Cook Up a Storm (2017) AKA Jue zhan shi shen with Sinhala Subtitles | කවුද හොඳම චෙෆ්! [සිංහල උපසිරසි සමඟ]
මේ වතාවෙ මං සිංහල උපසිරැසි අරගෙන ආවෙ Cook up a storm නමැති චීන චිත්‍රපටයට. මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ ඉතින් කෑම ගැනම තමයි. පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙම චිත්‍රපටයට වැඩි අවදානයක් යොමු වුණා. මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඇති. 2017 පෙබරවාරි 10 තිරගත වුණ මේ චිත්‍රපටයේ IMDb අගය 6.3ක් ආසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.
“ස්කයි කෝ ” කියන්නේ මෙහි ප්‍රධාන චරිතය. ස්කයිගෙ තාත්තා වන “මවුන්ටන් කෝ”චෙෆ් කෙනෙක්. ස්කයිටත් පොඩි කාලෙ ආසාවක් ඇති වෙනවා චෙෆ් කෙනෙක් වෙන්න. ස්කයිගෙ තාත්තා ඒ සදහා ස්කයිට උදව් කරන්නේ නෑ. ස්කයිට උයන්න බෑ කියලා නින්දා කරලා බනිනවා. ඒ කාලෙම තාත්තා ස්කයිව සෙවන් මාමාට භාර දීලා එයාගෙ අරමුණ වෙනුවෙන් තනි ගමනක් යනවා. සෙවන් මාමත් චෙෆ් කෙනෙක්. ඉතිං ස්කයිගෙ චෙෆ් කෙනෙක් වෙන හීනෙට පණ දෙන්නෙ සෙවන් මාමා.
සෙවන් මාමා වසන්ත වීදියේ ආරම්භ කරපු ” සෙවන් අවන්හල ” පවත්වාගෙන යන්නෙ ” යුනී ” කියන තරුණ, ලස්සන ගැහැණු ළමයා. ස්කයි තමයි සෙවන් අවන්හලේ ප්‍රධාන චෙෆ්. මේ දෙන්නට උදව් කරන්න තවත් යාලුවො සෙට් එකක්ම සෙවන් අවන්හලේ ඉන්නවා. ස්කයිගෙ තාත්තා ස්කයිට නපුරුකම් කළ නිසා ස්කයිට ඕන හොඳම චෙෆ් කෙනෙක් වෙන්න.
හොඳම චෙෆ් කෙනෙක් වෙන හීනය තියන අනිත් පුද්ගලයා තමයි ” පෝල් ආහ්න් “. එයාගෙ පෙම්වතිය වන “මායෝ” තමයි ඔහුගේ සහායක චෙෆ්. මේ දෙන්නා ප්‍රංශයේ ඉදලා ඇවිත් වසන්ත වීදියේම ස්ටෙලා අවන්හල ආරම්භ කරනවා. ඒක සුඛෝපභෝගී අවන්හලක්.
ඉන් පස්සෙ මේ ස්කයි හා පෝල් කියන චෙෆලා දෙන්නා අතර ගැටුම් ඇතිවෙනවා. මේ ගැටුම් හරිම සුන්දයි. ඒ මොකද මේ ගැටුම් සූපවේදී ගැටුම් නිසා. මේ දෙන්නා කෑම වලින් තමයි වැඩ දාන්නෙ. චීන හා බටහිර සම්ප්‍රදායන් වල කෑම වර්ග රාශියක් ගැනම මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඒ කෑම වර්ග ගැන පොඩි විස්තරයකුත් මං හොයාගත්ත තරමින් උපසිරැසියට ඇතුලත් කරලා තියනවා. මේ චිත්‍රපටය නරඹද්දී කටට කෙළ උනන එක නම් නවත්තගන්න බෑ.
ස්කයිගෙ චරිතයට පණ දෙන්නේ Nicholas Tse. පෝල්ගෙ චරිතයට පණ දෙන්නේ Jung Yong hwa. You are beautiful කොරියානු කතාව බලපු අයට නම් එයා මතක ඇති. ඒ කතා මාලාවෙ Kang Shin Woo ට හිටියේ මේ නලුවා. අධ්‍යක්ෂණය Raymond Yip.නිශ්පාදනය Mani Fok.
උපසිරැසියේ අඩුපාඩු තියනවා නම් සමාවෙන්න. නැවත ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.
ජය වේවා!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36307 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/Maheshi-Chathurika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
line ek weda nene sub ek gnna be.godak film wala sub gnna be.page cant be found.???
ඒක ෆික්ස් කළා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
Link is not working
Link doesn’t work
Good
Thanks Sis…
මෙ සබ් එක ෆිල්ම් එකත් එක්ක ගැලපෙන්නෙ නැනේ
tharu dunnata wadak naane sub eka hariyata naane
සබ් එක වැඩක් නෑ තැන් තැන් අඩුයිනෙ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
Good Luck
ane karunakarala honda sub ekak denna pls
sub එක හරියට දීල නැහැ. වචන දෙකතුනයි තියෙන්නේ. මේකේ වෙන sub එකක් කාට හරි සහෝදරයෙක්ට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. මහේෂි චතුරිකා ගොඩක් නොසැලකිල්ලෙන් sub එක කරලා තියෙන්නේ .තව sub එකක් ඕන අය මේකට like කරන්න.
ජය වේවා !!
Hi
hi cohomada sub eka hari nehe ne
මොනවද මේ? සබ්ටයිට්ල් ද? වචන දෙක තුනයි තියෙන්නෙ? very bad !
Sub eka weda ne
monada bn..hugak ewa nane sub eke..atharin pathara kaali thiyenne
එකඟයි
උපසිරැසියට බොහොම ස්තුතියි❤
thanks saho
Thank U Yaluwa,,,
Hail Hydra
ස්තූතියි
stuti yaluwa
Niyamai macho.mama hoya hoya hitapu ekak meka.
Thanks ……………good luck ……………………………
thanks
THANK YOU MAHESHI AKKA !!!
Thanks
මහේෂි,
ගොඩක් ස්තුතියි වෙනස්ම තේමාවක් තියෙන, අපූරැ චිත්රපටයකට සබ් දුන්නාට.
බලන ඕනැ කෙනෙකුට හොද රස වින්දනයක් ලැබෙන නිමැවුමක්.
ස්තුතියි!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub eka weda ne ne ban
Thanks sis
Thanks
thank you sis…!
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
නියමයි සහෝ ජය වේවා!!!!!
Thank you sis <3
………….. කුසගින්නේ සිටින විට හැම ආහාරයක්ම රසවත්ය ……………………
….
ස්තුතියි
කෑම ගැන ෆිල්ම් එකක් කිව්වොත් අතෑරලා බැහැනේ…
බොහෝම ස්තූතියි උපසිරැසියට… වැඩේ හොඳට කරලා තියෙනවා…
niayamai…lassana storyak wge…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
samahara sub penne naaaa,, poddak balanna
sub ekata thanks.good luck
Godak thanks sub ekata……
බොහොම ස්තූතියි
Sub ekata thanx
Mekata Sub eka denakan hitiye..
godaaaaaak sthuthiyi mekat asub karata
karana siyalu wada sarthaka wenna kiyala prarthana karanwa!!!!!!!!!!!!!!!!!
thank you
sthuthi sahodari
thanks bro katahari kiyala my pet dinoser film ekatath sub dennako
torrent link eka denna barida… download site eke ne
Thanks…
#Hail_Hydra
elama sahi thnaks