MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාමචතුර මළිඳු (චාලි)තීරණය ඔබේබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Colony [S01:E09] with Sinhala Subtitles | අවසානයට පෙර … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් වෙබ්අඩවියේ යාළුවො හැමෝටම. හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් එකක් බාගෙන ෆිල්ම් එකක් එපියක් බලනවා මිසක් සබ් එකක් හදන්නේ කොහොමද කියල හිතුවෙ නෑ නෙ. ඉතින් හැමදාම සබ් අරන් යන සයිට් එකට මමත් මොනව හරි දෙයක් කරලා දෙන්න පුලුවන්ද කියල හිතුව. ඉතින් හා හා පුරා කියල බල බල හිටපු TV සීරියස් එකක් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලල බැලුව සබ් එක මම කරලා දෙන්නද කියල. වැඩේ කියන්නේ ඒක ඒ වෙනකොට බාරගෙන. ඉතින් තව එකක් ගැන කල්පනා කරකර ඉන්නකොට හසන්ත සහෝ ඇහුව මල්ලි colony එකේ එපි ඉතුරු වෙලා තියෙනව එක කරමුද කියල. ජය වේවා පැනපු ගමන් වැඩේ බාරගත්ත. බාරගත්ත වගේ නෙමේ කරන්න ගියාම. පලවෙනි සබ් එකනේ ඉතින් ටිකක් කල් ගියා. සිංහල සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලනව වගේ නෙමේ ඒක හදන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ දැන් තමා. ඒ හින්ද මුලින්ම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටයි. බයිස්කෝප් එකට සබ් දෙන සහෝදර සහෝදරියන්ටයි.

කතා ඇති කියවන්න මම පොරක් නෙමේනේ. එපිය දිහාට හැරෙමු. මේකේ මුල් කොටස් අටක්ම දසුන් සහෝ කරලා තිබ්බනේ. ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් එනවා 9 වෙනි කොටසෙන්. දැන් නම් ගොඩක් දෙනෙක් මේක බලල ඉවර කරලා ඇති. කමක් නෑ මේ කොටස ගැන ටිකක් කතා කලොත් කොලනිය ඇතුලට විශේෂ කෙනෙක් එනවා කියල තිබුනනේ. ඒ වගේම විල් බෝ එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්නත් හදනවා නෙ.බලමු කවුද මේ අමුත්තා කියල එයාට RAP ල මොකද කරන්න හදන්නේ කියල.

ඉතින් මේක බලල අඩුපාඩු තියෙනවනම් කොමෙන්ටුවකුත් කොටාගෙන යනවනම් බොහෝම ස්තුතියි කියනගමන් ඊළඟ එපියෙන් හමුවෙන තුරු හැමෝටම ජයවේවා!

 Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E09.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2946 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/Chathura-Malindu-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මළිඳු (චාලි)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>        

21 thoughts on “Colony [S01:E09] with Sinhala Subtitles | අවසානයට පෙර … [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පලවෙනි එක නේ……………..!
    එළ දිගටම සබ් දෙමු…………!
    ඉක්මනටම 10 එපියටත් සබ් දෙන්න……….!
    ස්තූතියි…….!

    Reply
  • E 10 eka kawadada denne bro..

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    meke ithiri ewata sub dena 1ka nm loku deyak…….

    Reply
  • Udara Damith B/K

    අනිත් කොටසටත් ඉක්මනට උපසිරස දෙන්ඩ

    Reply
  • Udara Damith B/K

    පලවෙනි එකට සුබ පැතුම් ………
    වැරැදී තිබුනත් කමක් නෑ …………
    මේකට උපසිරස දෙනකල් හිටියේ …..
    ටිකක් විතර තරහකුත් තිබුනා මේක ඉවර කලේ නැති උනාට ……….
    එල ……………………………………….

    Reply
  • Thanks bro…
    sub natiwa hitiye last epi deka balanna ..
    palamu ekenma loku pinak karagtte bro…

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ
    අන්තිම එපියෙන් හමු වෙමු
    ඒවගේම පලමු උපසිරැසි නිර්මානයට සුබ පැතුම්

    Reply
  • ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • සබට තුති……

    Reply
  • පළමු උපසිරැසියට සුබ පතනව සහෝ……
    බොහොම ස්තුතියි………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *