අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E55:56] Sinhala Subtitles | නොසිතූ කෙනෙක් මතුවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

දැන් එන්න එන්නම මධ්‍යම නගරයෙ තත්ත්වය උණුසුම් වෙලා තියෙන්නෙ. මේජර්යි අක්කයි එකතු වෙලා ස්ලොත්ව නවත්තගන්න හදන වෙලාවෙ තව එයාලට බෝනික්කොත් පහර දෙනවා. මේ අතර හොහෙන්හයිම් තාත්තව හොයාගන්නවා. එයා පරණ දේවල් තාත්තට මතක් කරලා දෙනවා. එයාලා අතරත් උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා. මේ සේරම වෙන අතරෙ තමයි කවුරුත් හිතුවෙ නැති කෙනෙක් ආයෙත් එන්නෙ. එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. එයත් එක්ක සටන් කරන්න දෙන්නෙක් තුන් දෙනෙක්ම එකතු වෙනවා. ඒත් එයාව පරාද කරන්න ලේසි නෑ. එයාව පරද්දන්න පුළුවන් වෙයිද කියලා මේ කොටසින් බලමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E55:56] Sinhala Subtitles | නොසිතූ කෙනෙක් මතුවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

  • කතාවේ උද්වේගය නම් දැන් උපරිම තැනක තියෙන්නේ.මේක පිස්සු හැදෙන කතාවක්.සුපිරිම කතාවක්.ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නොසිතූ කෙනෙක් මතුවී නොසිතූ කතා මාලාවකට උපසිරස ලබා දෙයී !!
    thanks sub ekata

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි…………

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • Chanu mikhail

    ohhhh… elazzz thank u.. thank u.. sis !!,. 😉

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *