Commando (1985) Sinhala Subtitles | කමාන්ඩෝ භටයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මගේ එකළොස් වන උපසිරැසිය ලෙස තවත් නියමම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මම පැරණි ඒවා පමණයි උපසිරසි ගන්වන්නේ කියල. අලුත් ඒවා උපසිරසි ගන්වන්න අපේ අනෙක් සහෝදරවරු ඉන්න නිසා මමත් ඒ දේම කළොත් පැරණි දේවල් ඔයාල අතට පත් නොවෙන්න පුළුවන්. අනෙක් කරුණ තමයි පැරණි උණත් හොද නිර්මාණ සහ එවක පැවති පහසුකම් අනුව ඉතාමත් හොද නිරමාන කර තිබීම. ඔයාල මා සමග එකගවනවා ඇතැයි සිතමි.
IMDB වල 6.8ක් අරන් තියෙන මෙය අප කුඩා කල ඉතාමත්ම අසාවෙන් බලපු කතාවක් වගේම මම දිනක් ඇතුළත (පැය 6කින්) උපසිරසි ගන්වපු පළමු නිර්මාණය. ටර්මිනේටර් 2 ට්‍රේලර් එක බලනකොට මේක පැත්තකින් දැකල එම මොහොතේ පටන් ගත්තේ. ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු.
ජෝන් නමැති කමාන්ඩෝ සෙබළාට ඉන්නවා ජෙනී නමැති කුඩා දුවක්,ඔවුන් කදුකර පෙදෙසක ඉතාමත්ම සාමකාමී ජිවිතයක් ගතකරනවා. ජෝන් කියාන්විත රාජකාරි වල විවිධ රටවල සේවය කර ඇති අතර ඒ නිසාම විශාල සතුරන් පිරිසක් නිර්මාණය කරගෙනයි සිටින්නේ. එක කණ්ඩායමක් ජෝන්ව යොදාගෙන යම් රටක ජනාධිපති වරයෙක්ව මැරීමට තැත්කරයි. ඒ සදහා ජෝන්ගේ දුවව පැහැරගයි. දුවව නැවතත් පණපිටින් ඕනිනම් ඒ වැඩේ කරන්න තර්ජනය කරයි. ජෝන් එම කියාව සිදුකරයිද? නැත්නම් දුවව බේරාගැනීමට කටයුතු කරයිද ? දුවව බේරාගත හැකි වෙයිද?
මේ කරුණු හරි හැටි බැලීමට ඔබටත් උවමනානම් මෙය රැගෙන බලන මෙන් ඉල්ලමින්, යාමට පෙර ඔබගේ වටිනා අදහසක් අකුරු කර යන මෙන්ද ඉල්ලමි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ආදාළ වේ.
4076 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
br ekata nadda sub 1
tnx bro
sub ekata thanks velavalka baganna ona
patta mcn…digatama sub denna….
malayo good work a
mara watinawa yalu..2,3 parakma balapu film ekek..but ayeth balanna sub eka loku udawwak..
fatta…
jaya wewa..
tnx a lot..
dimuthu saho puluwannm Arnold Schwarzeneggerge Total Recall (1990) film ekta sub denna balannako………..
එල සහො ජය වේවා …………..
elaela niyamay ithing onna mamath gaththa.Arnold innawanam ahana deyak na.Terminator 5 ailla na neda tama ?
thanks saho
ඔන්න එහෙනම් සිංහලෙනුත් කොමාන්ඩෝ බැලුව….. බොහොම ස්තුතියි සහෝ
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Ela Ela thanks
Bro, oya hari. nawa taksanaya bavita karala hadapu movies walata wada parani taksanaya bavita karala danata wada hodata temawenuth,visual walinuth anarga tatwaye movies tiyanawa.mama kiyanna kamati water world kiyanneth mama balapu anarga ganyaye movie ekak.ekath poddak balanna
පට්ටම පට්ට ෆිල්ම් එක . තෑන්ක්ස් .
මම බලපු පට්ට ෆිලම් එකක්.මේකේ සමහර කෑලී අමු අමුවේම හින්ද හා දෙමල ෆිලම් වලට කොපි කරලා තියෙනවා.ස්තූතියි සබ් වලට.
අනිවා බලනව
balama balamu.inna naluwa nam maxxa. thanks. balala na wage thamai mataka
downloading
thank u
අපි දණ ගාන කාලේ ආව ෆිල්ම් එකක් නේ බොලේ මේක…… 😛 😀
කොහොමද ස්වේසනැන්ගර් අංකල් ඒ කාලේ…. 😛
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලේ මැජික් වගේ බලපු එකක්. මතකය අලුත් කරගන්නත් එක්ක හොඳා. ඔන්න බාන්න දැම්මා. 😛 😛
Patta Macho Thanks
Thanks Macho..
අපි ආසාවෙන් ඒ කාලෙ බලපු එකක්. ආනෝල්ඩ්ගේ ශරීරයේ හැඩය ඉතා හොඳින්ම තිබුන කාලය තමා මේක.මේක දැක්කම මට ආයෙත් බලන්න හිතුනා. ඒ වගේම ඔහු රඟපාපු ඉතා විශිෂ්ඨ ක්‍රියා දාම චිත්‍රපටයක් තමා True Lies http://www.youtube.com/watch?v=t1Fv6tMvmkY
හැකි නම් සහෝ ඒකටත් උපසිරැසි දෙන්න.
බොහොම ස්තූතියි ! ඔබට ජය !
thanks
thanks
thankaaaaaaaaaa
අපි ඕක මුලින්ම බැලුවෙ ඩෙක් පීස් වලින්
සබ් එකට තුති
:41_002:
නියමයි.මාත් අසාවෙන් බලපු කතාවක්.
ela macho
Mata mathakai Meka ape e Dawasvala Black & white TV eken baluwa . Ethakota ithin Magic Wage. Dan ithin Colour ma balanna puluwan. jaya weva .
එකොලොස්වන උපසිරසියට සුබ පැතුම්.
මං හොයා හොයා හිටිය චිත්‍රපටයක් ඔයා උපසිරැසිත් එක්ක ම දීලා. නියමයි සහෝ. පොඩි කාලේ මාතර නිවි සිනමා ශාලාවෙන් තමයි මං මේ චිත්‍රපටිය බැලුවේ. ස්තුතියි සහෝ.
හොඳට හිට් වෙච්ච මේ වගේ පරණ ෆිල්ම් ටිකක් ඉස්සරහටත් අරන් එන්න…….
බොහොම ස්තූතියි සහෝ.
සහෝ කියල තියෙන දේ ඇත්තයි!
අලුත් ඒවම දෙන්න ගිහින් වැඩකට නැති කිච ඒව දෙනවට වඩා එදත් අදත් එක වගේ ජනප්‍රසාදය ලබන මේ වගේ හොද ඒව අරං එන එක තමයි වටින්නේ.
ජය!
තුති 🙂
නියමම ෆයිට් සටන් තියෙන එකක්….තෑන්ක්ස් කිවුවා 🙂 🙂
කම්මැලි නැතිව බලන්න පුළුවන් එකක්…අනිවා කට්ටිය කියනවා වගේ අලුත් එකක් දෙන්න බලන්න..මේ අතරේ 🙂 ජය
jaya wewa saho niyama akak…aluth awatath denna balamukoo hemita :)try akak denna
download wenna damma thuthi
thz
නියම ෆිල්ම් එකක් . දහ පාරකට වැඩිය බලලා ඇති. ආයෙත් බලන්න ආසයි. බොහොම ස්තූතියි දිමුතු සහෝ. ජයවේවා!!!
එල කිරි ආයේ බලනවා සබ් එක්කම තෑන්ක්ස්
නියම වැඩක් ටර්මිනේටර් අනිත් ඒවාත් ඉකමනට දෙන්න
Podikale balapuwa…
niyamama fight thiyena akak… pedarator 1 st akath sub denna
Thanksssssssssssssssssssssssss uuuuuuuuuu
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!!!!!!
යුද්ද නම් අනිවා බලනවා.. ජය වේවා
Thanks 🙂
මේක සිරා ෆිල්ම් එකක් අලුත් එකකටත් දෙන්න ට්‍රයි එකක් දෙන්න 2005 හන් මෙහා වත්
තුති මැක්සා 🙂
ජය වේවා මෙන්න සුපිරි මේක නම් 🙂
පට්ට ෆිල්ම් එකක් ජය වේවා