Cobra Kai (2018-) [S05 : E07] Sinhala Subtitles | නායකයින් සහ අනුගාමිකයන් [සිංහල උපසිරසි]
එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම මෙයාලට වඩා පියවර දෙකක් ඉදිරියෙන් ඉන්නේ.
පසුගිය කොටසින්…
කලින් කොටස් වලදි අපි දැක්කා සිල්වර් ඩැනී කොල්ලට හොදටම තඩිබාපු හැටි. මරන්න පුලුවන්කම තියෙද්දිත් මිනිහව අතෑරියේ මොකක් හරි හොද හේතුවක් නිසා. කොහොම නමුත් ඩැනියෙල්ගේ විශ්වාසය බිදිල ඉවරයි. ඒත් හැමෝගෙම උදව්වෙන් ආපහු ඩැනියෙල්ව සටනට පොලබවගන්න ඇමැන්ඩට පුලුවන් වෙනවා. ඩැනීට තමන්ගේ සගයන් ඉන්නවා වගේම සිල්වර්, තමන්ගෙම කණ්ඩායමක් ගෙන්න ගන්නවා. ඒ වගේම සිල්වර් නිම්නයේ තියෙන ඩෝජෝ මිලදී ගනිමින් තමන්ගේ බලය පතුරවනවා.
අද කොටසෙන් අපිට සිල්වර්ගේ සැබෑම සැලැස්ම මොකක්ද කියලා බලාගන්න පුලුවන් වෙනවා.
අද කතාංගයේ නම – “Bad Eggs”
කතා රචනය – Joe Piarulli හා Luan Thomas
අධ්‍යක්ෂනය – Joel Novoa
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 09
IMDb අගය – 8.4
මීළඟ කතාංගය – “Taikai”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8854 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Subtitle එක download කරන්න බෑ නේ බං
තෑන්ක්ස් සබ් එකට
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌
Thanks…….good luck….
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anith ekath ikmanata oneee