MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාමතීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Colony [S01:E03] with Sinhala Subtitles | මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Colony-TV-New2

ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.

ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක් පරික්ෂා කරන්න ගියත් ඊට කලින් කැරළි කාරයෝ එතනට ඇවිත්. ඒ වගේම තමයි එයාල දැනගත්තා තොරතුරු පිටට යනවා කියලා, විල් ගේ යාළුවා අර කම්හල ට යැවුවා. ඒත් විල් ට ඒ ගැන මුකුත්ම කරගන්න බැරි උනා. ඒ වගේම මේ තාප්පය සහ ආක්‍රමණය වෙලා තියෙන්නේ ක්ෂණිකයෙන් කියලත් කිවුවා. ඕවා තමයි කලින් කොටසේ උනේ.එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

අද කැරළි කාරයෝ එකතු වෙලා ට්‍රක් එකක් මංකොල්ලකන්න හදන්නේ. එයාලගේ වැඩේ සාර්ථක වෙයි ද? එහෙම නැත්නම් අසාර්ථක වෙයි ද? එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ වගේම තමයි ජෙරනිමෝ කියන චරිතයත් අද බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. එතකන් ජයවේවා.

“මුළු නගරෙම ආයුධ පැය 8ක් ඇතුළත අක්‍රිය උනා.. එහෙම ඒකෙ මේ ගරිල්ලා කාරයෝ මොනව කරන්නද?”

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!

 Colony (2016) on IMDb

 

 

[button link=”https://goo.gl/Mfbslt” type=”icon” “center” newwindow=”yes”] 184 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
BE00E59EC639AE103C3847A532279098C220E52C

[button link=”https://goo.gl/peDJmB” type=”icon” “center” newwindow=”yes”] 285 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

11CCDF4EFB3DDBD4CB49C601713D94EFB2FE18FC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1693 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

31 thoughts on “Colony [S01:E03] with Sinhala Subtitles | මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro

    Reply
  • aye sub danne nathnam ne kiyahanko bapu ewa delete karala hitha hadaganna.

    Reply
  • e4, e5 sub dennakoooooooooo

    Reply
  • aසනීප තත්වයක් නිසා තමයි සබ එක පරක්කු උනේ.. සමාවෙන්න ඕනේ ඒකට .. පුළුවන් ඉක්මනට ලබා දෙන්නම්.. ජය…

    Reply
  • karanna barinam machan time ekak natnam karanna puluwan kenekta denna.

    Reply
  • Agent of shield

    ko 4 5 6 epi wala sub?

    Reply
  • 4,5 episode walath sub dannako yalu

    Reply
  • ane sub denno……………..

    Reply
  • THE BIG FAN

    where is 4 & 5 subs?

    Reply
  • agent of shield

    ko 4 5 ikmanata denno…….

    Reply
  • 4, 5 වෙනි එපිත් අවිත් නේද?ඉක්මනට ඒකටත් සබ් දෙන්න

    Reply
  • Macho EP04 & 05 walata sub denne natido… ikmanta dennako Bro. Patta kathawak mekath a.

    Reply
  • Thilina Priyankara

    mtc anith ake sub nadda

    Reply
  • S01E04 subtitle den nadda?

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankzzzz bro dekatama demu

    Reply
  • Udamith Damith (b\k )

    THANKS…………………..

    Reply
  • machan black sails S3 sub ikanatama diyanko

    Reply
  • ගොඩක් ස්තූතියි දසන් අයියා…
    ජය….

    Reply
    • kavintha dinujaya

      meka melo rahak ne bn aparade mage data tika

      Reply

Leave a Reply to Rumesh Cancel reply

Your email address will not be published. Required fields are marked *