MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

 

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්.

පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් චාලි සහ විල් සැන්ටා මොනිකා වල ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නයි හදන්නේ. එයාලගේ ඒ උථ්සහ සාර්තක වෙයිද, කේටි සහ විල්ගේ පවුල නැවත එකතු වෙයිද කියලා අපි බලමුකෝ නේද.

හතරවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony – 2×03 – Episode 3.HDTV.FLEET.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2671 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

             

13 thoughts on “Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • Thanks ……………..good luck …………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madhawa supun

    ela akke digatama karagena ohoma yamu

    Reply
  • Udara Damith B/K

    බොහෝම ස්තුතියි

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

    Reply
    • Udara Damith B/K

      කොහෙද සහෝ උනේ

      Reply
      • Sanindu Lakkitha

        පොඩි වැරදීමක් වෙලානේ.. හැබැයි අවුලක් නෑ.. සහෝදරී,සහෝදරයා…කෙටි කලාම දෙගොල්ලන්නටම සහෝ තමයි..:-D:-D:-D

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *