Cobra Kai (2018-) [S04 : E07] Sinhala Subtitles | සතුරාගේ දුර්වලතාවය [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සිද්ධ වුණා කෙල්ලෙක්ව හොයා ගන්න. ඉතින් කොහොම හරි අන්තිමේදි මෙයාලට ගැලපෙනම විදිහේ කෙනෙක් හම්බුනානේ. ඉතින් මේ කොටසෙදි වෙන්නේ ජොනීගෙයි මිගෙල්ගෙ අම්මගෙයි සම්බන්දෙ ගැන එයාල මිගෙල්ට කියන්න තීරණේ කරනවා. ඒක මිගෙල් කොහොම පිළිගනීද කියලා බලාගන්නකෝ. හැබැයි ඒක නිසා මිගෙල්ට සෙන්සෙගේ වෙනස්කම් ටිකක් දැක ගන්න වෙනවා. ඒත් මිගෙල් ඒ වෙනස්කම් වලට කැමති වෙන්නෙ නම් නෑ. ඒවගේම ඩැනියල්ටත් එයාගෙ පුතා ඇන්තනී නිසා ප්‍රශ්න ටිකකට වැටෙන්න සිද්ධ වෙනවා.
මේ කොටසට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙනවා. එහෙනම් කියෙව්ව ඇතිනේ. මෙතෙනින් මගේ වැඩ කොටස අහවරයි, ඉතිරි කොටස් හිරාන් සහ නිර්මාල් සහෝල දෙන්න ගෙනේවි.
එහෙනම් මං සමුගන්නවා. තව උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8931 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සබ්එකට Tnx Mchn,, ✌️✌️ ජය!!
SUB 8 deela okkoma bagandoooo
Sub diyanko
Deela thiyenne
ඉක්මනට දාපන් යකෝ නැකැත් වෙලාව එනකම්ද ඉන්නේ
Baiscope kalin dammane dawasa gaane. Ai meka parakku? 🙁 🙁 🙁
Adu gane dawasakata ekakwath sub one
Labana auruddeda bn sub denne
යකෝ මම මේක refresh කරා වතාවල් 100කට වැඩිය දැන් ඕක දීපන් බන් ඉක්මනට මොන මගුලද කරන්නෙ
Sirawatama
Adooo bn balan inda babn dn ki wathawak baluwada dapanko bn oka taggala
ලබන අවුරුද්ද වෙනකම් ඇත්තෙ සුවර් එකට ඇයි යකෝ කී දවසක් බලන් ඉන්න ඕනද මේකා දානකම් වෙන එකෙක් නැද්ද ඕක දාන්න එකාමද දාන්නෙ
ඊලග season එකක් එනකන්ද බලන් ඉන්නෙ sub දෙන්න
අඩේ බන් උබට බෑනම් දාන්නෙ නැතිව ඉන්න ඕන බන් බලාන ඉදලා එපා වෙනවනෙ බන් අපිට දානවනම් ආයෙ ඔක්කොම එකට දාපන් නැත්නම් නොදමා ඉදහන් බන්
Thanks…….good luck…..lost in space season 3 sub denna
ilaga epiya enakota season 5 awilla thiyei
Ane saho ilga epiy ikmnt dpnko bn.ivsnn b bn..adama dhnko..plz plz plz plz plz plz plz plz plzzz
Thawa Payakin withara ennm. Sub eka dala thiyanna.
Issellama kiyanna ADA danawada kiyala?
Ilaga 3 danna thawa dawas kiyak yanawada?
me ikmanata dipankoo me ඉරිදාට බලලා ඉවරයක් කරන්න
HURRY UP GUIZ!!!
Dipanko yko mehema balan inna be
UBATA DANA BAINAM NIKAN IDAPAN KARANNA PULUVAN EKEKTA DILA PALAYAN PAU NODI
වැඩේ හරියට කරන්න බැරිනම් දාලා පලයන් වෙන එකෙක්ට දීලා.
Me paara sub dena eka patta slow ne.dipnko paw nodi ikkmanta
Anith tika diyanko
ade koi anik ewa..
Diyanko anik ewat
Ko bn kawadda danne balan idala epa wela
Thanks Bro
ayye kiyatada ithuru ewa denne
සබ් එකට බොහොම ස්තුතියි… දිගටම කරගෙන යමු…
Ikmanata ithuru 3 dahanko
කෝ 8 දියන්කෝ
8 diyanko
ස්තූතියි. ඊලග ඒවටත් ඉක්ම්නින්ම දෙන්න
Thq bn. Ikmnta dipiyo ina bariyoo
8 වෙනි එක නැද්ද
Ko 8 ikmanata danno
8 dahanko ikmanata
ඉක්මනට අනෙක් ඒවාටත් sub ඕනේ
ඔක්කොම එක පාර දීපන්කො
Thanks brother
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
E08 ikmanata dawi kiyala hithanawa
ade ban mama udeta nagitala sub eka gaththe raa dala kiyala hithagena.oya meka dala thiyanneth ude pandara kiyala dakke dan .Thanks bro
ade පැයෙන් පැයට ඇවිල්ලා බලනවා දාලඩ කියලා මම
Thanks Bro. Ude idan balagena hitiye. 🙂
ado thanks saho
Refresh kara kara bln htye site eka…..update wela nadda kyl thwm thanks ahhh ❤️❤️❤️
thanx bro