MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේප්‍රනීත් මදුරංගසිංහල උපසිරැසි

Curious George (2006) | හොද යාලුවො වීමට මිනිසෙක්ම අවශ්‍ය නෑ [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Curious George 2006

කොහොමද යාලුවනේ. ගොඩක් දවසකින් සබ් එකක් අරන් ආවේ මේ ටිකේම වැඩ ටිකක් වැඩිවුනා. නිදහස් වේලාවක් අල්ලලා මේ ලස්සන චිත්‍රපටය ගෙනාවේ ඔයාලට. මම බලපු සුපිරි කාටූන් චිත්‍රපටයක් තමා මේක. (Y)

Curious George කාටූන් චිත්‍රපට අධ්‍යක්ශනය කලේ Matthew O’Callaghan නම් අධ්‍යක්ශක වරයා විසින්. IMDB 6.6 ක ඉහලම රේටින්ග්ස් අගයක් ලබාගෙන තියෙනවා. මේක කාටූන් එකක් වුනාට මේකෙන් අපේ ජීවිතේට පාඩම් කීපයකුත් කියලා දෙනවා ඔයාලා බලාගෙන යද්දී ඒක නිකන්ම ඔයාලට තේරෙයි.. 🙂  වැඩි කතා ඕනේ නෑ කෙලින්ම කතාව දෙසට හැරෙමුකෝ. කතාව පටන් ගන්නෙ මෙහෙමයි බ්ලූම්ස්බෙරි කියන්නේ කෞතුකාගාරයක් ඒකේ හිමිකරුත් බ්ලූම්ස්බෙරි. මේකේ නරබන්නන්ට ගයිඩ් කරන කෙනෙක් ඉන්නව ටෙඩ් කියලා. ඉතින් කාලයක් යද්දී මේ කෞතුකාගාරය වැසෙන මට්ටමටම එනවා එකියන්නෙ මිනිසුන්ගේ පැමිනීමේ ප්‍රතිශතය අඩුවීමක්. මේකට මේ බ්ලූම්ස්බෙරිගෙ පුතා ඉතාම කැමතී මේ කෞතුකාගාරය වැසෙනවට මේක ගොඩගන්න මේ බ්ලූම්ස්බෙරි සහ ටෙඩ්  එකතුවෙලා ප්ලෑන් එකක් ගහනවා ඒ ප්ලෑන් එක මොකක්ද කියලා ඔයාලම බලාගන්නකෝ.. 🙂

ඉතින් මේක පුන්චි වදුරු පැටියෙක් සහ සම්බන්ද කතාවක් තමා යන්නෙ. මම මීට වඩානම් කතාව කියන්න යන්නෑ මොකද  එහෙම වුනොත් මේකේ රසයට බාධාවක්. ඔයාලම බලන්නකෝ මේ කෞතුකාගාරය වැසෙන්නයන්නේ ඇයි? මේ බ්ලූම්ස්බෙරි සහ ටෙඩ් එකතුවෙලා මොකක්ද  කරන්න යන්නෙ? මෙ කෞතුකාගාරයක කතාවකට පුංචි වදුරු පැටවා කොහොමද සම්බන්ධ වෙන්නේ? බ්ලූම්ස්බෙරිගෙ පුතා ඇයි මේ කෞතුකාගාරය වැසෙනවට කැමතී? අන්තිමේදි මේ කෞතුකාගාරය ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ඉහලම තැනකට යන්නේ කොහොමද ? මෙන්න මේවට උත්තර හොයන්න ඔයාලා මේක බලන්නම ඔනේ.

එහෙනම් යාලුවනේ තවත් සබ් එකකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා  🙂

 Curious George (2006)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/mqu5fyb” type=”icon” “center” newwindow=”yes”] 698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

276FAE3ABFD4DC5E764677EF43D5EF1027A8722D

[button link=”http://tinyurl.com/lwbwwwe” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8124C848A8B4D654CC12F86A542FB1C76025F387
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 851 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/PraneethM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

25 thoughts on “Curious George (2006) | හොද යාලුවො වීමට මිනිසෙක්ම අවශ්‍ය නෑ [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    Thank You Malli sub ekata… meke part 2 ekat dennako

    Reply
  • ගොඩක් ලස්සන ඇනිමේෂන් එකක්.ගොඩාක් ස්තූතියි උපසිරසියට.දිගටම මේ වගේ චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය…❤️

    Reply
  • Isuru eranda (චන්ඩි කොල්ලා)

    ස්තුතියි ප්‍රනීත් සහෝ!

    ජය වේවා

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • ada tama film eka baluwa…lassnayui බොහොම ස්තුතියි…. මචෝ sub එකට..

    Reply
  • බොහොම ස්තූතියි මදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • praneeth maduranga

    tnks mchn elz

    Reply
  • බොහොම ස්තුතියි…. මචෝ sub එකට..

    Reply
  • Thank you very much saho…:-)

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට

    Reply
  • අසිත

    එල එල .තැන්කු.තැන්කු..පට්ට කතාවක් වගේ නෙ.

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…………

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රනීත් සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *