අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Commando [S01: E02] Sinhala Subtitles | මිතුරා වෙනුවෙන් පාකිස්තානය බලා… [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 6 votes.
Please wait...

කමාන්ඩෝ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ මතක ඇතිනේ, පාකිස්තානය හදපු දරුනුම ආයුදයක් පෙන්නුවා. ඒ තමයි වෛරස් එකක්. මෙ වයිරස් එක ඉන්දියාවට අරන් එද්දි රහස් ඔත්තු සේවයේ විරාත්, ඒගොල්ලන්ව නවත්තලා වයිරසය විනාස කරනවා. ඒත් එක්කම වයිරසය නිශ්පාදනය කරන විද්‍යාගාරයෙ ඉන්න ඉන්දියානු රහස් ඔත්තු සේවා නිලදාරියෙක් වන ක්ශිතිජ් පාකිස්තාන හමුදාවන්ට අහු වෙනවා. ඒ අතරේ ඒ විද්‍යාගාරයේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් ඇති වෙලා, විද්‍යගාරය අගුල් දමනවා. එතනින් පලවෙනි කොටස ඉවර වුනා.

අද එතන ඉඳන්,

දෙවෙනි කොටස පටන් ගන්නේ, පාකිස්තානයට අහු වුනු ඉන්දියානු රහස් ඔත්තු සේවා නිලදාරියෙක් වන, ක්ශිතිජ්ගෙ ආදර කතාවෙන්. ඇකඩමියේ ඉන්න කාලේ ඉඳන් වෙන දේවල් බොහොම අපූරුවට පෙනවනවා. ඒ අතරේ විද්‍යාගාරය අගුල් වැටිලා. ඒක අරින්න නම් පෙන් ඩ්‍රයිව් එකක් ඕනේ. ඒත් ඒ පෙන් ඩ්‍රයිව් එකත් අතුරුදහන් වෙලා. මේ අතරේ, විරාත් පාකිස්තානයට ගිහින් ක්ශිතිජ්ව බේරගෙන එන්න ඉහලින් අවසර ඉල්ලනවා. බොහොම අමාරුවෙන්, කීප සැරයක්ම ඉල්ලීම් කරලා තමයි විරාත්ට අවසර ලැබෙන්නේ. ඉතින් විරාත්ට ක්ශිතිජ්ව බේරගෙන එන්න පුලුවන් වෙයිද, මේ බයානක වයිරසයෙන් ඉන්දියාව බේර ගන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

6 thoughts on “Commando [S01: E02] Sinhala Subtitles | මිතුරා වෙනුවෙන් පාකිස්තානය බලා… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak Sthuthi..Jaya wewa!

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • Thank u subtitles akata ❤❤

    Reply
  • Sub එකට බොහෝම ස්තූතියි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *