Collateral (2004) with Sinhala Subtitles | පටන් ගත්තේ සාමාන්‍ය රාත්‍රියකින්, නමුත්…..? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම? 2009 ජුනි 28 වෙනිදා මම බයිස්කෝප් අඩවියට ලියපු චිත්‍රපට විස්තරය, තවත් එහාට ගෙනියමින් උපසිරැසියක් කරන්න හිතුවා. Divergent (2014) එකට දාල තිබ්බ අදහස් දැක්වීම් වලට බොහොමත්ම ස්තූතියි. ආසිරිට ඇරෙන්න අනික් කට්ටියට නම් මාව අමතක වෙලා නෑ. 🙂 ඒකත් ලොකු දෙයක් නොවැ.
කතාව ගැන කලින් ලිපියෙ කියලා තියෙන නිසාම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. සුපිරි නළුවන් දෙදෙනෙක් රඟ පාන මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.6 වගේ ඉහල අගයක් රඳවාගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. එහෙනම් කලින් ලිපියත් කියවගෙනම බාගත කරගන්නකෝ.
කලින් කිව්වා වගේම වගකීම් කාලසීමාව තුලදීම දෝෂයක් ආව මගේ පරිගණකය තාමත් ඔවුන් නැවත බාර නොදීපු හින්දා දන්න කියන යාළුවෙක්ගේ ගෙදරින් තමා මේ සබ් එක දාන්න වුණේ. ඒ යාළුවටත් ස්තූතියි කියන ගමන්ම අඩුපාඩු ගැන සමාවෙන්න කියලා ඉල්ලමින් මම සමුගන්නවා. ගිහින් එන්නම්.
[divider]
මීට කලින් පලකල ලිපිය.
මේ කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මේ කතාව ඇහුවමත්,ලබාගෙන තියෙන සම්මාන දැක්කමත් රගපාන නළුවො දෙන්න දැක්කමත් ඔයාලට ඒ බව තහවුරු වෙයි..
මෙන්න මෙහෙමයි කතාව..ලොස් ඇන්ජලීස් නගරයේ ටැක්සි රියදුරෙක් වන මැක්ස් ගේ වාහනයට අලු පාට ඇදුමක් ඇඳගත් කෙනෙක් ගොඩවෙනවා. ඔහු නමින් වින්සන්ට්. ඔහු ප්‍රමානයට වඩා ඉතා වැඩි මුදලක් දෙන බව කියා ඔහුව නගරයේ ස්ථාන පහකට රැගෙන යනලෙස කියනවා පසුදින එලි වීමට කලින්. ඔහු එකඟ වී රැගෙන යනවා. පසුව ඔහුට තේරෙනවා වින්සන්ට් යනු හිට් මෑන් කෙනෙක් බව (කුලියට මිණීමරන්නෙක්) සහ ඔහු ඒ ස්ථාන 5දි පුද්ගලයන් පස් දෙනෙක් ඝාතනය කිරීමට සැරසෙන බව. නමුත් වින්සන්ට් බලෙන් මෙන් ඔහුට අවශ්‍ය කරන දේ කර ගන්නට සැරසෙනවා. මැක්ස් දන්නවා 6 වෙනි පුද්ගලයා තමා විය හැකියි කියා……සෙල්ලම් නෑ නේද රියැදුරු රස්සාවත්?මේ වගේ කුතුහලය දනවන චිත්‍රපට වලට ආස අය අනිවා බැලිය යුතු එකක්..
මෙහි මෙම චරිත 2ක් රඟපාන්නේ ටොම් කෲස් හා ජේමි ෆොක්ස් යන නලුවන් දෙදෙනායි..රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ? මේක ඔස්කාර් සම්මාන 2 ඇතුලු සම්මාන 36 කට නිර්දේශ වී ඉන් 11 දිනා තිබෙනවා..දැන් නම් අනිවා බාගමු නේ?
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Collateral 2004 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10576 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
Thanks for sub brother. Keep it up
සුන්දරයි
tnx
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️ ජය ♥️
thanks
superm
thank you…
Supiri roily aiye. Thava ela movie ekak apita genath denna Inception vage.
eLakiRi (y) 😛
Patta
patta bro
සබ් එකට තෑන්ක්ස් සහෝ
thankuuuu wewa…..
thanks
උප සිරසි ගොඩක් හොදයි..
අගය කරනවා..
පොඩි දෙයක් කියන්න ඔින.. අර ෆිල්ම් ඵක පුරාම ඵකම වාක්‍යක් වැටිල තියෙන්න දාන්න ඵපා.. ඒක වෙලාවකට වදයක් වෙනව.. Thank You
Godak thanks lokka…..
නියම එකක් නෙ මේක ඔන්න බාගත්තා
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks wewa…
thanks jaya wewa
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks ROYLI aiye.jaya wewa…………
ස්තුතියි රොයිලි අයියේ,ජයවේවා.
එළ මචන්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්…!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
supiri film eka macho
බොහොම ස්තුතියි රොයිලි අයියේ
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Niyamai Royly Aiye……
Ikmaninma Oyage Com Eka Labewa !!!
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
thnq 🙂
බෑමක් බෑමක්
ඔය පරන කොමා අහක් කරලා ගන්ඩකෝ
අලුත් එකක්
රොයිලි අයියෙ
සබට තුති
ඔබට ජය………….
නියමයි රොයිලි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
elazzz ahhhh…
patta kathavak vageee….
thanks roili sahooo sub ekatahh…
Thanks.
එළ එළ!! රොයිලි අයියා!
ස්තුතියි වේවා මේකට සිංහල දාපු එකට
ජය වේවා!
Thanks Saho..!
එලස්ස්ස්…… බෑමක් තමයි.. ජයම වේවා….. රොයිල් අයියේ ….. බොහෝම ස්තූතියි උපසිරසට….
බොහොම ස්තුතියි රොයිලි අයියේ
ඊළගට………………………………………………………………….. 😉
super aaaaaaaaaaaaaaaa
meke sinhala subtitle dannako
oke sinhala subtitles eka nane ??????
ko ane torrent eka?
thanks mekath mata maga arilane.
මචං මම බාගත්තා, එකේ මැද හරියේ boring වුනා. පස්සේ ඉතිරි බාගෙ බලනවා… හනිකට he Shawshank Redemption බාල බලන්න ඕනේ… හික්z !!! 😀
@උමේෂ් !එළ කිරි මචන්..බලල කියපන්කො කොහොමද කියල..
@DragonD!හික්z..උබට නාට්‍යමය පැත්තට බර ෆිල්ම් අල්ලල යන්නෙ නෑ වගේ.. 🙂 පොලීසිය ගැන කියනව නම් පොලීසිය හරියට ඉන්නව නම් ෆිල්ම් හැදෙන්නෙ නැති තත්ත්වයක් නෙ බන් ඇතිවෙන්නෙ..
ane guraa ,
mata nam alluwe naa ! gon story ekak ! oka balanakota hitenawane mehema wenna baa kiyala , atatwikayne ! assassin kenek oya wage gon widihita minee marayda ? anika policiye inne gonnune !
chaaa………………………….
ara ANGELS AND DEAMONS nam pissu hadena story eka !
මේකනම් සුපිරි බයිස්කෝප් එකක් වගේ. උඹ රෙක්මෙන්ඩ් කරපු බයිස්කෝප් බලලා ඉවරයි. මම මේ බලන්න එළ බයිස්කෝප් එකක් හොය හොයා හිටියේ. බොහෝම ස්තූතියි පොතේ ගුරෝ…
@chinthaka !හික්z..ෆිල්ම් දෙකම බලල කියපන්කො කොහොමද කියල..
@උදාන! අෆොයි..මුට පේපර් එක පන්නල හරි දෙන්න වෙනව..නැත්නම් මම කපෝති! (විභාගෙ එළටම කරපන් මචෝ,අපෙන් සුබ පැතුම්..)
@රොයිලි! කවුරු හ්රි මට ගේමක් දෙන කතාවක් කිව්වොත් එතනම මූත් ඉන්නව ඒක අනුමත කරන්න..අනේ අම්මපආආආ…..
@ උදාන
සහතික ඇත්ත. 😀
හෙට මම කැම්පස් යනවා විභාගෙ අනිද්දා හැබැයි මේ පාර නං කෙලවෙනවා ෂුවර්…… කවුද මෙවට වගකියන්නෙ??? “පොතේ ගුරා!!!!!”
Onna banawa:D
(Kalin dunna ekath thama banawa!)
@DragonD !The Gamers (2002) http://www.mininova.org/tor/1775295 මම හිතන්නෙ මේක වෙන්න ඕන උබ කියන ෆිල්ම් එක..ෂුවර් නම් නෑ මචෝ!
හෝම්ස්ගෙ ෆිල්ම් එක නම් තාම ඇවිත් නෑ බන්..Release Date:25 December 2009 (USA)
@Dewage55 !එළකිරි මචෝ..බලල කියපන්කො.. 🙂
@Uraj !හික්z..එළ..බලල කියපන්කො කොහොමද කීයල.. 🙂
@සුභාෂ් !එළකිරි අයියා..
@සහන්! එලz..ටොරන්ට් එක දීපු ගමන් බාල..මැක්ස්! 😀
ඕන්න ටොරා නම් බෑවා, හොද නරක බලලම කියන්නම්
gurooooooooooooo
answer meee
hoda film ekak wage. . .
ikmanata baagena balanan ona. . . !
thx . !
එල එල මේ බානවෝ. 🙂 තවම කලින් දුන්න එක බාලා ඉවරත් නෑ…. 😛
Mr. Guraa
Sherlock Homes ge aluth fim ekak gahala WB la !
anna eekat daannakoo !
film eka hondai kiyala hithenawa inna naluwo denna gana hithanakota. banda damma balalama kiyannam, thanks
maat baanawa !
Mr.POTE GURAA,
ara GAMER film eke torrent ekak hoyala balannakoo ! pissu hadena film ekak !