Crackdown [S01 : E03] Sinhala Subtitles | හමීඩ් හමුවෙන තුරු… [සිංහල උපසිරසි]
හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 03 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
දෙවෙනි කතාංගයෙදී ආර්පී දිව්‍යාව හම්බ වෙලා එයාගේ අරමුණ ගැන වටින් ගොඩින් දිව්‍යට කිව්වත් එයා ආර්පී කියන දේට එකඟ වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ මල්ලිගේ අනාගතේ ගැන හිතල අන්තිමේදී දිව්‍යා අකමැත්තෙන් මේදේට කැමති වෙනවා. ඊටපස්සේ රෝ නිලධාරීන් පස් දෙනෙක් යටතේ දිව්‍යට පුහුණු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිලධාරීන් දිව්‍යාව ත්‍රස්තවාදියෙක් විදියට සියලු ආකාර වලට පුහුණු කරනවා. අවසානෙදි දිව්‍යා ආයෙමත් මරියම්ව ජීවමාන කරනව ඔයාලට මතක ඇතිි.
එතකොට අද කොටසින් මේ නිලධාරීන් මරියම් නැත්නම් දිව්‍යව එයාලගේ නිරීක්ෂණය යටතේ මරියම් නැවතිලා හිටපු ගෙදරට එක්කන් යනවා වගේම මරියම්ට හමීඩ් ව හම්බ වෙන්න මුලික අඩිතාලම මෙහෙදී වැටෙනවා. එයාට හමීඩ්ව හම්බ වෙන්න අවස්තාවක් ලැබෙයිද? මේ මෙහෙයුම සාර්ථක වෙයිද කියල අපි මේ කොටසෙන් දැක බලා ගමු නේද?
හතරවෙනි උපසිරැසිය සමඟ නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2201 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..
සිංහල උපසිරැසියට ස්තූතියි
Meke sub eka download karama, sinhalen pennanne nane. Ai e
Sub ekata thanx
Narc 2002 me movie data sub ekak Deanna puluwanam..plzzz thank you.
නියමයි අක්කේ. ජයවේවා.
ගොඩක් ස්තුති ඔබට …
තැන්ක් යූ තැන්ක් යූ 🙂 🙂