Cockneys vs Zombies (2012) | සොම්බිවරුන්ට එරෙහිව….. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! ඔන්න කාලෙකට පස්සේ අද ආවා සොම්බි බයිස්කෝප් එකක් අරගෙන. මේකට IMDB රේටින්ග්ස් 5.9ක් ලැබිලා තියනවා..මේක අයත් වෙන්නේ horror, comedy කියන ගණයට. මෙහි අධ්‍යක්ෂක වරයා වෙන්නේ Matthias Hoene මහතා. Michelle Ryan, Harry Treadaway, Rasmus Hardiker, Alan Ford, Honor Blackman යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා..
මේකේ කතාව මෙන්න මෙහෙමයි, නැගෙනහිර ලන්ඩනයේ හාට්මන් නැමැති ඉදිකිරීමේ ආයතනයක් සුපිරි හෝටලයක් ඉදිකිරීමේ කටයුත්තක නියැලෙනවා, දවසක් මේකේ වැඩ කරන කම්කරුවන් දෙදෙනෙකුට හම්බවෙනවා 17ත් වන සියවසට අයත් පැරණි සොහොනක්. ඉතින් මේ දෙන්නා මේකේ ඇතුළේ නිධානයක් ඇති කියලා හිතාගෙන මේකේ ඇතුළට යනවා කාටවත් මේ ගැන නොකියා, හැබැයි මේ දෙන්නට ආපහු එළියට එන්නනම් හම්බෙන්නේ නෑ මොකද ඒ වෙනකොටත් මේ දෙන්නව සොම්බි කෙනෙක් විසින් හපා කළා. ඔන්න ඔතන ඉදලා තමයි කතාව පටන් ගන්නේ…
මේ නගරෙම තියනවා රේ කියලා වයසක පුද්ගලයෙකුට අයිති වැඩිහිටි නිවාසයක්. ඇන්ඩි සහ ටෙරී කියන්නේ එයාගේ මුණුබුරන් දෙන්නා. අර කලින් කියපු හෝටල් ඉදිකිරීමේ වැඩේ නිසා රේට එයාගේ වැඩිහිටි නිවාසේ අහිමි වෙන්න යන බව මේ මුණුබුරන් දෙදෙනාට ආරංචි වෙනවා. ඉතින් මේ දෙන්නා තීරණය කරනවා බැංකුවක් කඩන්න ඒ මොකද සල්ලි ගොඩක් තිබුණොත් මේ වැඩිහිටි නිවාසේ කඩන එක නවත්තන්න පුළුවන් වෙන නිසා ..මේ අතරේම තමයි සොම්බි කරදරෙත් එන්නේ…….ඔච්චරයි මම කියන්නේ ඕගොල්ලෝ මේක බලලම හොදයිද කියලා බලන්නකෝ……….:)
[button link=”http://tinyw.in/revG” type=”icon” “center” newwindow=”yes”] 693 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/RyAJ” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3305 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SachiraS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි
thankz saho
thank you..
නියමයි නියමයි,ජයවේවා.
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks
patta pata pata
ස්තුතියි
නියම ෆිල්ම් එකක් සහෝ
… ස්තූතියි..
🙂
Thank You..
තම්බ්ස් අප් !
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Thank U
බොහොම ස්තුතියි සහො 😀 ජය
ස්තුතියි සචිර සහෝ
ජය වේවා!
නියමයි සහෝ.
ස්තූතියි..
නියමයි සහෝ.
ස්තුහියි සබ් එකට.
එල එල
සබට තුති
ඔබට ජය………..
onna maath gaththaa..jaya wewaa…!!
ela ela hamme zombi nam tawa mona katada :* thkz
subata thanks SACHIRA saho…keep it up.jaya wewa……….
නියම ෆිල්ම් එකක් සහෝ
… ස්තූතියි..
🙂
elaz….thank u saho