nam niyamai oya nam apita mara sewayak karanne
ela vedak…thnks bro..
godaaak Sthuthi රොයිලි Ayya..Onna me film eke deweni eka Marchwala enawalu..Enisa aayeth balanna hithunaa
meke sub eka nea ne..ane ayya eka tag gaala fix karannako
thanks bro
supiri movie ekak….
elama tamai
This is very useful. Digatama karanna. All the best….!
balamu….tanx baiscope!!!!
බැලුවා
සුපර්…………….!!
තැන්කුයි බයිස්කෝප් (රොයිලි ප්‍රනාන්දු)…
@javinda lakshan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@kumara,
අනිවා අනිවා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@raji,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Lasa,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@akila,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Desaja,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
katava nam supiri. kata 2k na . pls continue. we will help u
thaks saho………. pls continue with this
මම ගොඩක් අසවෙන් බෙලුවෙ. ohoma yan//.jayawewa!
Niyama wedak. Mama langadi thamai mekata set une. Elakiri! Digatama karagena yanna! JAYA WEWA>>>>>>>>>>
mama meta essella baluwa niyamay…………..
බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා.
ඔබගෙ වැඩ වලට වචන නැ ස්තුති කරන්න ජය වෙවා!!!!!
Thank.. math bawa eheman
@Nishan,
එල එල ස්තූතියි කමෙන්ට් එකට 😛
ඔබගෙ වැඩ වලට වචන නැ ස්තුති කරන්න ජය වෙවා!!!!!
thank you very much bro u are doing awesome work many thanks for it…..chears !!!!
film aka nam maxa ayye.
kathava tikak complex nisa sinhala
subs thibba aka hondata giya.
sira wade
වැඩේ හරි. තෑන්කූ කිව්වා.
රොයිලි සහෝ, මගේ යන්තරේ කැඩිල තිබිල හදා ගත්තෙ ලගදි. දැන් මමClash Of The Titans බාගෙන බලන්න හැදුවට error 1ක් එනවා. හෙල්ප් 1ක් දෙනවද? මම බලන්නෙ KM එකේ ඒත් කිසිම player එකක play වෙන්නෙ නෑනෙ.error එක File does not exist
@ධනුෂ්ක,
මම හිතන්නෙ ෆයිල් එක හරියට බෑවිලා නෑ වගේ. ඕක උඩටම ආපහු බාන්න බලන්න. අවුල් වෙච්ච තැන ඉඳන් ඉතුරු ටික බා ගනි.
බොහොම ස්තූතියි,,,,,,,
nice work brothers
Maxxxxaaaaaaa Nice Wrk Brooo
Eyeee Dead Snow download kala ada meka gannawa…
patta film ekak. Sinhala Sub dammata Godak thanx
Mama oyalage sub daana film balanawa..thanks for that..
mata podi problem ekak thiyuenawa ..mama godak welawata film balanne gedara thiyena DVD player eken..eke USB port ekak thiyenawa..mata eken english sub daana ewa penunath..sinhala sub read karanne naha..kala haki deyak thiyenawada..thanks
roshan
අදයි film එක බැලුවෙ.සිංහල සබි වලට තැන්ක්ස් රොයිලි සහෝ.සැමදා මම බයිස්කෝප් අඩවිය සමගයි.
Clash Of The Titans ඉස්සර film එකයි දැන් එකයි බලනකොට දැන් film එකකට කොචිචර දුරට තාක්ෂණය එක් කරගන්නවද කියලා තේරැමි ගන්න පුලුවන් හොද film එකක්.
Thank you brother
@prami,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔන්න පෙරුම් පිරුවට හරියන්න සබ් එක්කම දුන්නා. බලලත් කියන්නකෝ කොහොමද කියලා. 🙂
හාඩි එකේ ඉඩ නැතුව හිටියේ.ඉඩ හදා ගත්තේ අදයි.සිංහල සබි එකකින්ම වැඩෙ පටන් ගන්නවා අයිමත්.අනිත් එක මෙ බයිස්කෝප් එක බලන්න මාර දවසක් පෙරැමි පිරැවා.තැන්කු රොයිලි සහෝ !
niymai kiyalavadak naaaaaaa mevage wada thavakaranna
ela machanla onna apith banna demma parakkuwela hari ok thanku wewa
@Uraj Deemantha,
අහ් මෙන්න බයිස්කෝප් එකේ වැඩිම කමෙන්ට් දාපු කෙනා ඇවිල්ලා. එල එල අකමැති වුනත් වෙනකෙනෙක්ට ගහලා දෙන බව මම දන්නවනෙ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@ravi,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@ashan kandy,
ඔව් ඔව් අනිවා. මොකද අපි ඒ බව නොදන්න එකක් යෑ. බොහොමත්ම ස්තූතියි සහෝ අපිත් එක්ක දිගටම උන්නු එකට 😛 😛
මේ වගේ ඒවාට මම අකමැති උනත්, මේ සිංහල සබ් දුන්නහම නොබලා ඉන්නේ කොහොමද …..!! 😀
රොයිලි අයියා අද තම බැලුවේ. පට්ට ෆිල්ම් එක. සිංහල sub වලට ගොඩක් ස්තුතියි. බ්යිස්කොපේ එකට ජයෙන් ජය.
ekane රොයිලි saho man wath danne na echchara cmnt dapu bawak.. monawa unath man ithin issara idanama බයිස්කෝප් සිංහලෙන් ekka innawane… ela ela hamotama jaya… 😀
@වාසල,
ඒකට මොකො මචං. ඔයා මේ දවස් වල සෑහෙන්න බිසි වුනා කියලා මම දන්නවනේ 😛
බලපන් බන්… මමත් මේක බෑවට කමෙන්ට් එකක් දැම්මේ නෑනේ…
හැබැයි බොරු කියන්නේ මොකද ෆිල්ම් එකනම් තාම සම්පූර්ණයෙන් බැලුවේ නෑ….නොබලා ඉන්නෙ නෑ ඕන්. අනිවා බලනවා…
@නිර්නාමික ජූලි 17th, 2010 at පෙ.ව. 8:01,
බොහොමත්ම ස්තූතියි සහෝ. ඒත් ඇයි මේ නිර්නාමිකව. 🙂
ayya…
Rommmmba thanks ayyaaaaa
@danuka punchihewa,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. සමහරක් අයට විතරයි ටොරන්ට් එක slow උනේ. හේතුවක් හිතා ගන්න බැහැ. කොහොමහරි බැලුවනෙ. එච්චරයි වෙන්න ඕනා 🙂
@Dasun Sameera,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ලෝඩ් වෙන්න කිව්වෙ සයිට් එක ලෝඩ් වෙන්නද? :S
@ashan kandy,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔන්න ඔබතුමාත් වැඩිම කමෙන්ට් දාලා තියෙන අයගෙ ලිස්ට් එකේ ඉන්නවා. බොහොමත්ම ස්තූතියි 🙂
@Namila,
බොහොමත්ම ස්තූතියි සහෝ. අන්න එහෙම තමා ඉන්න ඕනා 🙂
@dj s,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
maxxa film 1a, at torrent 1a maara slow, digukal wajabawa baiscope sinhalen……..!
we love this site <3 <3 <3
මේක ලොඩ් වේනම පැයගානක් ගියා! මාත් ෆිල්ම් එක බැලුවා. ස්තූතියි.
සබ්ටයිටල් දාන්න මේ ටූල් එක යූස් කරල බලන්න නොට්පෑඩ් එකට වඩා ගොඩක් ලේසියි.
[…]
sinhala sub hinda cmt ekak nodi kohomada 😀
parakku wela unath onna mage ekath.. damma.. ela thanks bro…
kohoma hari mama meka digatama SEED karanawa 😀 😀
wede niyamaiiiiiiiiiiiiiiiiiiiiii.
@Sherlock,
ප්‍රශ්නාර්ථ අවුල විසඳුනාද? ශර්ලොක් හෝම්ස් දෙවෙනි එකට දෙන්නම් මචෝ 😛
@Namila,
හ්ම්ම්ම් VLC එකේ සිංහල එක ආව නිසා දැන්නම් පේනවලු නේද? ඕක ඉස්සරහට හරි යයි. බලමුකො. ස්තූතියි දැනුවත් කළාට. 😛
@dila,
එල එල මචෝ. බලලා ඉවරවෙලත් ගුණදොස් කිව්වනම් 😛
@මලිත්,
මම විතරක් නෙවෙයි. ස්තූතියි බයිස්කෝප් කණ්ඩායමට වගේම ඔයගොල්ලන්ටත් අයිතියි. බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@රන්දිල් hbkrandil7,
බොහොමත්ම ස්තූතියි මචෝ නැවතිලා කමෙන්ට් කරල ගිය එකට 😛
@වෙනෝද් පතිරන,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@Ranga,
ඔය කියපු ටිකම මදෑ. බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@suranga,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
film 1 beluwa maxxa thanks.sub ? wisaduna.puluwan nam Shelock Holmes sub denna.wish u & ur team
ela ela.. maruwata peenawa…hoda quality ekak..mama VLC player eken baluwe..sinhala sub penawa eth HTML code ekka 🙁
bohoma pin Roily saho api wenuwen katta kagena mahansi unata
onna mama banna damma
බොහොම ස්තූත්යි සහෝදරයා….. ඔයා නම් කියල වැඩක් නෑ…. සුබ තමා 😀 😀 😀
ගොඩක් ස්තූතියි……..!!!!
එළ මචං………. එළෙත් එළ
thanks machnla…..kiyanna vachana naha.. umbalata jaya vewaaaa…
thanks sahodaraya…. thanks
@GIhan sankalpa,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@Supun,
ආ දැන් දැනගත්තනෙ. එහෙනම් එච්චරයි 🙂
@Madhura Sri Gamage,
බොහොමත්ම ස්තූතියි සහෝ. කමෙන්ට් මෙහෙම දකිද්දි මොනා කරන්න බැරිද? 🙂
@Bandu,
(නො)දාපු කමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි සහෝ 😛
@HARSHANA,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. 😛
@බන්දුල විතානගේ,
අනිවා චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්. 🙂
@හේමාල්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂 වැඩේ හොඳ නම් එච්චරයි 😛
@namalfdo,
කොහොමහරි බලාගත්තනෙ. එහෙනම් එච්චරයි සහෝ 🙂
@Namila,
හ්ම්ම්ම් බලමු මචෝ ඔයාගෙ ඉල්ලීම ඉටු කරන්න. ස්තූතියි කමෙන්ට් එකට 🙂
@Ramraj,
ඒකනෙ කියන්නෙ. දැන් ඉතින් බෑමක් විතරමයි. 🙂
@Namila,
අනිවා හොඳම කොපිය මචෝ. බාගෙන බලන්නකෝ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
Maxxa……thank you….
Patta web1 ROIL aiya…. 😀
නම අමතක වුනානේ ………
නිර්නාමික ජූලි 12th, 2010 at ප.ව. 5:04,
දෙකම එක්කෙනාගේ රොයිලි සහෝ
finally it finished 9hrs to download 🙁
but good quality film.
again thanks !!!
thanks !
කමෙන්ට්ස් ගොඩක්තියෙනනිසා අපි දාන්නෙනෑ
Anyway Thanks……
ඩවුන්ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා ගියා.මෙ දැන් බලලා ඉවර උනා විතරයි.සබ් 100% ඩයලොග්ස් වලට ගැලපෙනවා.ටයිමිනුත් පර්ෆෙක්ට්!
ඩවුන්ලෝඩ් වෙන්න නම් ටිකක් වෙල ගියා.මෙ දැන බලලා ඉවර උන විතරයි.සබ් 100% ඩයලොග්ස් වලට ගැලපෙනව.ටයිමිනුත් පර්ෆෙක්ට්!
බොහොමත්ම ස්තූතියි!
බයිස්කෝප් අඩවිය දිනේවා!
අය්යේ පුලුවන්නම් THE LAST AIR BENDER එකෙත් හොඩ copy එකකුයි සිංහල sub එකකුයි දාන්නකෝ 😉
again speed is dropped to 6KB/s
what is the wrong with it?
එල එල…ෆිල්ම් එක එල qualityta තියෙනව නේද?? ඔන්න මමත් download වෙන්න දැම්ම 😉
එල ෆිල්ම් එකක්නේ. මාත් සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න මේ පැත්තේ ආවා. මරු ෆිල්ම් ටිකක් තියෙනවනේ.
Trackers;
h**p://exodus.1337x.org/announce
h**p://tv.tracker.prq.to/announce
h**p://tracker.torrenty.org:6969/announce
h**p://tracker.bitebbs.com:6969/announce
h**p://t.ppnow.net:2710/announce
h**p://tpb.tracker.thepiratebay.org/announce
h**p://denis.stalker.h3q.com:6969/announce
h**p://bt1.the9.com:6969/announce
h**p://tpb.tracker.prq.to/announce
h**p://tracker.prq.to/announce
h**p://tracker.torrent.to:2710/announce
My problem is solved. I have added some trackers and changed my port. now speed goes around 30-40 KB/s
@namalfdo,
හ්ම්ම්ම්. ඒකත් එහෙමද?
@ හැමෝටම,
ටොරන්ට් එක slow කියන තවත් අය සිටීද? ඉන්නවනම් පොඩ්ඩක් කියනවද?
@buratheno,
ඒකෙ තාම හොඳ කොපියක් ඇවිල්ලා නෑ නේද මචෝ? අනිවා හොඳ කොපියක් ආපු ගමන්ම දෙන්නම් 😛 ස්තූතියි මතක් කලාට හා කමෙන්ට් එකට 😛
@Dinush Eranga,
අනිවා නොදී කොහොමද? දිගටම අපිත් එක්ක ඉන්නකෝ 🙂
@ෂෙලින්ක – කටාර්,
හ්ම්ම්ම් කමෙන්ට් කරද්දි අලයක් එනව වත්ද? මමත් මෙහෙන් බලන්නම් මචෝ 🙂
@සාගර,
ඔන්න අපි ඊලඟට සබ් දෙන ලිස්ට් එක පැත්තකින් දාලා තියෙනවා. ඒක නිසා මින් පස්සෙ අවුලක් වෙන එකක් නැහැ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@THUSITHADM,
ඔබටත් ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න. 🙂
@asitha,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකටත්.
@Sherlock,
මචෝ මම බැලුවා සබ් ලින්ක් එක වැඩනේ :S
speed is most of the time below 10KB/s. Most rarely it goes up to 25KB/s
තැන්කූ වේවා මචෝ.. ඔන්න මමත් බාන්න දැම්මා.. predators film එක දෙන්න එහෙම idea එකක් නැද්ද..??
එලකිරි වෑදක්නෙ අයිය……මෙන්න මමත් බාගත්ත
තවත් මේ වගේ වෑඩ දෙන්න.
@ රොයිලි……
නිර්නාමික යවන ලද්දේ 2010/07/12 දින පෙ.ව. 8:45,
එල එල බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. කිසිම පරක්කුවක් නෑ. හෙමීට බා ගන්න.
…………………………….
රොයිලියා… කොමෙන්ට් එක නිර්නාමිකව නෙමේ දැම්මේ…
ඒත් මොකක් හරි වෙලා තියෙනවා..
උදේ වැඩට යන්ඩ ලැහැස්ති වෙලා හදිසියෙන්නේ දැම්මේ…
ගණන් ගන්ඩ එපා.. මිස්ටේක් එකක්….
ෂාහ් මම මේ ෆිල්ම් ඉස්‌සරවෙලා බාගත්තා නමුත් තාම බැලුවේ නම් නැ මම ඉස්‌සර උනා වැඩි ඒත් ඉතින් අපේ සෙට් එකේ කමෙන්ට් දැක්‌කම කොහොමද නොබා ඉන්නේ මමත් ඔන්න එහෙනම් කමෙන්ට් එකක් දාලම ෆිල්ම් එක බානවා සිය දහස් වාරයක් ස්‌තූතියි රොයිලි සහෝ චිරත් ජයතු බයිස්‌කෝප්.lk
ස්තූතියි මචෝ
එල එල…. කාලයක් දිස්සේ කස්ටිය බලන් හිටපු ෆිල්ම් එකක්
අද දාලා තියන්නේ…
රොයිලි සහෝ…. බොහොම ස්තූතියි…
Niyamai Bro.thanks wewa.Sinaha Sub Link 1 mata weda nene macho.mokadda danne ne awula
@nilanthaherath,
අහා කාලෙකින් තමා දැක්කෙ. එල එල හදිස්සියක් නැතුව හෙමීට බාගෙන බලමු නේද? ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@nuwan,
බොහොමත්ම ස්තූතියි සහෝ 🙂
@namalfdo,
මචෝ එච්චරම අඩු වෙන්න අමාරුයි මොකද දැන් ටොරන්ට් එක ඇවිත් දවස් 2-3 වෙච්ච නිසා. තව එක්කෙනෙක් ඇරෙන්න අනික් අය නම් ඕක කිව්වෙ නෑ. පොඩ්ඩක් ආපහු load කරලා බලන්න
නියමයි.නියමයි. රොයිලි සහ අනෙක් සොයුරන්ට පිං. හුග කාලෙකින් සයිට් එක පැත්තේ ආවේ. බාන්න ගොඩයි. කොහොම හරි බානවා සහ බලනවා. මේ මූවි එකට සහ අනෙක් සියලු මූවිස්වලට තම දායකත්වය ලබා දුන්න බයිස්කෝප්එල්කේ කට්ටියට ලක්ෂවාරයක් තෑන්ක්ස්.
@බණ්ඩාර,
එලකිරි. සබ් ඒ කොපියටත් ගැලපෙනවද?
@pushpika,
බොහොමත්ම ස්තූතියි සහෝ ඉවසීමෙන් බලන් උන්නට 😛
@අකිල ප්‍රනාන්දු,
මම නේ ස්තූති වන්ත වෙන්න ඕනා ඔයාට. ඔයා නොලියන්නෙ මම ඕක ගැන දැනගෙන උන්නෙ නෑ. අපි එක්ක ඒ චිත්‍රපටය බෙදාගත්තු එකත් කොච්චර දෙයක්ද?
@නිර්නාමික ජූලි 12th, 2010 at ප.ව. 8:17,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Amal,
ස්තූතියි මචෝ 😛
@නිර්නාමික ජූලි 12th, 2010 at ප.ව. 7:21,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඒත් ඇයි මේ නිර්නාමිකව 😛
ela machan thanx………….. 🙂
@sadeep,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@AL1717,
ඔබතුමාව මම දැක්කේ කාලෙකට පස්සෙනේ. මට වැරදීමක් වෙලා නැත්තම් මාස ගානකින් මම කමෙන්ට් එකක් දැක්කෙ නෑනේ. ඉස්සර හැමදාම කමෙන්ට් දාපු කෙනෙක් නේ
Torrent is very slow !!!!! 🙁
kiyapu hinda bewe ne dan thamai banne.thank you…
ස්තූතියි රොයිලි, චිත්‍රපටය බාගෙන තිබ්බේ. දැන් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන්. එල තමයි. 🙂
macho meka ganna balan hitapu kal sinhala sub walata thanks wewa. g bless you……
ඉතින් මුලින්ම රොයිලිට තැන්කූ වේවා කියලා කියනවා.මොකද මගේ කෘතිය (Clash of the Titans (1981) මිනිසුන් රජුන් හා දෙවියන්… ) පලකරපු එකට …ඒවගේම මාත් හොය හොය හිටපු එකක් තමයි මේක.ඉතින් සිංහල සබ් එක්ක දෙන හින්දා ඔන්න මාත් බන්න දැම්මා .ජය වේවා
thanks machan great…..!
Tankx dear.niyamai
Thanks Lokka Aiya…
Bohoma Pin Kiwwa Onna.
Pin Didi Onna Bewa…
Thankssssssssssssssssssss!!!!!!!! 😀 😀 😀
බඩුම තමා….තව පොඩ්ඩෙන් ඊයේ ෆිල්ම් එක බලනවා. හොද වෙලාවට බැලුවෙ නෑ…. එළ එළ තෑන්ක්ස් මචං……….
@Supun,
?????
@ගෝලයා,
අනිවා අනිවා උඹලට පිං සිද්ධ වෙන්න තමා ඉතිං 😛
@නිර්නාමික ජූලි 12th, 2010 at ප.ව. 5:04,
අනිවා මොනාද මේ කතා. ඉක්මනටම බා ගත්තනම් 🙂
@rohan.
අනිවා මොකද බැරි පුලුවන්. 😛
@tila,
ගුණදොස් කියන්න අමතක කරන්න එපා ඔන්න 😛
@ජානක ඒකනායක,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@පෝෂිත මල්ලි,
හොඳමයි මල්ලියෝ. අපි බලමුකො 😛
@ජානක,
අනිවා ආයෙ ඉතින් සැකයක් තියාගන්න එපා ඒ ගැන. ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@හේමජිත්,
අම්මෝ ඔව් ඔව් මොනා කළත් කමක් නෑ විභාගෙ නම් ඇණ ගන්න එපා. සුබ පතනවා විභාගෙ වෙනුවෙන් 😛
@Dhanuka Pathinayake,
එල එල අනිවා දෙන්නම් 🙂
@mewi,
හ්ම්ම්ම් එහෙනම් අවුලක් නෑ. මම එහෙනම් ඒකට දාන්නම්.
@chamikara,
පුලුවන් උත්සහය දරනවා මචෝ. මෙහෙම කමෙන්ට් දකිද්දි කාටද පුලුවන් කටක් ඇරලා බෑ කියන්න. ස්තූතියි සහෝ 🙂
@සුරාජ්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@DCD Weerawardhana,
ස්තූතියි ස්තූතියි 🙂
සුපුරුදු පරිදි චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්…
@kathu,
හ්ම්ම්ම්ම් අනේ මන්දා මචෝ බලමුකො එහෙනම් අවුලක් තියෙනවද කියලා.
@ලකී,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
නම අමතක වුනානේ ……….
maxxxxxxxxxxxxa ne
ane apita barida film ekakata sub daana
water film ekata sub dannako.
නියමයි සභො තව මක්කටෙයි බලන් ඉන්නේ මාත් බානෝ ……………
එල එල…. මැක්සා ෆිල්ම් එක,, ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ…. 😀
තව තවත් වැඩි වැඩියේන් උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා…..!!!!
තෑන්කූ මචෝව්. ඔන්න මමත් බාගත්තා
ඔන්න එහෙනම් මමත් බාගන්නවා.බයිස්කෝප් දුන්නොත් ඉතින් එලම 1ක් තමයි.
ane me film eka wagema
iron man 2
shrek forever after
twilight eclips wage films uth dannako aiyala
ආ එළනෙ මචෝ, මම මේක දෙනකන් බලාගෙන උන්නෙ. බොහොම ස්තුතියි අපේ රොයිලි සහෝට………
Twilight eclips ත් ආව ගමන්ම දෙන්න හොදේ…..
එල එල රොයිලයා. මාත් සැප්තැම්බරයේ වැඩ පටන්ගන්නම්. විභාගෙ අත ළඟ. මේක දැන්මම බලන්න වෙන්නෙත් නෑ…..
ela ela macho.
meka original copy neda.
machan apata Shrek Forever After film akeyi Avatar The Last Airbender film vala sinhala sub akika danina. thanx
@roily saho
ane eclipse ekata sub noda inna epa. poth kiyopu nahi aya eka godak rasa windi.. math mul films deka baladdi poth kiyola thibbe na, ea nisa films walata asa una, eth poth kiyola films baladdi film eka rasa windinna amarui.
habai anith twillight films wage nemei meke pothe thiyena hama siddiyakma athul karala thiyenawa habai okkoma ithama ketiyen.. ea nisa awul wela kiyalai mata hithenne
Very Very Very…………. THANKS.
thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaank youuuuuuuuuuuuu machaaaaaaaaaaaaaaaaaaaan.
මරු කාලයක් බලාගෙන හිටියේ බලන්න ස්තුතියි කමෙන්ටි නොකලට මම ඔයා දාන ගොඩක් ෂිල්ම් ගන්නවා
12.16 ට comment කරපු මමත් නිර්නාමික වෙලා..!!! Upset එකක් වගෙ.. මම kathu..!!
@අමල් ප්‍රසාද්,
හුටා මගේ අම්මෝ මෙතන නම් කියන්න එපා සියුස් කියලා. මිනිස්සු මොනා නොහිතයිද 🙂 ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ආදර කතාව,
ආයෙ පාරක් බලන්න මචෝ. මට නම් ඊට වඩා පෙන්වනවා 🙂
@sam,
අනිවා පුලුවන් උත්සහයක් දෙන්නම් 🙂 ස්තූතියි කමෙන්ට් එකට 😛
මරේ මරැ… මම ආසම ෆැන්ටසියක් අද.. අකුණු හොරා වගේම ඇති.. අමිමපා රොයිලියා ඔබ නමි සියුසිටත් වඩා දෙයියෙක් බං!!!!! තනිකූ කිවිවා ඔන්න..
bohoma isthuuuuuuuuuthi dunnata me film 1 iron man 2 wagema the last air bender denna puluwannam elllaaa 😀
@Tharindudoo,
අනිවා අනිවා ඒවා නොදී කොහොමද? 😛
@නිර්නාමික ජූලි 12th, 2010 at ප.ව. 12:16,
බොහොමත්ම ස්තූතියි මචෝ. නමත් එක්කම කමෙන්ට් දාහන්කෝ මචෝ 🙂
@niluka,
අනිවා අනිවා බාන්න. හිත හිත ඉන්න එපා 😛
godak slow ne. seeds 8 tiyenne. eka nisaadha dhanne na.
@මහතුන්,
එල කිරි හා ජලයම තමා. 😛 බලලා ගුණ දොස් කියලා යන්නත් එන්න 🙂
@Massal,
??????? අපි දීපු එක???? :S
@indikasmidf,
බොහොත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@යු ][ එස්,
එල එල බලලත් කියන්නකෝ කොහොමද කියලා 😛
@හිඟන්නා,
බොහොමත්ම ස්තූතියි මචෝ. ඔයාලා නිසානේ මේක මේ තරම් දුරක් ඇදිලා ආවේ 😛
@waru,
හ්ම්ම්ම්. කම්මැලි කම නම් වැඩියෙ හොඳ නෑ සහෝ 🙂
@Sujan wasala,
අනිවා Robin Hood (2010), Iron Man 2 සබ් එක්කම දෙන්නයි හිතන් ඉන්නෙ. ඉන්නකො දිගටම අපිත් එක්ක රැඳිලා. 😛
@NKamal,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
මම Film 1 බෑලුවා,,නියමයි,,අඩු පාඩු නෑහෑ,,
අපිට Iron Man 2 1ත් උපසිරෑසි 1ක්කම ඕනේ :P:P:P
@Reshan,
අවුලක් නෑ මචෝ. පොඩි මෑන්ට කිව්වා වගේ සබ් එකේ ගුණදොස් කියන්නකෝ 😛 ස්තූතියි කමෙන්ට් එකට
@හර්ෂ,
බොහොමත්ම ස්තූතියි මචෝ
@JJ,
දැන් එහෙනම් දිගටම එන්න බැරියෑ. දිගටම අපිත් එක්ක ඉම්මු. 🙂
@පොඩි මෑන්,
හ්ම්ම්ම් අවුලක් නෑ මචෝ. ආයේ පාරක් සබ් එක්කම බලලා කියන්න්කො සබ් එකේ ගුණ දොස් 😛
@mewi,
හ්ම්ම්ම්ම්. ඒකත් එහෙමද? ඒකට සබ් දාන්නයි උන්නෙ. දාන්න එපාද මචෝ? මොකෝ හිතන්නෙ ඔයා?
@Kaaman,
බොහොමත්ම ස්තූතියි මචෝ
@Sudara Madushan,
ඔයාලගේ කමෙන්ට් තියෙනවනම් මොනා කරන්න බැරිද මචෝ. බොහොමත්ම ස්තූතියි අපිට ශක්තියක් වෙනවාට 😛
@සහන්,
අන්න එහෙම තමා හොඳ ළමයි වුනාම 🙂
පට්ට film එකක් වග පෙනී යනවා. එම නිසාම මමත් බානවා.! Royli අයියා නැත්නම් කෙසේ බලන්නද මෙව්වා…!!
එල එල පට්ට ෆිල්ම් එක ස්තුතියි සහො…ඔන්න මාත් බානව..
Wow! me thiyenne…..! thanx thanx!
Maara seen 1 dunna torrent 1ken download une XXX k ne thawa podden guti thamai gedarin. mala kunu haru payai
අම්මේ…. ගින්දරනේ… මේකෙ TS කොපියක් තාම hrd එකේ තියෙනවා ..ඒ උනාට බලන්න හිතෙන්නෙ නැහැ… එල කිරි සහ ජලය කිව්වලු….
ඉස්තූතියි සහෝ..
නියමයි රොයිලි සහෝදරයා….
බොහෝම Thanks සිංහල Sub එකට
ඔන්න මමත් බාන්න දැම්මා…
ඔන්න මචංලා මමත් දැම්මා කමෙන්ටුවක් මේ දවස්වල හරියට වැඩ බලන්න වෙලාවක් නම් නෑ ඒත් බාලා තියාගන්නම්
බොහොම ස්තුතියි මචො.මමත් ආසයි උපසිරැසි ලියන්න.ඒත් මකම්මැලියිනෙ බන්.
අප්පා මම නම් බානවා දැන්මම , මෙනි තෑන්ක් රොයිලි අයිය්යේ !!!! 😀
Great work DEAR…. THANKS
HV A NC DAY…
Thank you very much sahodaraya….me wage film ekak sinhala subs ekka balanna lebena eka gena nam kiyala wedak ne…e hinda mama me film eka denakal balagena hitiye..torrent site wala thiyena okkoma cam copy.ithin ewa ba gannawata wada oyala dena eka sure hinda balagena hitiya..!!! puluwan nam Robin Hood (2010), Iron Man 2 film dekath denna..mata thama ewage quality copy ekak hoyaganna beri una… Thanks again..!!
තැන්ක්ස් මචෝ …
අයියෝ… film එක නම් කලින් බාගෙන තිබුනේ, කමක් නෑ මෙකෙ sub එක දාගෙනම බලනවා.
Thanks guys…. great job.
මම නම් කියන්නත් ඉස්සෙල්ලා වැඩේ අල කොර ගත්තා 🙁
කමක් නෑ සිංහල උපසිරැසි තියෙන එකේ ආයිත් බලනවා 🙂
බොහොම ස්තූතී… 😛
macho ubawa adai dake uba upsiras wadename top
Bohoma Isthuthi….,
issella ekata nama danna bari una
Man asama fantasy films walata.. ithin mekath aniwaryen balannama epai.. ogollanta godak pin me wadeta..
Eclipse film ekath honda copyak apu kaman dei kiyala balan innawa..poth tika kiyola pissu hadila inna nisa inna bariwata cam copy ekak bagena baluwa.. eth eka anthimai..ogollo denakan innawa ai balanna.. habai film eka pothata ahalakinwath thiyanna ba…
Man asama fantasy films walata.. ithin mekath aniwaryen balannama epai.. ogollanta godak pin me wadeta..
Eclipse film ekath honda copyak apu kaman dei kiyala balan innawa..poth tika kiyola pissu hadila inna nisa inna bariwata cam copy ekak bagena baluwa.. eth eka anthimai..ogollo denakan innawa ai balanna.. habai film eka pothata ahalakinwath thiyanna ba…
ඕන්න ඉතිං බානවා…… 😀
තදියමට කැමරා කොපි නොබල හිටියෙ ඕකනේ 😉
wow marune, mechchara ikmanata sinhala sub ekka dunnu eka nam niyamai, kiyala wedak ne meka thamai niyama site eka!!
@ගයන්ත,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. උබට හොඳ කොපියක් ලැබුනෙ නැද්ද තාම සබ් එක දාන්න.
ඔන්න මාත් බානවෝ.. සිංහල සබ් එකටත් තැංකූ වේවා..!!
@chaturanga,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@සසික නානායක්කාර,
එල එල ඔබතුමාව දකින්න ලැබෙන්නෙත් සබ් ෆිල්ම් දෙන දවසටම නොවැ. 😛 එහෙම හරි එන එකත් මදෑ නේද?
@ගයාත්‍ර,
බොහොමත්ම ස්තූතියි සහෝ. මුල් දවස්වල නම් සෑහෙන හෙමින් බෑවුනේ. දැන්නම් හොඳයි වගේ 🙂
ela mzxxza
@සයිL3න්ට්[කිL3ර්],
මේක ඉතින් ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ නොවැ 😛
@hemantha samarakoon,
අම්මෝ ඔව් ඔෆිස් එකෙ ඕවා කරන්න ගිහින් සිද්ධවෙන අතුරුඵල වලට මම වගකියනු නොලැබේ 🙂
හහා!!! 😀 එල එල.. අති විශිෂ්ටයි!! බොහොම ස්තූතියි රොයිලි අයියා! ඔන්න අපිත් බානවෝ! ස්පීඩ් එකත් හොඳයි ටොරන්ට් එකේ!! ජයවේවා!!! 😉 🙂 😛
එල එල ඔන්න මම බාමි.වැඩේට බොහොම ස්තුතියි…!!!!
@@සැම්,
කාටද ආඩම්බර 😛
@නිෂූ,
නිහතමානීව ආඩම්බර වෙන්නම් මචෝ
මාත් බානවා… හැබැයි හවස ගෙදර ගිහින්… ඔෆිස් එකේදි ඕවා බාන්න අපිට තහනම්…
රොයිලි මලයට ස්තූතියි….
@Dinuka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@ravi,
ස්තූතියි සහෝ 🙂
එල එල රොයිලි අයියා…. වෙලාවට film එක ආපු ගමන්ම බැලුවෙ නැත්තෙ. එහෙම උනානම් ඔයාගෙ සබ් එක්ක ආතල් එකේ බලන්න බැරි වෙනවනේ. තැන්කූ ආ….. ඇත්තටම මේ පිටකොටුවෙ බුවාලට අපේ මේ බයිස්කෝප් එක විකුණන් කනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නෑ නේද? රොයිලි අයියා වාසල අයියා ඇතුලු මුලු බයිස්කෝප් සැට් එකේම මහන්සිය නිකංම අරුන් විකුණනවා… දෙයියොන්ට කියන්න ඕනි සටන් කරන්න ඕනි මේ වගේ එවුන් එක්ක කියලා…
ඕන්න බෑවා…. 😆
@හේමාල්,
බොහොමත්ම ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට. 🙂
@Dar[K],
අනිවා අනිවා කියන්නම්. උදව්වක් එහෙම ඕනා වුනොත්. 🙂 ඊයෙත් ඔය අවුල තිබිලා පස්සෙ හරිගියා. බලමුකො. 😛
ජයවේවා ! රොයිලි සහෝදරයා දිනේවා !
මම ඔයාගේ හොද රසිකයෙක්
සිංහල උප සිරසි නිසා තේරැම් ගන්න ලේසියි
ඒකට ඔයාට ගොඩක් සිත=තියි
@රොයිලි අයියා..හික්ස්…නැතුව බැනේ..ලංකාවේ හොදම ෆිල්ම් සිට් එකනේ…හික්z….. :p
Thanx royli ayya
@අමිල නුවන් රණසිංහ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@susantha,
වැඩියෙ පරක්කුවක් වුනේ නෑ මම හිතන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
Thanx kattiyatama….godaak…jaya wewa..!!!
We’re sorry…
This gadget is configured incorrectly. Webmaster hint: Please ensure that “Friend Connect Settings – Home URL” matches the URL of this site
යන එන සෙට් එක අතුරුදහන් වෙලා?
දෙන්න හිතෙනවා !! වොන්ඩර්බාර් එකක් 😛
ඔන්න ඊයේ මේකේ මුල් එක බෑවා අද මේක බානවා සිංහල උපසිරැසි එක්කම 🙂
තව චිරාත් කාලයක් උපසිරැසි දාන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා | මේ පිටකොටු යන කොට පොඩ්ඩක් කියහන් 😀 මමත් එන්න හිතන් ඉන්නව [හදිස්සියෙවත් වලියක් එහෙම සෙට් වුනොත් :P]
කාලයක් තිස්සෙ හොය හොය හිටපු ෆිල්ම් එකක්.හොද කොපියක් එනකන් හිටියෙ.බොහොමත්ම ස්තුති සහෝ !
@සෑම්,
ඒක නම් මමත් දැක්කා මචෝ. අපි මේ දවස් වල සයිට් එකේ අලුත්වැඩියාවන් වගයක් වෙනවා. ඒක වෙන්න ඇති අකුරු වල අවුල. යන එන සෙට් එකේ අවුල ඊයෙත් තිබිලා පස්සෙ හරි ගියා.
බොහොමත්ම ස්තූතියි සහෝ සයිට් එක ගැන අපිටත් වඩා කැක්කුමෙන් ඉන්න එක ගැන.
maka balanna ivasillak nathuva hitya.parakkuvala hiri sinhala sub 1 akkama dunnata godak thnx vava.
බොහොම ස්තූතියි. මේක නම් එළ ෆිල්ම් එකක්. සිංහල සබ් එක්ක තියන නිසා මරු. තෑන්ක්ස්
@namalfdo,
බොහොමත්ම ස්තූතියි මචෝ 🙂
@chamila,
අනේ මචෝ මට මොකට වඳින්නද? උඹලගෙ කමෙන්ට් නිසානෙ අපි මේ තරම් දුරක් ආවේ 😛
@ රොයිලි අයියා….Share ගැජට් එකේ අවුලක් …ලිපිය fb share කරනකොට අකුරු ඔක්කොම චාටර් වෙලා පෙන්නේ….ඉක්මනට හදන්න…තව දෙයක් ….නිතර යන එන සෙට් එක පෙන්නේ නැ…මොකො ඒ…?
රොයිලියා දාන එකක් නොබා කොහොමද…….
උඹව අපිට නිකන් දෙයියෙක් වගේ බන්… ලග පාතක හිටියා නම් මල් තියලා වදිනවා….
Thx
අද සෑහෙන පරක්කු වුණා නොවැ…
කමක් නැහැ… ඔනන් මාත් බාන්න දැම්මා..
රොයිලි සහෝට බොහොම ස්තූතියි…
නිර්නාමික යවන ලද්දේ 2010/07/12 දින පෙ.ව. 8:45,
එල එල බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. කිසිම පරක්කුවක් නෑ. හෙමීට බා ගන්න. 🙂
ඔන්න මාත් මේක ගන්නවා. බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා.
මටත් සිංහල සබ්ස් දාන සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නකෝ
@හෙළයා,
අනේ මචෝ එක සොෆ්ට්වෙයා එකක්වත් මට ඇල්ලුවෙ නෑ. මම කරන්නෙ .srt ෆයිල් එක notepad එකේ open කරගෙන ඉංග්‍රීසි ලයින් එක වෙනුවට සිංහල වාක්‍ය ආදේශ කරන එකයි. හරිම සරලයි. 😛 සාදරයෙන් පිළිගන්නවා උපසිරැසි කණ්ඩායමට. මම මේල් එකකුත් දැම්මා. ඕනම දෙයක් අහන්න අවුලක් නෑ.
මැක්සා රොයිලි අයියේ..සිංහල උපසිරැසිත් එක්ක දෙනකල්මයි හිටියේ….ඔන්න අද කොටුවෙ පැත්තේ සිංහල උපසිරැසිත් එක්ක
Clash of the Titans (2010) තියෙයි ඔන්න…හික්z…….ස්තුති සහෝ….ඔයාගේ මේ මහන්සියෙන් අපිට සිංහල උපසිරැසිත් එක්ක පට්ට ෆිල්ම් ගෙනවට…:D
@සෑම්,
හික් හික් ඒක ඇත්ත. මේ සතියෙ මාත් යන්න ඉන්නෙ පිටකොටු. 😛 ස්තූතියි කමෙන්ට් එකට 🙂
@නිර්නාමික ජූලි 12th, 2010 at පෙ.ව. 8:12, නිර්නාමික ජූලි 12th, 2010 at පෙ.ව. 8:17,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් වලට. ඒත් ඇයි මේ නිර්නාමිකව. 😛 😛
බොහොම ස්තුතියි රොයිලි සහොදරයා මම BLURAY එක බාල තිබුනෙ දෑන් සින්හල සබ් දාල බලන්න පුලුවන්
@Geeth,
එල බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 🙂
@ROX ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
ඔන්න මමත් බානවා.එලකිරි වෑඩේ රොයිලි අයියා.තව තවත් ෆිල්ම් වලට සබ් දාන්න ලෑබේවා කියා පතනවා!!!!! :D:D:D
ela ada kalekata passe mama 2nd welane!!!!!
meka denakam mama balagena unna!!!
ummmmmma!!!!
ANE EPA KIYANNA EPA!
HITHA SATHUTINNE DENNE! 🙂
ගොඩක් ස්තුතියි…..ගොඩක් කල් ඉදන් බලන්න හිටියේ…දැන් ඉතින් එකෙන් ම බලන්න පුළුවන් සුප්පා විදිහට…
@Tharindudoo,
ඔන්න දුන්නා. අරවනම් එපා 😛 😛
දෙනකම් බල බල හිටියේ..
උම්මා…හික්ස්
මේ ලිපිය ඔයාලට පුලුවන් හැම විදියකින්ම යාලුවන්ට බෙදා දී අපිට සහයෝගය දක්වයි කියල හිතනව.. 🙂
කමෙන්ට් එකකුත් දාලම ගියානම් 😛
එළ