Coherence (2013) with Sinhala Subtitles | යථාර්තයන් කිහිපයක් ! [සිංහල උපසිරැසි සමඟ]
සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට සලස්වනවා. විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමට පටන්ගත් මොහොත වන විට, ඒ මඟින් මිටිය ක්‍රියාත්මක වී විෂ කුප්පියෙහි වන විෂ නිදහස් කිරීම සිදුවනවා. මෙම විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමේ ක්‍රියාවලිය සැබැවින්ම අහඹු ක්‍රියාවලියක්. එය සිදුවනවා ද නැතිද කියා කලින් කීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නෑ.
නමුත් චිත්‍රපටයේ බ්‍රයන් වාද කරන විදිහට, ක්වන්ටම් භෞතික විද්‍යාවට අනුව මෙම අවස්ථාවන් දෙකම එකසමානව පැවතීමට පුළුවන්. එම වානේ පෙට්ටිය විවෘත කළ විට එය එක් අවස්ථාවක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙලෙසයි,
“අවස්ථාවන් දෙකක් එකිනෙකාගෙන් වෙනස්ව ප්‍රතිවිරුද්ධව එක සමාන ලෙස පැවතීමේදී, ප්‍රතිඵලයන් දෙකක් සහිතව වෙනමම යථාර්තයක් නිර්මාණය කරන්නට පෙළඹෙනවා. ක්වන්ටම් නොගැළපීම අර්ථ දක්වන්නේ මෙම එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙක එකිනෙක අන්තර් ක්‍රියාකාරී නොවන බවටයි. “
එතකොට කොහොමද මේ සංසිද්ධිය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ? මෙහෙමයි, එම්, හියු, මයික්, ලෝරි ඇතුළු යහළුවන් අට දෙනෙකු පමණ එක් දවසක රාත්‍රියේ ගෙදරක සාදයක් සඳහා එකතු වෙනවා. මොවුන් මෙලෙස සතුටු සාමීච්චියේ යෙදෙන අතර වාරයේ එක් වරම ගෙදර විදුලි සැපයුම ඇනහිටිනවා. නමුත්, ඒ ගෙදරින් තවත් ගෙවල් කිහිපයකට එහා එක් ගෙදරක විදුලිය ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වන හියු ඒ පිළිබඳව සොයා බලන්නට ඒ නිවස වෙත යනවා. නමුත් ඒ දකින දෙයින් ඔවුන් පුදුමයට පත් වෙන්නෙ නොදැනුවත්වම. ඒ නිවස තුල සිටින්නේ, ඔවුන් ආපු නිවස තුල සිටි ඔවුන්ගේම යහළුවන්. එය එසේ වන්නේ කොහොම ද!? ඔවුන් තවදුරටත් පුදුම වනවා. පසුව ඔවුන්ට වැටහෙන්නට ගන්නවා, ඒ නිවස අසලින් ගමන් කළ ධූමකේතුවක් මඟින් වෙනස් යථාර්තයන් ගණනාවක් නිර්මාණය කර ඇති බව.
Due to copyright issues, we do not provide any torrent links.
Coherence.2013.720p.BluRay.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6775 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/යස්මික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Thanks
Thanks Sub ekat,. Jayawewa
wow. superb movie. thnks for sub
elaaaaaaaaaaaaaaaaaaa
Thanz for subtitles bro !!!
Thank you brother
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Thanksss sahoo
Meke subtitles suport karanhane frnd???
Thanks Yasmika! samanyen oya sub karana film ekak gena ayemath kiyanna deyak nehe. eth comment ekak noda behene. hondai. hebei mole koloppan wuna. karakawala atha eriya wage.
ෆිලුම නම් හොදයි වගේ බාලම බලනවා ගොඩක් ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz brooo
thanks
pissu hadeyi a….. patta filumak wage thanx saho sub ekata
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
මේක දෙනකම් හිටියේ සහෝ..
තෑන්ක්ස්
thanks sub ekata
me wage patta film walata digatama sub denna
Good LUCK……!☺
☺☺☺
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොඳ ෆිල්ම් එකක් වගේ. කලාතුරකින් දකින්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේ. විද්‍යා ප්‍රබන්ධ කතාවලට මමත් ගොඩාක් කැමතියි. ඔන්න බාන්න දැම්මා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Thanks broo
ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව උනන්දුවක් තියෙන අයට මේ සළරුව සුපිරිම වින්දනයක් වේවී. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව එකම වස්තුව දෙතැනක තියෙන එක සාමාන්‍ය දෙයක්… චුල්ල පන්ථක රහතන් වහන්සේ 500ක් රුව මවා ගත්තා කියන එක ඉතින් අතිශෝක්තියක් නෙවේනේ… සබ් එකට බොහොම ස්තුතියි… ජයෙන් ජය…
tnx
Thanks
විද්‍යා ප්‍රබන්ධ කතාවලට කොහොමත් කැමතියි…බාගෙන බලමු.ස්තුතියි උපසිරසියට
නියමයි.ස්තුතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks subtitle ekata saho!!