Cobra Kai (2018-) [S03 : E08] Sinhala Subtitles | හොඳ, නරක සහ නරක හොඳ [සිංහල උපසිරසි]
පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැනියෙල් ආපහු සෑම්ව කරාටේ කරන්න එකතු කරගන්නවා.. ඔය අතරෙ මිගෙල්ව කකුල් දෙකෙන් ආපහු හිට්ටවන්න ජොනි ලොකු ගේම් එකක් ගහනවනෙ.. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වෙනවා ජොනීට ස්තූති වෙන්න.. මිගෙල් ආපහු වතාවක් පාසල් ගියාම එයාව බලන්න එන ජොනී හෝක්ට කියන්න ඕන දේවල් කියනවා.. ඒ වගේම මිගෙල් හෝකුයි අනිත් කෝබ්රා කායිලයි එක්ක තියන සම්බන්ධෙ නවත්තනවා.. කෝබ්රා කායිලා දිගටම කලේ කේන්ති ගස්සන විදියෙ වැඩ නිසා මිගෙල් සම්බන්ධෙ නවත්තපු එක එකඅතකට හොඳයි කියලත් හිතෙනවා.. ජොනී ආපහු වතාවක් කරාටෙ උගන්නන්න පටන් ගන්නවා මේ වතාවෙ වහලයක්වත් නැති තැනක.. කෝබ්රා කායි නමින් නෙවෙයි.. ඒත් “ඊගල් ෆෑන්ග් කරාටෙ” නමින්. අද කොටසත් රස විඳිමු එහෙනම්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10177 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thank you sub ekata.
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
Ohuge awasara matha newe ayage awasaraya matha wiya yuthui.hee
Ohuge awasara matha newe ayage awasaraya matha wiya yuthui.hee hee
Thanks anith tikath ikmanata demu
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank u saho sub ekata..!!ජය!
sub eka awl ne…wada karanne na
Thanks SUB Akata
Thnx
තෑන්ක්ස් සබ් එකට
Thanks sub ekata ithuru tikath ikmanta ona
ilaga ekath ikmnt oneeeee