Cloudy with a Chance of Meatballs 2 (2013) | කෑම දූපතේ වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාළුවනේ අද මට විශේෂ දවසක්. හේතු දෙකක් නිසා. අද බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිකුත් කරන 50 වෙනි උපසිරැසිය තමයි ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම අනිත් හේතුව 50 වෙනි උපසිරැසිය හැටියට මම ලබාදෙන්නෙ මගෙ උපසිරැසි අතර ප්‍රථම වතාවට ඇනිමේෂන් චිත්‍රපටයක්
එකතු කරගනිමින්.
ඉතින් 2013 අප්‍රියෙල් 23 මගෙ ප්‍රථම උපසිරැසිය Aadhi Bhagavan (2013) සමඟින් බයිස්කෝප් අඩවිය සමඟින් එකතු වෙලා මේ වෙද්දි චිත්‍රපට 26 ක් සහ කතාමාලා කොටස් 24 මම ඔයාලා අතට පත් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරට ඉංග්‍රිසි චිත්‍රපට 6 ක් හින්දි චිත්‍රපට 5 ක් තෙලුඟු චිත්‍රපට 10 ක් දමිල චිත්‍රපට 2 ක් මලයාලම් චිත්‍රපට 2 ක් හොංකොංග් චිත්‍රපට 1 ක් සහා ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලව ඇතුලත් වෙනවා. බයිස්කෝප් අඩවියෙ 50 සීමාව සපුරන නව වැනියා විදිහට මුලින්ම මේ ගමනට අත්වැලක් වුන ඔයාලට මම ස්තුති කරනවා. ඔයලාගෙ අදහස් තමා මේ ආව ගමනෙ පන්නරය වුනේ. ඒ වගේම මාව අඩවියට සම්බන්ධ කරගත් විකියා සහෝටත් ඒ වගේම අනෙක් සහෝදර සහෝදරයින්ටත් මම ස්තුති වන්ත වෙනවා. වෙනදා වගේම මේ වෙලාවෙත් විකියා සහො මට මැසේජ් කරනවා අද කොහොමහරි මේ චිත්‍රපටිය දෙමු කියලා. 🙂 ඉතින් වැඩි කතා කියලා තවත් ප්‍රමාද කරන්නෙ මොකටද නේද? මේ 50 වෙනි උපසිරැසිය. ගොඩක් සතුටුයි ආ මඟ ගැන. ඒත් තවත් ඉස්සරහට යන්න තියෙනවා බොහොම දුර. ඒ ගමන අදින් අරඹමු. වෙනදා වගේම ඔයාලා හැමෝගෙම ශක්තියත් ආශිර්වාදයත් එක්ක. 🙂
හොඳයි, Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒත් ඔන්න ඊයෙ උදේ තමයි විකියා සහෝ හොඳ කොපියක් නිකුත් වෙලා තියෙනවා කියලා මට කිව්වෙ. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. පළමු චිත්‍රපටිය අපේ සහෝදරයෙක් අඩවියට එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.
මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්‍ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද… චැස්ටර් වී දත කන්නෙ මොකටද කියලා.
ඉතින් යාළුවනේ උපසිරැසිකරනයෙ විශේෂ කඩඉමක් පසු කරන ගමන් ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගෙන අදට මම නවතින්නම්. තවත් දවසක තවත් උපසිරැසියක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන්.
ඔබට ජය..!
8061 downloads
Thanks saho…..
thanks wewa 😀
Thankx BRo 🙂
pasuwa uana obage 50 ta subapathum
film dakama baluwa ewa maru oyaga sub walata godak thanks
Patta bro..
thank you very much
අද බැලූ ඇනිමේෂන් චිත්‍රපටයකි…. මා පෙර නැරඹු මෙහි පළමුවැන්න සිත් ගත් හෙයින් දෙවැන්න නැරඹීමට පෙළඹුනත්, දෙවැන්න,… පළමුවැන්න තරම් සාර්ථක නොමැති බව මගේ අදහසයි, නමුත් කිසිදු කම්මැලිකමක් නොමැතිව නැරඹිය හැකි චිත්‍රපටයක.
කැලුම් රණවක 50වෙනි උපසිරසියට බොහොම ස්තූතියි… දැන් TV Sers දෙන නිසා ඔයාගෙන් ෆිල්ම්ස් එනවත් අඩුයි…
thankzzzzzzz…. saho
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
50ta suba pathum
Kalin uda comment ekak dammaa…pic ekath ekka ayema thava ekak danavaa…50 ta unusum subapathum sahoo…100 th karamuu nee…
thankssssssssssssssssss
thanks bro
අනේ සහෝ සමාවෙන්න ඕනේ සුබපතන්න පරක්කු වුනාට…සුපිරිම 50කට තමයි ඔයා සබ් දීලා තියෙන්නේ,ඒවගෙන් වැඩි හරියක් මාත් බාගෙන බලාලා තියෙනවා.එකෙන්ම එහෙනම් 100ත් ගහමු.හොදේ.
50 weni Sub ekata suba pathum macho..digtama wade karnna.. Gd luck…
බොහෝම ස්තුතී…… සුභ පැතුම්….!!!!!!
එළ එළ.. :coOL:
50ට සුභ පැතුම් !
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඔන්න කැලුමො අද තමයි 50ට සුභ පතන්නෙ.
සෑහෙන්න පරක්කුයි තමයි.
ඒත් ඉතිං හදවතින්ම සුභ පතනව 50 වෙනි උපසිරැසියට.
ඔබගේත් පවුලේ හැමෝගෙමත් සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනව.
මේක දැක්ක ගමන් පළවෙනි එකත් බාල බැලුව.
අද රෑට තමයි මේක බලන්නෙ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
tnx
බොහොම සමාවෙන්න ඕනේ මේ කමෙන්ටුව දාන්න පරක්කු වුන එක ගැන. ඔන්න ඉතින් නමවෙනියෙකුත් 50ක් ගහලා නමුත් මේ කෙනා බොහොම විවිදත්වයෙන් යුතුව තමන්ගේ ගමන ගිය කෙනෙක් වගෙයි පෙන්නේ වාර්තාව බැලුවම. බොහොම අගෙයි අසෝ. මම ඔයා දුන්න දෙමල, තෙලිගු වගේ චිත්‍රපට නම් බලලා ම නැහැ, නමුත් මට කිසිදා අමතක නොවෙන උපසිරැසක් තමයි ඔයා දුන්න Phantom (2013)චිත්‍රපටයේ උපසිරැස. ඉතින් තවත් ඒ වගේ විශිෂ්ට උපසිරැස නිර්මාණය කරන්නට, අනුන් වෙනුවෙන් තමන්ගේ කාලය මෙහෙම පුදන්නට ශක්තිය, ධෛර්යය වාසනාව පතනවා එක සිතින්. සියලු බලාපොරොත්තු සපල වෙන්න ඔන්න… ! 100 වන උපසිරැස මේ වසරේම ලැබේවි කියලා පතනවා. ජය වේවා…!
thanks..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Mathan Mr.bones 1ta sub danna puluwannam soak.eke part 2k thiyanawa.but 2nd is the better
ස්තුති මචෝ මම මෙකේ පලවෙනි එක බලලා තියෙනවා පට්ට එකනම් මේකත් ඒ වගේ කියලා හිතෙනවා අරගෙනම බලනවා ඡයවේවා>>>
patta. Thawa mewage nirmana karannata hakiki weka”””ThAnK yOu…..
50 subapathum,mewa karanawa thanks wewa!
මගේ උණුසුම් සුබ පැතුම් සහෝ,සමාවෙන්න අදහසක් දාන්න පරක්කු උනාට,තව දිගු ගමනක් යන්න ආසිරි පතමි,ජයවේවා.
Unusum Subapathum, Aththatama Oya Sampath Dayakayek Saho, Eka Oyata Galapenawa Yasa Ageta Saho.
අර්ධ ශතකය පසු කරණ සහෝට උනුසුම් සුපැතම්
thnks
මගෙත් එක්ක හැමදාමත් හිටිය….ඔයාලගෙ අදහස් දක්වලා ධෛර්ය දුන්න ඔයාලා හැමදෙනෙක්ටම හදවතින්ම ස්තුති කරනවා.ඇත්තටම මේ ගමනට ලැබුන ශක්ති මූලය ඔයාලාගෙ අදහස්..ඉතින් එකින් එක අදහස් වලට පිළිතුරු දුන්නෙ නැති වුනාට ඒ හැම අදහසක්ම ගොඩක් ආශාවෙන් කියෙව්වා..ඇත්තටම ගොඩක් සතුටුයි. 🙂
The web page display “KickassTorrents is not available right now”
Million Thanks…….. 🙂
maremaru.mage suba pathum!
Thanks Saho…….
Congratzz
digatama sub demu Jaya Wewa
අම්මටහුඩු.
සුභ පැතුම් කැලුමා….
දෙමු සීයත් ඔහොම්ම.
ජයවේවා!!
Sub walata thanx saho
aadi bagawan nam
supiri…baiscope eke tyena
samahara teligu film genanam
mage e taram kematak
na.lejnd of secr kata malawat
niyamai.undrwld walata sub
dune godak paraku
wela .baala adu wiyadamkn
nipadawana teligu flm walata
kaln undrwld ekata sub danta
tbuna…sub 50k kyne lesi
pahasu wadak neme kisima
laabyak n0matiwa me karana
samaja satkaraya gana suba
ptnwa obta jaya
Suba pethum..!! Jaya wewa..!!
sub title down karanna ba
thanks………fro all
50ta suba pathum macho…film 1ta thanks..aka denakan tama hitiye..
bohoma stuti saho….. ..
50th sub ekata suba patanawa,.. .
e wagema wedi wediyen sinhala sub danna diriya shaktiya lebewa….. .
50 dunna kiyanne podi sellamak neme neda..marama kapaweemak,hadawathinma suba pathanawa,,kalum sahota..ikmanatama 100weni ekath pass karamu neda?jaya wewa
thanks
thank you!
හදවතින්ම සුබ පැතුම් ගෙන එනවා කැලුම් සහෝ උපසිරසි අර්ධශතකයට. ගුණාත්මක බවින් මෙන්ම අක්ෂර වින්‍යාසය අතිනුත් සෑහෙන නිවැරදි උපසිරැසි දෙන්න ඔයා සෑහෙන උත්සහයක් දරනවා වගේම බොහොම කැපවීමෙන් මේ කර්තව්‍ය කරන බව මම දන්න දෙයක්. මෙතනින් නොනැවතී තවත් බොහෝ කාලයක් උපසිරසි දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ 😛 😛
50ta supiri paharak diila thiyenne,,,,,,
good luck saho
නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
50 වෙනි නිර්‍මානයට සුභ පැතුම්…………
Thanks & wish you all the best
Sub link doesn’t work.please check it
Suba pethum
50ta suba pathum KALUM sahoo.ikmanata 100th gahamu.weldone.sub 1ta thanks sahoo. jaya wewa.
බැලුවා 400MB කොපියක් අරන් බැලුවේ. සබ් හද හදා බලන්න උනේ. කමක් නෑ ස්තුතියි සබ් දුන්නට. දැන් 1 කොටස බානවා බලන්න.
සුබ පැතුම් කැළුම් මල්ලි!!! මමත් ඔයාගේ පලවෙනි ෆිල්ම් එකේ ඉඳන් දෙමල තෙලිඟු ෆිල්ම් වල උපසිරැසි බලපු කෙනෙක්. ඒ වගේම ඒ උපසිරැසි වල ගුණාත්මකභාවයත් ඉතාමත් හොඳ මට්ටමක තිබුනා. ඇත්තටම ගොඩක් සතුටුයි අද මේ පලවෙනි සංදිස්ථානය වෙනතෙක් නොසැලී මේ වැඩේ කරගෙන ආව එකට. ඒක දිගටම බැරි උනත් හැකි හැම මොහොතකම මේ වෙනුවෙන් දායකත්වයක් දීල ඉලනාග කඩඉම වන ශතකය දක්වා ගමන් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා. ජය !!!
THX SAHOO
සුභ පැතුම් 50 …………………..
මේකේ 1 බැලුවා… රණවක සහෝ හින්දා ඔන්න 2ත් බලන්ඩයි යන්නේ….
එළකිරි!!! තැන්Q!!! 😀
දඩේ… ඊයෙ මම මේක සබ් නැතුව බැළුවනෙ.. අවුලක් නෑ.. ආපහු බලනවා සබ් එක්ක.. තැන්කූ සහෝ…
නියමයි කැලුමො……..
මේ ආව වගේම තවත් දුර මේ විදිහට ම යමු.
ජයෙන් ජය……..
ස්තූත්යි සහෝ. සුබපැතුම් තව දුරටත් උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබේවායි පතනවා. thank you again
නියමයි සහෝ. ඉක්මනටම 100 ත් ගහමු නේද.. සුබපැතුම්
Jaya wewa!!!!!!!!!!!
50 වැනි උපසිරැසියට සුබ පැතුම්….!!!!
thanxxxxx machan…..digatama yan,,,
සහෝ.උබට ජයෙන් ජය….
තවත් දිගටම යමු නොනැවතීම….
අහසට නැගුනු උබට හද අල්ලන එක අමාරු වෙන එකක් නැහැ…
100 ඉක්මනටම දෙමු….
…ශක්තිය දිරිය ප්‍රාර්තනා කරන………
supiri film eka 50 suba pathum
ඔන්න මමත් මුළු හිතෙන්ම කැලුම් සහෝට සුභ පතනවා ඉක්මනටම උපසිරැසි 100ත් අපිට ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා.
මේ චිත්‍රපටියේ පලවෙනි එක මම බැලුවා. දෙවෙනි එකත් ඒ වගේම සුපිරි ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මමත් බාගන්නවා. බොහොම ස්තූතියි. ජයවේවා!!!
thnq & Good luck
සුභ පැතුම් 50ට
goog luck
පනස් වෙනි උපසිරසියට සුබපැතුම් මචන්
ඉස්සරහටත් මේ වගේ නිර්මාණ දෙන්න හැකියාව ලැබෙන්න ඕනේ
!! ස්තුතියි මේ උපසිරසියටත් එනකම්ම බලාගෙන හිටපු එකක්
patta film eka. tnx kelum.
ah 50ta suba petum.. 🙂
අප්පේ, අපේ ළඟ නවන්නා පනහත් ගැහුවා එහෙනම්…
ඔන්න මමත් ඔයාගේ පනහට උණුසුම් සුභ පැතුම් එක් කරනවා…
50 ට ගෙනත් තියෙන්නේ කවුරුත්ම වගේ ආසා කරන ඇනිමේෂන් එකක් නොවැ, ඒත් වැඩේ කියන්නේ දැන් මේකේ කලින් එක බලල හිටින කො…
ඒ නිසා ඔන්න දෙකම ඩවුන් වෙන්න දාලා තමයි මේ කොම්න්ටුව කොටන්නේ…
එල රණේ, 100 ත් ගහමු ළඟ පහ හයක් නවලා..
එහෙනම් ආයෙත් මගෙන් සුභ පැතුම් පනහ කඩයිමට..
ජය වේවා…
බොහොම ස්තුතියි සහො
Meake enakam hitiye… Thanks 🙂
Elazz elazz sahooo…50 veni upasirasiyata subapathumm…thava karamuu nedaaa….100 th score karamuu neee…..thanks sahoo sub ekatahh…
50 වන සිංහල උපසිරැසියට මගෙනුත් සුභ පැතුම් සහෝ…
ඉක්මනටම 100 කඩඉමත් පහු කරමු….
මේකේ පළවෙනි ෆිල්ම් එක බැලුවා… ආයේ ඉතින් පට්ටම තමා… මේක අනිවා බානවා
මේ දැන්….. එලස්ස්ස්ස්ස්ස්…………………………. 😀
ජය වේවා සහෝට ඔයා නම් නියමයි මේක පට්ටම ෆිල්ම් එකක්….සුභ පැතුම් 50 හදවතින්ම සුභ පතනවා ජය…. 100 ක්ම දෙමු..මගෙන් සුභම සුභම සුභ පැතුම් කැලුම් සහෝට
පට්ට ෆිල්ම් එකක් වගේ.අර්ධ ශතකයට උණුසුම් සුබපැතුම්.
50 වෙනි උපසිරසට සුබ පැතුම් !!!
congratulation bro jaya wewa
elaa, thanks….
enakam balan hitiyeaa
THANKSSSSSSSSSSSS
50 වෙනි සබ් එකට හදවතින්ම සුභ පැතුම්…
100ක් දාන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….
මේ චිත්‍රපටියත් නියමයි වගේ… ඔන්න මමත් බැවෙන්න දැම්මා…
patta thankxx 100 ikmanatama gahanna labewa.
congradz & thanx
500 ට සුබ පැතුම් !
හුටා ! 50 ට සුභ පැතුම් !
ඒකෙත් පොඩි ලල් එකක් තියේ බන් :p
legend of the seeker eke anith sub tika denne kawadada apita??????????????????????????
niyamai
50 ta suba pathum! digatama denna.
Greta work bro!!!!!!!!!!!!
50 වෙනි උපසිරසට සුබ පැතුම් සහෝ…දිගටම සබ් දෙමු.එවගේම මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන සුපිරි කොපියකින්, එක නිස BRRIP එනකම්ම ඉන්නවා….ඒක නිසා එකත් ආව හැටියේම අප්ඩේට් කරන්න හොදේ.ජය! 😛 😛 😛
good luck.thanks
Congratz bro!!!
කාලෙකින් අර්ධශතකයක් වාර්තා උනා
බැලින්නම් කැළුමානෙ එල එල
මචන් ඉක්මනටම 100 වෙනි එකත් දෙන්න ලැබේවා
කියලා පතනවා මේකෙ පලමු 1බැලුවා මේකෙ Brrip එක එනකම් ඉන්නවා
අප්ඩේට් කරපන් හොදේ සබ්
ඒවගෙම අළුත් TV Show 3ක් තියෙ
Chicago PD
Intelligence US
Killer Women
කියලා කවුරුහරි එව්වටත් දෙනවනම් වටිනවා
එහෙනම්
සබට තුති
ඔබට ජය……………
Ow machan….me tv serious tikata sub denakam balan ennawa…
Chicago PD
Intelligence US
Killer Women
kata hari denna puluwannm hoday…..
මේකනම් සබ් එක්ක එනකන් බලාගෙනම හිටිය ෆිල්ම් එකක්.ගොඩාක් ස්තූතියි සහෝ.
වැඩි වැඩියෙන් මේ වගේ ලස්සන ෆිල්ම් සබ් එක්කම අපිට ගේන්න ලැබේවා කියල සුබ පතනවා!
ala ala ape suba pathum.
එළ එළ කැළුම් සහෝ !
50 වෙනි සබට හද පත්ලෙන්ම සුභ පතනවා!
ජය වේවා!
bohoma pin
ජය වේවා සහෝ…. 😀
hay good job…thaz apiwenuwen ma karana data godk thaz…degatama ona ikmanata 100 gahanna labawa….. ela ela
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
……1000 sub denna lebeewa….
gr8 macho
හිහි… 😉
තවත් පනහක් නේද?
ර’පුර කොල්ලෙක් හින්දා මුණගැහිලා දැන අඳුනන්නේ නැතත් සුබපතන්නම වෙනවානොවැ ඉතින්.
දැන් මමත් නැති එකේ, උඹ ඉන්න එක හිතටත් සතුටක්! 😀
එල! එල! දිගටම දීපන් මචෝ; අපි බලමු ඉස්සරහට තවත් වෙනස්කම් ඇති කරන්න, අපේ රටට. නේද?
මෙතනින් නොනැවතී යන ගමන තවත් ඉදිරියට යමු! ජයෙන් ජය!
සුබපැතුම්…
Thanks boss
නියමයි සහෝ
thnxxxxxxx
thaanksss lot
මගෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝට මේ කරන කර්තව්‍යය දිගටම කරන්න ශක්තිය නිබදව ලැබේවා!!
good work macho
suba pathum digatama subs denna labeywa!
wow,,, maru 😀
aa,,, mama kamathima film akak ne deela thiyenne ela ela
bohoma pin suba pathum
සුභ පැතුම් “කැලුම් රණවක” සොහොයුරාට
suba pathum magenuth
නියමයි කැලුමෝ උඹත් 50ගහලා තියෙන්නෙ 😀
සුභ පැතුම් 😛 ජයවේවා
නියමයි. බොහොම ස්තුතියි… ජය වෙවා…
සුපිරි සහෝ
දිගටම උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්….
50 වෙනි උපසිරසට සුබ පැතුම් !!!
jayen jaya!
මගෙන් සුභම සුභම සුභ පැතුම් කැලුම් සහෝට
cngrtzzzz saho 100 1000 demu
niyamama films thama meyka 1st akath patta
elazzz thnxzzz
හදවතින්ම සුභ පතනවා ජය
all the best macho
එලස් බාන්න දැම්ම සුභ පැතුම්
bohoma thuthi saho 50 ta jaya
maxxa 50hara pattama akak deela
ජය වේවා සහෝට ඔයා නම් නියමයි මේක පට්ටම ෆිල්ම් එකක්
බොහොම පින් සහෝ
සුභ පැතුම් 50ත 100 ක්ම දෙමු
thanks
50 ta suba pathum! digatama denna
DiReCt LiNk FoR Cloudy with a Chance of Meatballs 2 (2013) 600Mb
http://www.putlocker.com/file/894F5E8BAD9D7637