Colony [S02 : E02] with Sinhala Subtitles | එකමත් එක තැනක [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට… බ්ලැක්ලිස්ට් එකේ කෙටි විරාමයක් ලැබුන නිසා ඔයාලට අලුත් ටීවි සීරීස් එකක් අරගන එන්න හිතුවා. මේක ගැන ඉතිං අලුතෙන් කට්ටියට කියන්න උවමනාවක් නැතිව ඇති කියලා හිතනවා. මේක මුලින්ම සබ් එක කරලා තියෙන්නේ දසන් බුද්ධික මල්ලී. ඊට පස්සේ තව අය සබ් කරලා තියෙනවා මං හිතන්නේ. අන්තිමට ඉතිං ඔන්න (අ)වාසනාව මට පෑදිලා කොටි වලිගේ මගේ අතට ආවා. මම පළවෙනි වතාවට මේ කතාමාලාව කරන නිසා කතාව ගැන පොඩ්ඩක් මතක් කරලාම ඉන්නම්.
කතාව පටන්ගන්නේ ඇමරිකාව කොළනි කිහිපයකට බෙදලා ලොකු තාප්ප ගහලා, හැමෝටම වෙනම හැදුනුම්පත් නිකුත් කරලා තියෙන පරිසරයකනේ. හැබැයි මේක පාලනය කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකින් කියලා අපි දන්නවා උනාට ඒ කවුද කියලා මේ වෙනකොටත් කිසිම හෝඩුවාවවක් නැහැ. ළඟම විශ්වාසය තමයි පිටසක්වලයෝ මේ දේ කලා වෙන්න පුළුවන් බව. ඒ වගේම පසුගිය කොටස් වලින් අපිට දැනගන්න ලැබුනනේ මේ කොලනි බෙදන්න තාප්ප ගැහුවේ කොහාමද කියලා. ඒ විදියට තාප්ප ගහන්න ඉතිං පිටසක්වලයින්ට තමා පුළුවන් වෙන්නේ. ඒක ඉතිං අපි ඉස්සරහට බලමුකෝ. ඉතිං මේ වෙනකොට විල් සහ කේටිගේ පවුලේ අය විසිරිලා ඉන්නේ. චාලි සහ විල් එක කොලනියක, ග්‍රේසි සහ කේටි එක කොලනියක සහ බ්‍රෑම් මේ වෙනකොට වහල් කදවුරක. හැබැයි මැඩී නම් එයාගේ ජීවිතය ජයගත්තා හඩ්සන් එක්කම හරිත කලාපයට ඇතුල් වෙලා.
එහෙමනම් දෙවනි කොටස බලන්නකෝ. පසුගිය කොටසේදී සහ පසුගිය සීසන් එකේදී විල් චාලිව හොයන්න සැන්ටා මොනිකා වලට යනවාඒ වගේම විල්ට චාලිව හමුවෙනවා. ඒත් එයාට චාලිව බේරගන්න වෙන්නේ නැහැ. ඉතිං විල් උදව් ඉල්ලගන යනවා එයාගේ පරණ යාළුවෙක් ගාවට. මතක ඇතිනේ. එහෙමනම් ඉතිං අද කතාව බලන්නකෝ…
එහෙමනම් කතාවල බලන්න. මේ වෙනකොට කතාව අන්තිම කොටසත් විකාශය වෙලා අවසානයි. ඉතිං ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ඉතිරි කොටස් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතිං සුභ ආරංචිය තමයි මේකේ තුන්වෙනි සීසන් එකත් විකාශය වීමට නියමිත බව. ඒ සීසන් එකේ ඉදන්වත් හරියට සතිපතා සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා.
නැවත හමුවන තුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD TV පිටපත් සඳහා අදාළ වේ.
2135 downloads
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
Thanks
Thanks ……………good luck ………………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
complete season(1,2) download kara ganna link 1k denna??
D25C59BA85B19842CB4C3AD24FEABF841F971713
sisan eka
B26B2999A427F16AE63B652B15DB557EBB8FF543
සීසන් දෙක
මේකටනම් සබ් ගැලපෙනවද දන්නේ නෑ
:::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
ගොඩක් ස්තූතියි
උපසිරසට ස්තුතියි අක්කේ
පුළුවන් වෙලාවක අනිත් කොටස් වලටත් උපසිරස දෙන්නකෝ
තුන්වෙනි සීසන් එකක් එනවනම් නියමයි
කලට වෙලාවටම ඕනෙ නෑ
කොඉ වෙලාවක හරි පුළුවන් විදිහට දෙන්න
Thank u….meka enakam asawen balan hitiye….
Thanks sis
සබ් එකට තුති අක්කේ…
THANKS_SIS_ELZZZZ
සබ් එකට තුති සහෝ
ටිකක් පරක්කු උනාට ගැටලුවක් නෑ
03 වෙනි කොටහෙන් හමු වෙමූ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
සබ් එකට තුති සුරේනි අක්කේ ඊලග කොටසෙන් හමු වෙමු…
#ජය වේවා
Blacklist redemption කතාමාලාවටත් සබ් දෙන්න පුලුවන්ද අක්කේ…
කොටස් 8 ක් වගේ තමයි තියෙන්නේ 2 වන් කතාමාලාවක් එන්නෙත් නෑ….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……