Crocodile 2: Death Swamp (2002) | බිහිසුණු කිඹුලා….. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කට්ටියට බලන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා මේක ටිකක් පරණ ෆිල්ම් එකක් ගොඩක් අය මේක බලලත් ඇති සමහරවිට 2002 වර්ෂයේ නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මගේ යාළුවෙකුගේ ඉල්ලීමකටයි මම සබ් එක කළේ වෙන ෆිල්ම් එකක සබ් එක කරන එක නවත්තලා. ටොරන්ට් එකෙන් ෆිල්ම් එක බෑවට මොකද මේකට English sub එකක් අන්තර්ජාලයේ හෙව්වට හොයාගන්න බැරිවුණා. මදැයි කොලා…. ඒත් වැඩේ අතහරින්නත් බෑනේ වෙන ෆිල්ම් එකක සබ් එකක් අරන් මේ ෆිල්ම් එකේ කතාව අහගෙන ටයිමින් සෙට් කරගෙන සබ් එක කළා ඒක නිසා සමහර තැන්වල සබ් එකේ අඩුපාඩු ඇති නමුත් කතාව රසවිඳින්නනම් ඒකේ කිසිම බාධාවක් නැහැ කියන එකත් මතක් කරන්න ඕනි.මම පළවෙනි වතාවට තමයි English sub එකක් නැතුව තනියෙන්ම සබ් එක හැදුවේ අඩුපාඩු වලට සමාව දෙයි කියලා හිතනවා…
ඉතින් කතාව ගැන ටිකක් කියනවනම්… මේක බිහිසුණු කිඹුලෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ..මියා කියන්නේ ගුවන් සේවිකාවක්,ඇය යන මේ ගුවන් ගමනට කුමක් සිදු වෙයිද? ඇයට දිවි ගලවා ගන්න හැකි වෙයිද ? ඇගේ පෙම්වතා කුමක් කරයිද ? මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා. ඉතින් සබ් එකේ අඩුපාඩු වලට නැවත වතාවක් සමාව ඉල්ලනවා…
යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…එහෙනම් සියළු දෙනාටම ජය වේවා….!!!!!!
[button link=”http://tinyw.in/yITq” type=”icon” “center” newwindow=”yes”] 794 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2054 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
සුපිරි සහෝ ,පළමු එකත් දෙන්න,ජයවේවා.
nice mchoooo
ස්තුතියි වරුණ සහෝ, නියමයි ජය
elazz machan me vage eva kohomada bn balanne nathuva inneee..
danma banavaa machannn…
thanks machan sub ekatahhhh…….
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub daana saho la……. ubala apen samaawa ganna oone naha.ubala me karana tika oonawatath wada. thank u soo much.
ela ela saho meka parana unata patta katawa puluwannam 1 sub denna jaya wewa
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එලස්
සබට තුති
ඔබට ජය……….
ස්තුතියි වරුණ සහෝ
Thanks Brother, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
elaz machan. subata thanks VARUNA saho.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………
එලකිරි ස්තුතියි වරුණයෝ 😛 😛 ජය
ස්තුතියි වරුණ සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
බොහොම ස්තුතියි සහො
Parana ewa,! “Ayiyoo Salli”
ගොඩක් ස්තුතියි ගොඩක් මහන්සි වෙලා
උපසිරැසිය අරගෙන ආවට ජයවේවා !!
මචං ඔයා නම් නියම කොල්ලෙක් පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න කෝ පින්
rogue(2008)
Million dolar crocadile
franken fish (2004)
dleepa ge baiscope yojanawa man wisin istheera karanawa